ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

sudu23

Well-known member
  • May 6, 2015
    8,159
    1,296
    113
    ගඟ ළඟ
    මගේ ලාන්සර් බොක්ස් එක 13 රෙඩ් බිදින් දෙයියනේ කියලා 4 විකුනලා දැම්මා .
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643
    113
    AE100 එක උපතින්ම තෙල් කරනව වැඩී.
    තාක්ෂණික අතින් දෝශයක් නම් දෙකේම නෑ.
    AE100 එක efi. ඩොක්ට සනිය කාබ්

    carb ekakata wada EFI engine ekak hondaine?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643
    113
    AE100 එක උපතින්ම තෙල් කරනව වැඩී.
    තාක්ෂණික අතින් දෝශයක් නම් දෙකේම නෑ.
    AE100 එක efi. ඩොක්ට සනිය කාබ්

    Carb ekakata wada efi engine ekak hondaine?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔතනදි ඕකෙත් දෙපැත්තම තියනව මචං. වාහනේ ටිකක් පරණ නිසා.
    ඔය කාලේ කාබ් තිබුනේ ඒවගේ උපරිම තලයක. පරණ නිසා efi ලෙඩ දෙන්න පුලුවන් කියලා පැට්‍රල් වැඩකරන බාස් කෙනෙක් කිව්වා. හැබැයි මට පුද්ගලිකව නම් පරණ efi වල එහෙම කේස් එකක් අහු වෙලා නෑ.
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643
    113
    ඔතනදි ඕකෙත් දෙපැත්තම තියනව මචං. වාහනේ ටිකක් පරණ නිසා.
    ඔය කාලේ කාබ් තිබුනේ ඒවගේ උපරිම තලයක. පරණ නිසා efi ලෙඩ දෙන්න පුලුවන් කියලා පැට්‍රල් වැඩකරන බාස් කෙනෙක් කිව්වා. හැබැයි මට පුද්ගලිකව නම් පරණ efi වල එහෙම කේස් එකක් අහු වෙලා නෑ.

    ekath aththa thama parana electrical system ekakata wada full mechanical system ekak kohomath hondai
     
    මමනම් පුද්ගලිකව හිතන්නේ FB13 එකට ගිහින් ඊටපස්සේ 110 හෝ FB15 එකකටම යන එක හොදයි කියලා. හැබැයි ඉතිං කැමැත්ත අනුව ඕක වෙනස් වෙනව බං. සමහරු ආස 100 පෙනුමට. එයාලා ඩොක්ට සනියෙ පෙනුමට කැමති නෑ. තවත් සමහරු ආස ඩොක්ට සනියෙ පෙනුමට එයාලා 100 එකට කැමති නෑ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643
    113
    මමනම් පුද්ගලිකව හිතන්නේ FB13 එකට ගිහින් ඊටපස්සේ 110 හෝ FB15 එකකටම යන එක හොදයි කියලා. හැබැයි ඉතිං කැමැත්ත අනුව ඕක වෙනස් වෙනව බං. සමහරු ආස 100 පෙනුමට. එයාලා ඩොක්ට සනියෙ පෙනුමට කැමති නෑ. තවත් සමහරු ආස ඩොක්ට සනියෙ පෙනුමට එයාලා 100 එකට කැමති නෑ.

    man salli tikak ekathu karagena yanawa. AE100 dawasin dawasa ganan yanawa FB13 ekakata wage try karanawa.
    onne umbe thread eka ada dawasema 1st page eke tibbe mage nimak nathi prasna hinda. thanks kollo.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    man salli tikak ekathu karagena yanawa. AE100 dawasin dawasa ganan yanawa FB13 ekakata wage try karanawa.
    onne umbe thread eka ada dawasema 1st page eke tibbe mage nimak nathi prasna hinda. thanks kollo.

    Welcome මචං ඕනි වෙලාවක කියපං. මමත් පුද්ගලිකව ඩොක්ට සනියට ආසයි. :love: ගන්නකොට ෆුල් ඔප්ෂන්, සුපර් සැලෝන් එකක් ගන්න. පුලුවන් නම් ඇනිවසරි එකක්ම හොයාගන්න. සුපර් සැලෝන් එකේ ඒරියල් එක තියන්නේ පිටිපස්සේ. ඒක රේඩියෝ එක දානකොට ඔටෝ දිග ඇරෙනවා. ස්පීඩ්ලොක් එහෙමත් තියනවා. බලපං සුපර් සැලෝන් එකේ පිටිපස්සේ සීට් එක පහත් කරලා ඩිකියෙ තියන බඩු ගන්න පුලුවන්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643
    113
    Welcome මචං ඕනි වෙලාවක කියපං. මමත් පුද්ගලිකව ඩොක්ට සනියට ආසයි. :love: ගන්නකොට ෆුල් ඔප්ෂන්, සුපර් සැලෝන් එකක් ගන්න. පුලුවන් නම් ඇනිවසරි එකක්ම හොයාගන්න. සුපර් සැලෝන් එකේ ඒරියල් එක තියන්නේ පිටිපස්සේ. ඒක රේඩියෝ එක දානකොට ඔටෝ දිග ඇරෙනවා. ස්පීඩ්ලොක් එහෙමත් තියනවා. බලපං සුපර් සැලෝන් එකේ පිටිපස්සේ සීට් එක පහත් කරලා ඩිකියෙ තියන බඩු ගන්න පුලුවන්.

