දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක්

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,960
    6,637
    113
    ගග අද්දර
    සිරාවට බං මොකෙක් හරි ගෙඩියෙක් මිනියක් මරල උසාවි ගියොත් මූණ වහනවා මේ ළමයාගේ මූණ එහෙම්මම දාල :no:

    හිරු ගෙඩියෝ :dull:

    ඕකුන්ට ඕනි විව්ස් වැඩි වෙන්න. මහා කුප්ප හැතිකරයක් බන්. ටීවී චැනල්, එෆ් එම් චැනල් වල එෆ් බී පේජ් කරන එවුන් තමයි ජරාම හැතිකරේ. කුප්ප පොස්ට් හොයා හොයා දාන්නේ ලයික් ගන්න.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    එක වසරේ පොඩ් ළමයෙක්ව නේද බන්
    මුන්ව මරලා මදි
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,960
    6,637
    113
    ගග අද්දර
    ඒ ෆොටෝ ටික රිමුව් කරන්න ද මේකෙන්? සයිට් එකේ තියෙන නිසා මන් දැන්මේ රිලීස් වෙලා ඉවර නිසා. සයිට් එකේ දැනටමත් 40000කට වඩා මේක බලල ඉවරයි.

    උබට මොකුත් කිව්වේ නෑ බන්. උබ දැම්මේ අරුන් දාපු නිසානේ. උබ නොදැම්මත් මිනිස්සු ඕක දකිනවා.
     
    May 29, 2015
    612
    45
    0
    උබට මොකුත් කිව්වේ නෑ බන්. උබ දැම්මේ අරුන් දාපු නිසානේ. උබ නොදැම්මත් මිනිස්සු ඕක දකිනවා.
    ඔව් දැන් ඕක හතර වටේම ෂෙයාර් වෙලා ඉවරයි. මාත් ෆොටෝ ටික මුලින් නොදා ඉඳල පස්සේ ත්‍රෙඩ් එක එඩිට් කරලා ෆොටෝ දැන්මේ. තේරුමක් නෑනේ නෙට් එකට උන් රිලීස් කරාට පස්සේ අපි හංගල
     
    May 29, 2015
    612
    45
    0
    ඔය වැදිලාහ් තියෙන්නෙහ් හොදම එකෙන් ලෙ දාන්නම
    අතක් පයක් කැඩෙන්නම නෙලන්නහ් තිබ්බේ .... ඔය මදි
    මට නං පේන්නේ වැදිලා නෑ. මූට ඔතන ඉන්න උන් ටික වට කරන් විනාඩි තුන හතරක් හරියට නෙළුව නං ඔහොම ඇවිදන් යන්න හම්බ වෙන්නේ නෑ
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,960
    6,637
    113
    ගග අද්දර
    ඔව් දැන් ඕක හතර වටේම ෂෙයාර් වෙලා ඉවරයි. මාත් ෆොටෝ ටික මුලින් නොදා ඉඳල පස්සේ ත්‍රෙඩ් එක එඩිට් කරලා ෆොටෝ දැන්මේ. තේරුමක් නෑනේ නෙට් එකට උන් රිලීස් කරාට පස්සේ අපි හංගල

    :yes::yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ahala thiyena vidiyata Mu Navatha Guti Mura dekak kanava. Eka Guti Murayak Policiyedi, Mu karapu vena kuppa vada ahaganna. Deveni Guti muraya , Hira gedaradi, Athul vena kotama guti kanava. Eta passe Hira karayo ekathu vela muta paiya pana nathi venakamma guti mura denava.
     
    May 29, 2015
    612
    45
    0
    Ahala thiyena vidiyata Mu Navatha Guti Mura dekak kanava. Eka Guti Murayak Policiyedi, Mu karapu vena kuppa vada ahaganna. Deveni Guti muraya , Hira gedaradi, Athul vena kotama guti kanava. Eta passe Hira karayo ekathu vela muta paiya pana nathi venakamma guti mura denava.
    Rape case valadi ,Hiredi Guti mura kanavamai.


