මගේ ලාන්සර් බොක්ස් එක 13 රෙඩ් බිදින් දෙයියනේ කියලා 4 විකුනලා දැම්මා .

AE100 එක උපතින්ම තෙල් කරනව වැඩී.
තාක්ෂණික අතින් දෝශයක් නම් දෙකේම නෑ.
AE100 එක efi. ඩොක්ට සනිය කාබ්
AE100 එක උපතින්ම තෙල් කරනව වැඩී.
තාක්ෂණික අතින් දෝශයක් නම් දෙකේම නෑ.
AE100 එක efi. ඩොක්ට සනිය කාබ්
Carb ekakata wada efi engine ekak hondaine?
ඔතනදි ඕකෙත් දෙපැත්තම තියනව මචං. වාහනේ ටිකක් පරණ නිසා.
ඔය කාලේ කාබ් තිබුනේ ඒවගේ උපරිම තලයක. පරණ නිසා efi ලෙඩ දෙන්න පුලුවන් කියලා පැට්රල් වැඩකරන බාස් කෙනෙක් කිව්වා. හැබැයි මට පුද්ගලිකව නම් පරණ efi වල එහෙම කේස් එකක් අහු වෙලා නෑ.
ekath aththa thama parana electrical system ekakata wada full mechanical system ekak kohomath hondai
මමනම් පුද්ගලිකව හිතන්නේ FB13 එකට ගිහින් ඊටපස්සේ 110 හෝ FB15 එකකටම යන එක හොදයි කියලා. හැබැයි ඉතිං කැමැත්ත අනුව ඕක වෙනස් වෙනව බං. සමහරු ආස 100 පෙනුමට. එයාලා ඩොක්ට සනියෙ පෙනුමට කැමති නෑ. තවත් සමහරු ආස ඩොක්ට සනියෙ පෙනුමට එයාලා 100 එකට කැමති නෑ.
man salli tikak ekathu karagena yanawa. AE100 dawasin dawasa ganan yanawa FB13 ekakata wage try karanawa.
onne umbe thread eka ada dawasema 1st page eke tibbe mage nimak nathi prasna hinda. thanks kollo.
ගන්නකොට ෆුල් ඔප්ෂන්, සුපර් සැලෝන් එකක් ගන්න. පුලුවන් නම් ඇනිවසරි එකක්ම හොයාගන්න. සුපර් සැලෝන් එකේ ඒරියල් එක තියන්නේ පිටිපස්සේ. ඒක රේඩියෝ එක දානකොට ඔටෝ දිග ඇරෙනවා. ස්පීඩ්ලොක් එහෙමත් තියනවා. බලපං සුපර් සැලෝන් එකේ පිටිපස්සේ සීට් එක පහත් කරලා ඩිකියෙ තියන බඩු ගන්න පුලුවන්.Welcome මචං ඕනි වෙලාවක කියපං. මමත් පුද්ගලිකව ඩොක්ට සනියට ආසයි.ගන්නකොට ෆුල් ඔප්ෂන්, සුපර් සැලෝන් එකක් ගන්න. පුලුවන් නම් ඇනිවසරි එකක්ම හොයාගන්න. සුපර් සැලෝන් එකේ ඒරියල් එක තියන්නේ පිටිපස්සේ. ඒක රේඩියෝ එක දානකොට ඔටෝ දිග ඇරෙනවා. ස්පීඩ්ලොක් එහෙමත් තියනවා. බලපං සුපර් සැලෝන් එකේ පිටිපස්සේ සීට් එක පහත් කරලා ඩිකියෙ තියන බඩු ගන්න පුලුවන්.
1300 anniversary ewath tiyenawa. normal super saloon ekata wada anniversary model eke special features monada
1300 ගන්න එපා 1500 ම ගන්න. සුපර් සැලෝන් වලට වඩා ඇනිවසරි වල තියන වෙනස තමයි දෙපැත්තේ යට බම්පර් දෙයි, ඉස්සරහ බෆර් එක යට එන fog light දෙකයි එකතු කරල තිබිම. අනිත් දේවල් සමානයි. ඒ නිසා ඇනිවසරිම හොයන්න එපා. සුපර් සැලෝන් එකක් අහුවුනොත් ගන්න.

original anniversary එකේ steering wheel එක leather. ඒ වගේම ඉස්සරහ passenger seat එක යට glow box එකක් තියනවා.
මචං ඩොක්ට සනියක් 8 කට 9 කට ගන්න පුළුවන් වෙයිද පුල් ඔප්ෂන් එකක්Welcome මචං ඕනි වෙලාවක කියපං. මමත් පුද්ගලිකව ඩොක්ට සනියට ආසයි.ගන්නකොට ෆුල් ඔප්ෂන්, සුපර් සැලෝන් එකක් ගන්න. පුලුවන් නම් ඇනිවසරි එකක්ම හොයාගන්න. සුපර් සැලෝන් එකේ ඒරියල් එක තියන්නේ පිටිපස්සේ. ඒක රේඩියෝ එක දානකොට ඔටෝ දිග ඇරෙනවා. ස්පීඩ්ලොක් එහෙමත් තියනවා. බලපං සුපර් සැලෝන් එකේ පිටිපස්සේ සීට් එක පහත් කරලා ඩිකියෙ තියන බඩු ගන්න පුලුවන්.
මචං ඩොක්ට සනියක් 8 කට 9 කට ගන්න පුළුවන් වෙයිද පුල් ඔප්ෂන් එකක්
ඔතනදි ඕකෙත් දෙපැත්තම තියනව මචං. වාහනේ ටිකක් පරණ නිසා.
ඔය කාලේ කාබ් තිබුනේ ඒවගේ උපරිම තලයක. පරණ නිසා efi ලෙඩ දෙන්න පුලුවන් කියලා පැට්රල් වැඩකරන බාස් කෙනෙක් කිව්වා. හැබැයි මට පුද්ගලිකව නම් පරණ efi වල එහෙම කේස් එකක් අහු වෙලා නෑ.
original anniversary එකේ steering wheel එක leather. ඒ වගේම ඉස්සරහ passenger seat එක යට glow box එකක් තියනවා.
තව පිටිපස්සේ ආම්රෙස්ට් එකකුත් තියනවා.