    1300 anniversary ewath tiyenawa. normal super saloon ekata wada anniversary model eke special features monada
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1300 anniversary ewath tiyenawa. normal super saloon ekata wada anniversary model eke special features monada

    1300 ගන්න එපා 1500 ම ගන්න. සුපර් සැලෝන් වලට වඩා ඇනිවසරි වල තියන වෙනස තමයි දෙපැත්තේ යට බම්පර් දෙයි, ඉස්සරහ බෆර් එක යට එන fog light දෙකයි එකතු කරල තිබිම. අනිත් දේවල් සමානයි. ඒ නිසා ඇනිවසරිම හොයන්න එපා. සුපර් සැලෝන් එකක් අහුවුනොත් ගන්න.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643
    113
    1300 ගන්න එපා 1500 ම ගන්න. සුපර් සැලෝන් වලට වඩා ඇනිවසරි වල තියන වෙනස තමයි දෙපැත්තේ යට බම්පර් දෙයි, ඉස්සරහ බෆර් එක යට එන fog light දෙකයි එකතු කරල තිබිම. අනිත් දේවල් සමානයි. ඒ නිසා ඇනිවසරිම හොයන්න එපා. සුපර් සැලෝන් එකක් අහුවුනොත් ගන්න.

    me add eka dapu eka hena boru karayek ehenan

    ikman.lk/en/ad/nissan-sunny-b13-ex-saloon-1993-for-sale-kandy?images=1

    me 2 nan hari

    ikman.lk/en/ad/nissan-fb13-anniversary-1992-for-sale-gampaha-1

    ikman.lk/en/ad/nissan-doctor-sunnyfb13-1993-for-sale-gampaha-5
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    1300 ගන්න එපා 1500 ම ගන්න. සුපර් සැලෝන් වලට වඩා ඇනිවසරි වල තියන වෙනස තමයි දෙපැත්තේ යට බම්පර් දෙයි, ඉස්සරහ බෆර් එක යට එන fog light දෙකයි එකතු කරල තිබිම. අනිත් දේවල් සමානයි. ඒ නිසා ඇනිවසරිම හොයන්න එපා. සුපර් සැලෝන් එකක් අහුවුනොත් ගන්න.

    original anniversary එකේ steering wheel එක leather. ඒ වගේම ඉස්සරහ passenger seat එක යට glow box එකක් තියනවා.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    Welcome මචං ඕනි වෙලාවක කියපං. මමත් පුද්ගලිකව ඩොක්ට සනියට ආසයි. :love: ගන්නකොට ෆුල් ඔප්ෂන්, සුපර් සැලෝන් එකක් ගන්න. පුලුවන් නම් ඇනිවසරි එකක්ම හොයාගන්න. සුපර් සැලෝන් එකේ ඒරියල් එක තියන්නේ පිටිපස්සේ. ඒක රේඩියෝ එක දානකොට ඔටෝ දිග ඇරෙනවා. ස්පීඩ්ලොක් එහෙමත් තියනවා. බලපං සුපර් සැලෝන් එකේ පිටිපස්සේ සීට් එක පහත් කරලා ඩිකියෙ තියන බඩු ගන්න පුලුවන්.
    මචං ඩොක්ට සනියක් 8 කට 9 කට ගන්න පුළුවන් වෙයිද පුල් ඔප්ෂන් එකක්
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    ඔතනදි ඕකෙත් දෙපැත්තම තියනව මචං. වාහනේ ටිකක් පරණ නිසා.
    ඔය කාලේ කාබ් තිබුනේ ඒවගේ උපරිම තලයක. පරණ නිසා efi ලෙඩ දෙන්න පුලුවන් කියලා පැට්‍රල් වැඩකරන බාස් කෙනෙක් කිව්වා. හැබැයි මට පුද්ගලිකව නම් පරණ efi වල එහෙම කේස් එකක් අහු වෙලා නෑ.

    FB 13 eke thiyenne electric carb ekak. ECU ekak thiyenewada koheda. tikak advance. leda denewa adui. mul kale oya carb repair karanna lankawe kawruth danagena hitiye ne. dan nam awlak ne.

    Ae 100 eka kochchara hondha unath dan paranai. advertise karala thiyene ganan walata awrudu 20k parana wahanayak ganna eka padui. SE limited 96 model eka thama hondhama gannawa nam.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    original anniversary එකේ steering wheel එක leather. ඒ වගේම ඉස්සරහ passenger seat එක යට glow box එකක් තියනවා.

    මට ඇතුල ගැන කියන්න බැරි වුනා, විස්තර කිව්ව එක වටිනවා. :) තව පිටිපස්සේ ආම්රෙස්ට් එකකුත් තියනවා.