යාලුවනේ,
මගේ Laptop එකේ පොඩි අවුලක් තියනවා. මම මොකක් හරි වෙබ් සයිට් එකක තියන MS Word හෝ Excel File එකක් Download කරගෙන Open කරන්න ගියාම ඒක Open වෙන්නේ නෑ. (අර File Opening කියන එක වැටිලා, දිගටම එහෙමම තියනවා). නමුත් ඒ File එකම වෙන Computer එකකින් Download කරගෙන Pen එකකින් ගෙනත් මගේ Laptop එකට දැම්මාම නම් Open වෙනවා. ඒ හැර මම හදන Word or Excel Fileලුත් හොදට Open වෙනවා. ඉතින් මේ අවුලට මොකද කරන්නේ?? දන්නා කවුරු හරි කරන්න ඕන මොකක්ද කියල කියන්නකෝ. දන්නේ නැත්නම් Bump එකක්වත් දාල සහයෝගයක් දෙන්න.