![]()
මුගේ Phone ටික....
උගේ නෙමේ බං යාලුවන්ගේ , ඇයි උබලගේ යාලුවෝ ගාව ෆෝන් නැද්ද 
අපේ උන් ගාව ඇපල් 6 + ඉදලා චයිනා මොඩල් වෙනකන්ම නානාප්‍රකාර ෆෝන් තියෙනවා ඒත් මම නම් ඒවා නිතර නිතර අතගාන්න ඉල්ලන්න කැමති නැහැ මොකද ෆෝන් එකක් කියන්නේ අතිශය පවුද්ගලික දෙයක් හරියට කිව්වොත් ඩයරියක් වගේ ..
මම ෆෝන් රෙපයාර් කරන හින්දා ඔය හැම මගුලම අල්ලන්න විතරක් නෙමේ මස් කරන්නත් පුළුවන් ගේමක් නැතුවම

මගේ යාළුවො සේරම Samsung හරි Sony Use කරන අනාථයෝ බං ඉතින් කොහෙද Windows Phone 

උබ මේ ලගක් වෙනකන්ම Nokia Asha එකක් පාවිච්චි කර කර ඉන්නවා දැකලා තියෙන නිසයි ඇහුවේ..