SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    puluwan bn. call ekak deela kiypan.ethakota tech buwek call back karai. uta scn eka kiypan. a welema adu karala denawa. 1mbps walta adu krna kiypan ethakota shape. 1mbps = 128KB/s
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    අප්පට සිරි මොකද්ද බන් ඒ සීන් එක​? peo tvවලට අව්ලක් වෙයිද​? අමුන ගන්නනම් පුලුවන්
    peotv වලට අවුල්.මොකද 4mb ඕන peotv වලට
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    SLT එකට කියපං යූටියුබ් බ්ලොක් කරන්න කියල :lol: :lol:
    ස්පීඩ් එක 30 kBps ව්අගේ කරගනිං :D :D
    ශේප් එකේ වෙබ් බ්‍රව්ස් කලෑකි වීඩියෝ බලන්න ගියාම එපා වෙනව නිකා ඉඳියි :D :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මටත් මේක ලිමිට් කරන්න ඕනි බන්. ෆෝන් එකෙනුයි ටැබ් එකෙනුයි යූ ටියුබ් යනවා ගෙදර අය. මන් ගියාම 240p දාල ශේප් එකේ බලන්නේ. එත් මෙයාල 720p වලින්මයි බලන්නේ. කොච්චර කිව්වත් වැඩක් නෑ. මට ඕනි රවුටරෙන් වගේ ලිමිට් කරන්න ක්‍රමයක්.

    attama utube video ekak 240p dala balala wadak na bun.. 720p tamai normal hoda quality penne

    mokatada bun ohoma kunu kamata video balala

    gedara anik minisunta mama kiwa kliyala kiyapan ela tamai kiyala...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මටත් මේක ලිමිට් කරන්න ඕනි බන්. ෆෝන් එකෙනුයි ටැබ් එකෙනුයි යූ ටියුබ් යනවා ගෙදර අය. මන් ගියාම 240p දාල ශේප් එකේ බලන්නේ. එත් මෙයාල 720p වලින්මයි බලන්නේ. කොච්චර කිව්වත් වැඩක් නෑ. මට ඕනි රවුටරෙන් වගේ ලිමිට් කරන්න ක්‍රමයක්.

    රෞටර් එකක් ගනිං ලිමිට් කරන්න පුළුවන් එකක්...
    නැත්තං ටෙලිකොම් එකට කියල ලිමිට් කරගනිං :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Untitled.png

    :D :D :D :D :D
    මෙතනිං යන්න පුළුවන් වෙලාව හැදුවෑකි :D :D :D :D
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    attama utube video ekak 240p dala balala wadak na bun.. 720p tamai normal hoda quality penne

    mokatada bun ohoma kunu kamata video balala

    gedara anik minisunta mama kiwa kliyala kiyapan ela tamai kiyala...

    උබ නම් කියයි පොඩි එකා 45 මිනිට් තියන වීඩියෝ බලනව රබර් බෑන්ඩ් වලින් මොනවද හදන ඒවා. කෙලින්ම තියන හයි කොලිටියම බලනව. අක්ක මේ ආදරයයි සිරසේ ගිය එකයි ස්ටාර් ප්ලස් එකේ ගිය එකයි දෙපාර දෙපාර බලනවා. :baffled::baffled: පොඩි එකාට නම් කියල හදාගත්ත. එත් අක්කට කියන්න බයයි බන්. එයාගේ ගෙදරනේ. අනික බන් ෆෝන් එකෙන් 720p බලල වැඩක් නැහැනෙ.

    රෞටර් එකක් ගනිං ලිමිට් කරන්න පුළුවන් එකක්...
    නැත්තං ටෙලිකොම් එකට කියල ලිමිට් කරගනිං :yes:

    එක කරදරයි බන්. රවුටරේ මරු කරන වැඩේ නම් කරල බලන්න ඕනි. තව වැඩක් සෙට් උනා. ත්‍රෙඩ් එකක් දාන්නම්. මගේ රවුටර් දෙකේ කරන්න බෑ ඒක. උබල ට්‍රයි කරලා ගොඩ යන්න පුලුවන්ද කියහන්කෝ.
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා
    නැ බන් උබ දැන් ගනින් 1212 අරන් කියපන් 512 / 128Kbps වලට වෙනස් කරල දෙන්න කියලා....ඊට වඩා අඩු කරන්න බැ.....iptv එකත් හොදටම වැඩ එතකොට :):)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ නම් කියයි පොඩි එකා 45 මිනිට් තියන වීඩියෝ බලනව රබර් බෑන්ඩ් වලින් මොනවද හදන ඒවා. කෙලින්ම තියන හයි කොලිටියම බලනව. අක්ක මේ ආදරයයි සිරසේ ගිය එකයි ස්ටාර් ප්ලස් එකේ ගිය එකයි දෙපාර දෙපාර බලනවා. :baffled::baffled: පොඩි එකාට නම් කියල හදාගත්ත. එත් අක්කට කියන්න බයයි බන්. එයාගේ ගෙදරනේ. අනික බන් ෆෝන් එකෙන් 720p බලල වැඩක් නැහැනෙ.

    එක කරදරයි බන්. රවුටරේ මරු කරන වැඩේ නම් කරල බලන්න ඕනි. තව වැඩක් සෙට් උනා. ත්‍රෙඩ් එකක් දාන්නම්. මගේ රවුටර් දෙකේ කරන්න බෑ ඒක. උබල ට්‍රයි කරලා ගොඩ යන්න පුලුවන්ද කියහන්කෝ.