    සමහර යක්කු ඉන්නවා බන් හිරේ ගිහිල්ලම ඕකේ ඉන්න පාතාල කාරයන්ට සෙට් වෙච්ච උන්. ඒ වගේ උන්ට අත තියන්න හිර කාරයෝ බය ඇති. නොර්මල් එකෙක් නං කයි හිර කාරයන්ගේ අතේ පයේ හිරි යනකන්
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කලිනුත් හිරේ ගියපු එකෙක්නෙ. මුගේ යාලුවෝ ඇති සමහර විට හිරේ මූ වගේම
    Ehema hitiyath, Hiredi guti kanava ambaneka. Rape case Hirakarayonata, Hira getharadi no place.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    for example-----Elakiriyema thread ekak thibunane----Bokundara rape case eke vitthi karuvanta, Hire aya ekathu vela .athe paye ata katu eliyata paninakam gahuva kiyala.
     
    May 29, 2015
    612
    45
    0
    mu nam rape seen ekakta nemei bili pujawak wage seen ekakata aran gihin tiyene...

    sohonaka tiyagena hitiya kiyane
    e kittuwa kalawata ginihin thiyenne.

    meka manthri warayek kara nan bandula gunawadanaya kiyay uge ammata $#%#kanna podi ekiwa kaleta ekkan giye iskole parisaraya padamata kiyala
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හරක් වෙදෙක් හොයල මුව භාරදෙන්න ඕන පුසි කරලා දෙන්න කියල ..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේවට දඩුවම් දෙන්න ඕනේ නමුත් ඕක අනෙක් පැත්තට වුනා නම් (මහ ගෑණියෙක් පොඩි කොල්ලෙක්ට අතවර කරා නම්) ඕක news වලවත් යයිද? ගියත් මිනිස්සු reply කරන විදිය දැකලා ඇතිනේ? "අනේ මාව රේප් කරේ නැත්තේ ඇයි, ඇයි මෙහෙම ගෑණු අපේ පැත්තේ නැත්තේ," අරවද මේවද. පොඩි කාලේ වද හිංසා වලට/අතවර වලට ගොදුරු වෙන පිරිමි ළමයි තමයි ලොකු වුනාම serial killers ලා, rapists ලා වෙන්නේ, depression එක හදාගන්නේ, මොකද තමන්ට සමාජයෙන් වෙච්ච අසාධාරණය සමාජය පිටින්ම දානවා. මම කියන්නේ නෑ හැමෝම මේ තත්වයට වැටෙනවා කියලා නමුත් බහුතරයට මේක අදාළයි. නීතිය කියන දේ සාධාරණ වෙන්න ඕනේ, අපක්ෂපාති වෙන්න ඕනේ නමුත් ලෝකයේ එහෙම වෙනවා අඩුයි.
    A lot of serial killers come from dysfunctional families with an absent father. Marc Lepine (mass murderer of 14 people) is one of the many examples of fatherless serial killers.

    තාත්තලා නැතුව හැදෙන ළමයි තමයි ගොඩක් නොමග යන්නේ. කෙල්ලොන්ට වුනත් එහෙමයි, සමහර කෙල්ලෝ තමන්ට තාත්තා කෙනෙක් නැති වුනාම ඒ ආදරය පිට කොල්ලෙක්ගෙන් ගහන්න ගිහින් අමාරුවේ වැටෙනවා.

    Many serial killers suffered through childhood abuse. “The Boston Strangler” Albert DeSalvo was even sold off as a slave by his alcoholic father.

    http://nakedlaw.avvo.com/crime/11-common-traits-of-mass-murderers-and-serial-killers.html

    මේ වෛරය දළුලලා ගියාම සහා ඒකට BDSM වගේ පරපීඩා කාමුකත්වය එකතු වුනාම ඉතින් අපරාධ වෙනවා. ඕක තමයි ඊට පස්සේ චක්‍රයක් විදියට යන්නේ, චක්‍රය නවත්වන්න අපරාධකාරයන්ට දඩුවම් කරලම හරියන්නේ නෑ, ඒකට එහෙම අපරාධ වලට ගොදුරු වන ළමයින්ට/මිනිස්සුන්ව මානසික වෛද්‍යයවරුන් ළගට යොමු කරනවා නම් ගොඩක් හොදයි, ඒකෙන් අනාගතයේදි වෙන අපරාධ ගොඩක් නවත්වගන්න පුලුවන්.
    ඔය ගෑණු ළමයා වුනත් ලොකු වුනාම පිරිමින්ට බය වෙනවා (anxiety), සමහර විට වෛර කරයි, depression එකෙන් පෙළෙයි. සමහර විට ඊට වඩා වැඩි දෙයක් කරන්නත් බැරි නෑ.