peotv වලට අවුල්.මොකද 4mb ඕන peotv වලටඅප්පට සිරි මොකද්ද බන් ඒ සීන් එක? peo tvවලට අව්ලක් වෙයිද? අමුන ගන්නනම් පුලුවන්

මටත් මේක ලිමිට් කරන්න ඕනි බන්. ෆෝන් එකෙනුයි ටැබ් එකෙනුයි යූ ටියුබ් යනවා ගෙදර අය. මන් ගියාම 240p දාල ශේප් එකේ බලන්නේ. එත් මෙයාල 720p වලින්මයි බලන්නේ. කොච්චර කිව්වත් වැඩක් නෑ. මට ඕනි රවුටරෙන් වගේ ලිමිට් කරන්න ක්රමයක්.

attama utube video ekak 240p dala balala wadak na bun.. 720p tamai normal hoda quality penne
mokatada bun ohoma kunu kamata video balala
gedara anik minisunta mama kiwa kliyala kiyapan ela tamai kiyala...

පොඩි එකාට නම් කියල හදාගත්ත. එත් අක්කට කියන්න බයයි බන්. එයාගේ ගෙදරනේ. අනික බන් ෆෝන් එකෙන් 720p බලල වැඩක් නැහැනෙ.
රෞටර් එකක් ගනිං ලිමිට් කරන්න පුළුවන් එකක්...
නැත්තං ටෙලිකොම් එකට කියල ලිමිට් කරගනිං![]()
උබ නම් කියයි පොඩි එකා 45 මිනිට් තියන වීඩියෝ බලනව රබර් බෑන්ඩ් වලින් මොනවද හදන ඒවා. කෙලින්ම තියන හයි කොලිටියම බලනව. අක්ක මේ ආදරයයි සිරසේ ගිය එකයි ස්ටාර් ප්ලස් එකේ ගිය එකයි දෙපාර දෙපාර බලනවා.පොඩි එකාට නම් කියල හදාගත්ත. එත් අක්කට කියන්න බයයි බන්. එයාගේ ගෙදරනේ. අනික බන් ෆෝන් එකෙන් 720p බලල වැඩක් නැහැනෙ.
එක කරදරයි බන්. රවුටරේ මරු කරන වැඩේ නම් කරල බලන්න ඕනි. තව වැඩක් සෙට් උනා. ත්රෙඩ් එකක් දාන්නම්. මගේ රවුටර් දෙකේ කරන්න බෑ ඒක. උබල ට්රයි කරලා ගොඩ යන්න පුලුවන්ද කියහන්කෝ.

උබ නම් කියයි පොඩි එකා 45 මිනිට් තියන වීඩියෝ බලනව රබර් බෑන්ඩ් වලින් මොනවද හදන ඒවා. කෙලින්ම තියන හයි කොලිටියම බලනව. අක්ක මේ ආදරයයි සිරසේ ගිය එකයි ස්ටාර් ප්ලස් එකේ ගිය එකයි දෙපාර දෙපාර බලනවා.පොඩි එකාට නම් කියල හදාගත්ත. එත් අක්කට කියන්න බයයි බන්. එයාගේ ගෙදරනේ. අනික බන් ෆෝන් එකෙන් 720p බලල වැඩක් නැහැනෙ.
එක කරදරයි බන්. රවුටරේ මරු කරන වැඩේ නම් කරල බලන්න ඕනි. තව වැඩක් සෙට් උනා. ත්රෙඩ් එකක් දාන්නම්. මගේ රවුටර් දෙකේ කරන්න බෑ ඒක. උබල ට්රයි කරලා ගොඩ යන්න පුලුවන්ද කියහන්කෝ.

මටත් මේක ලිමිට් කරන්න ඕනි බන්. ෆෝන් එකෙනුයි ටැබ් එකෙනුයි යූ ටියුබ් යනවා ගෙදර අය. මන් ගියාම 240p දාල ශේප් එකේ බලන්නේ. එත් මෙයාල 720p වලින්මයි බලන්නේ. කොච්චර කිව්වත් වැඩක් නෑ. මට ඕනි රවුටරෙන් වගේ ලිමිට් කරන්න ක්රමයක්.

kelala arinava athi ehenam kattiya![]()

yako munta thiyena prasna personal mobile broadband ekak ganin ita passe ubala ganata weda karapan .gedara slt eken mase palawenidama data iwara wennama films bapan gedara eunta epa wela wede atha arala dai masa 2k kala nam athiඋබ නම් කියයි පොඩි එකා 45 මිනිට් තියන වීඩියෝ බලනව රබර් බෑන්ඩ් වලින් මොනවද හදන ඒවා. කෙලින්ම තියන හයි කොලිටියම බලනව. අක්ක මේ ආදරයයි සිරසේ ගිය එකයි ස්ටාර් ප්ලස් එකේ ගිය එකයි දෙපාර දෙපාර බලනවා.පොඩි එකාට නම් කියල හදාගත්ත. එත් අක්කට කියන්න බයයි බන්. එයාගේ ගෙදරනේ. අනික බන් ෆෝන් එකෙන් 720p බලල වැඩක් නැහැනෙ.
එක කරදරයි බන්. රවුටරේ මරු කරන වැඩේ නම් කරල බලන්න ඕනි. තව වැඩක් සෙට් උනා. ත්රෙඩ් එකක් දාන්නම්. මගේ රවුටර් දෙකේ කරන්න බෑ ඒක. උබල ට්රයි කරලා ගොඩ යන්න පුලුවන්ද කියහන්කෝ.

මොකක් හරි සොෆ්වෙයා එකක් ලියා
ගනින් නැත්තම් හමුනන්න ගිහින් කෙලවෙයි ඕකට

ඔව් බන් වයර් එක පේන්න තිබ්බට කම්බි නිකන්,, සුක්රානු වගේ පොඩී , හමුනන වැඩේ හරි යන්නෙ නැමොකක් හරි සොෆ්වෙයා එකක් ලියා
ගනින් නැත්තම් හමුනන්න ගිහින් කෙලවෙයි ඕකට

එතකොට බන් youtube බලන්න බැරිද?SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා
නැ බන් උබ දැන් ගනින් 1212 අරන් කියපන් 512 / 128Kbps වලට වෙනස් කරල දෙන්න කියලා....ඊට වඩා අඩු කරන්න බැ.....iptv එකත් හොදටම වැඩ එතකොට