    යන්නෙ වයිෆයි වලිං නං උඹට වයිෆයි බ්ලොක් කලෑකි රෞටර් එකෙන් :D :D :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ නම් කියයි පොඩි එකා 45 මිනිට් තියන වීඩියෝ බලනව රබර් බෑන්ඩ් වලින් මොනවද හදන ඒවා. කෙලින්ම තියන හයි කොලිටියම බලනව. අක්ක මේ ආදරයයි සිරසේ ගිය එකයි ස්ටාර් ප්ලස් එකේ ගිය එකයි දෙපාර දෙපාර බලනවා. :baffled::baffled: පොඩි එකාට නම් කියල හදාගත්ත. එත් අක්කට කියන්න බයයි බන්. එයාගේ ගෙදරනේ. අනික බන් ෆෝන් එකෙන් 720p බලල වැඩක් නැහැනෙ.

    එක කරදරයි බන්. රවුටරේ මරු කරන වැඩේ නම් කරල බලන්න ඕනි. තව වැඩක් සෙට් උනා. ත්‍රෙඩ් එකක් දාන්නම්. මගේ රවුටර් දෙකේ කරන්න බෑ ඒක. උබල ට්‍රයි කරලා ගොඩ යන්න පුලුවන්ද කියහන්කෝ.

    මගෙ රෞටර් එකේ මං බැලුව බං... ෆිල්ටර් කියල එකක් තියෙනව..
    ඒත් එතනට යූටියුබ් කියල දුන්නට බ්ලොක් වෙන්නෑ :no: :no: :no:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මටත් මේක ලිමිට් කරන්න ඕනි බන්. ෆෝන් එකෙනුයි ටැබ් එකෙනුයි යූ ටියුබ් යනවා ගෙදර අය. මන් ගියාම 240p දාල ශේප් එකේ බලන්නේ. එත් මෙයාල 720p වලින්මයි බලන්නේ. කොච්චර කිව්වත් වැඩක් නෑ. මට ඕනි රවුටරෙන් වගේ ලිමිට් කරන්න ක්‍රමයක්.
    :lol::lol::lol::lol:
    kelala arinava athi ehenam kattiya :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :lol::lol::lol::lol:
    kelala arinava athi ehenam kattiya :D

    ඔව් බං... අක්කට ගහන්න තියෙන්නෙ මන්නයක් අරං බෙල්ල වෙන් වෙන්න... :growl: :growl: :growl:
    අපරාදෙ බං එක්කො තේරුමක් ඇතුව බලනවනං කමක් නෑ...
    ෆෝන් එකෙන් සුපර්ස්ටා පිස්සන්ට 720p බලනව කියන්නෙ.. :dull: :dull: :dull:
    බලශක්තිය එහෙම් පිටිංම අපරාදෙනෙ :( :( :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :lol: yako munta thiyena prasna personal mobile broadband ekak ganin ita passe ubala ganata weda karapan .gedara slt eken mase palawenidama data iwara wennama films bapan gedara eunta epa wela wede atha arala dai masa 2k kala nam athi
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ නම් කියයි පොඩි එකා 45 මිනිට් තියන වීඩියෝ බලනව රබර් බෑන්ඩ් වලින් මොනවද හදන ඒවා. කෙලින්ම තියන හයි කොලිටියම බලනව. අක්ක මේ ආදරයයි සිරසේ ගිය එකයි ස්ටාර් ප්ලස් එකේ ගිය එකයි දෙපාර දෙපාර බලනවා. :baffled::baffled: පොඩි එකාට නම් කියල හදාගත්ත. එත් අක්කට කියන්න බයයි බන්. එයාගේ ගෙදරනේ. අනික බන් ෆෝන් එකෙන් 720p බලල වැඩක් නැහැනෙ.

    එක කරදරයි බන්. රවුටරේ මරු කරන වැඩේ නම් කරල බලන්න ඕනි. තව වැඩක් සෙට් උනා. ත්‍රෙඩ් එකක් දාන්නම්. මගේ රවුටර් දෙකේ කරන්න බෑ ඒක. උබල ට්‍රයි කරලා ගොඩ යන්න පුලුවන්ද කියහන්කෝ.

    :lol::lol:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොකක් හරි සොෆ්වෙයා එකක් ලියා
    ගනින් නැත්තම් හමුනන්න ගිහින් කෙලවෙයි ඕකට :growl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොකක් හරි සොෆ්වෙයා එකක් ලියා
    ගනින් නැත්තම් හමුනන්න ගිහින් කෙලවෙයි ඕකට :growl:

    රෞටරේට ෆර්ම්වෙයා එකම ලියන්න වෙයි සිඞ්හලු :no: :no: :no: :no:
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මොකක් හරි සොෆ්වෙයා එකක් ලියා
    ගනින් නැත්තම් හමුනන්න ගිහින් කෙලවෙයි ඕකට :growl:
    ඔව් බන් වයර් එක පේන්න තිබ්බට කම්බි නිකන්,, සුක්‍රානු වගේ පොඩී , හමුනන වැඩේ හරි යන්නෙ නැ:no::no:
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා
    නැ බන් උබ දැන් ගනින් 1212 අරන් කියපන් 512 / 128Kbps වලට වෙනස් කරල දෙන්න කියලා....ඊට වඩා අඩු කරන්න බැ.....iptv එකත් හොදටම වැඩ එතකොට :):)
    එතකොට බන් youtube බලන්න බැරිද​?:eek: