EXCLUSIVE - New Dialog Mobile Broadband Packages

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    wawlek wunanam meka ganna thibba.


    nathnam 5GB iwara wunata passe 3000ka withara bilak ei..
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    dialog sim 2k 5years wethara use kalaata 4g modem ekak hambunaa, 1week use karala kamathi nam ganna, natham aai denna kiala...

    customer care kathaa kalaama unlimited keewa....150gb baawa, limit unaa..customer care kathaa karala kiawala aaai 150gb baanna set unaaa...
    eeta passe nam 64kbps wage speed limit unaaa....

    sathiyak giaaa dekak giaa 4g modem eka epaa kiwwath geniyanna thaama kawruth aawe naaa, eeye aai nikamata gahala baluwa..aaai wada sinhalu....

    dan me 133weni gb eka baanne.....

    monawa weida danne naaa....
    prepaid or postpaid sim 2k da awurudu 5k use kale
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    mewa dakla oluwa poddak awul giya ban... etakota unlimited 2gb apita mokada wenne ban ? thx macho me gana apita kiwwata :)

    :cool::cool:

    dan thiyana packages walata mokuth wenne naha..
    4 wenida indan, aluthin ganna katiiyata parana packages ganna baha..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mama hitanne puluwan ,mamth danagaththe me tread eken:P
    11.gif

    mageth 2GB eka bn.3GB kala kiyala sure da.:rolleyes:
    ඔව්. උබ ඩයලොග් ඔන්ලයින් මයි අකවුන්ට් එකේ රෙජිස්ටර් වෙයන්. උබේ ඩේටා බන්ඩස්ල් එක එතන පෙන්නනවා. මගේ එතන පෙන්නන්නේ 3GB කියලා..
    100 eka gana danan hitiya. eth man hithuwe prepaid kiyala. me packages ape danata thiyena postpaid ewatath danna puluwanda?

    පුලුවන් බන්. පොස්ට් පේඩ් එවටත් පුලුවන්.. මම ඊයෙත් යූස් කලා. පුලුවන් තරම් වේලාසන ඇක්ටිව් කරහන්. සමහර වෙලාවට රැ දොලහටම ඇක්ටිව් කරන්න හිටියොත් ඩිලේ එකක් එනවා.. දවල් වෙලාවක ඇක්ටිව් කරහන්. එතකොට එදා රැ 12ට මැසේජ් එකක් එනවා දැන් නයිට් ටයිම් සොන් එකේ කියලා. එතකොට ෆුල් ස්පීඩ්.. එලිවෙනකන් බැවැකි රුපියල් 100ට.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    dialog sim 2k 5years wethara use kalaata 4g modem ekak hambunaa, 1week use karala kamathi nam ganna, natham aai denna kiala...

    customer care kathaa kalaama unlimited keewa....150gb baawa, limit unaa..customer care kathaa karala kiawala aaai 150gb baanna set unaaa...
    eeta passe nam 64kbps wage speed limit unaaa....

    sathiyak giaaa dekak giaa 4g modem eka epaa kiwwath geniyanna thaama kawruth aawe naaa, eeye aai nikamata gahala baluwa..aaai wada sinhalu....

    dan me 133weni gb eka baanne.....

    monawa weida danne naaa....

    umbe bill eka thama hadana gaman :)
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    කෝ දැන් ඔය දෙනවා කිව්ව ඒ්වා දීලාද? :oo:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,190
    113
    Kattiyata rahasak kiyannada? :D attatama kiwwoth me aluth packages april wala indala prepaid ewata wada. :rofl: ane manda munta pissuda kiyala, activate karanna "int<pack value> " 678ta sms karanna. Mam 949 april walath activ kala :lol: int949
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,606
    113
    මගෙත් ඒක හැබැයි 2GB නෙමෙයි. පස්සේ වැඩි උනා 3GB. 3GB පැන්නම 1mbps තව 1GB යනවා.. ඊට පස්සේ කොච්චර කලත් අන්ලිමිටඩ් edge speed එකෙන්.. හැබැයි කැමතිනම් රැ 12න් පස්සෙ 6 වෙනකන්, රුපියල් 20 ඉදන් ආයේ ස්පීඩ් වැඩි කරගත්තැකි. මම බැලුවේ ඒකට කෙලවෙයිද කියලා. මොකද මේක මට පට්ටෙට වටිනවා. මොකද මට ඔනේ ස්පීඩ් එක නෙමෙයි අන්ලිමිටඩ් එක ස්ටොක් ට්‍රිඩින් වලට.

    මමත් මේකම තමයි පවිචේ කරන්නේ මේ විදියටම, රැට රු 20 දැම්මත් මාසෙට රු 1200/= bill එක එන්නේ. හැබැයි EDGE Speed නමේ මට එන්නේ HSUPA Speed එක . මේක නවත්වන්නේ නැත්තම් එචරයි.
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    573
    62
    28
    කෝ බන් මේ 199 එක උන්ලිමිට් නැ නේ
    ඩයලොග් සයිට් එකේනම් තියෙන්නේ අමතර MB වලට charge වෙනවා කියලා
    මේක පෙරගෙවුම් වලටත් පුලුවන්ද ?