dongle signal booster

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,785
    6,342
    113
    අතිශයෙන්ම dongle භාවිත කරන්නම් සදහා පමණයි .....................

    මේක මමත් test කරලා බැලුවා සිග්නල් කණු 1-2ක් වගේ වැඩි උනා :cool:. download speed නම් කොහොමද දන්නේ නෑ මගේ connection එක limited එකක් ඒ උනාට lag වෙන එකයි ping එකත් 20ක් වගේ අඩු උනා.(online game ගහන උන් දන්නවා lag,ping කියන්නේ මොනවද කියලා ;) )

    signal_strength_bars2.jpg

    මම හැදුවේ පරණ antenna එකක නෙට් එකකින්

    මේක හදන්ට ඕනේ වෙන එව්වා ගෙදරින්ම හොයාගන්ට පුළුවන්

    ඇලුමිනියම් තැටියක්, තෙල් වල කෑම බදින්ට ගන්න හැන්දක්, ඇන්ටනාවක ඩිෂ් එකක් , වක්‍රයක් වගේ තියෙන ඕනෙම ඇලුමිනියම් හෝ යකඩ බාන්ඩයක් බාවිත කරන්ට පුළුවන්.අයෙ ඕනේ වෙන්නේ USB Extension Cable එකක් , dongle එකක්.

    mini_satilite_3g_2.jpg
    F3VVI8XHIGF1ELV.LARGE.jpg
    cut-beer-can.png
    FAYK5DUFAQEDM98.LARGE.jpg

    කරන්ට තියෙන වැඩේ හරිම සරලයි dongle එක අපි ගත්ත ඇලුමිනියම් භාණ්ඩයේ මැදට වෙන්ට හයි කරගන්ට ඕනේ( සැටලියිට් ඩිෂ් වල තියෙන විදිහට) මෙන්න මේ වගේ

    ms6.jpg
    F42688F4C07F5121C7CB644EE2BF02E4896954B7_large.jpg
    3G-4.jpg
    670px-Build-a-Low-Cost-WiFi-Antenna-Step-4-Version-2.jpg
    Boost-3G-Signal05.jpg
    hqdefault.jpg

    හදපු antenna එක එළිමහන් තැනකින් තියාගන්ට :)

    ඉස්සුවේ නෙට් එකෙන්
     
    Last edited:

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    rep+7 , cable length eka limit eka thama case eka :( (signal enne gedara anik paththe)
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,003
    12,534

    කෝලන් කරන්න ඕනේ නැහැ ඔය වයර් එකේ ගහලා Dongel එක එලියට දැම්මා නම්, එළියේ සිග්නල් තියෙනවනම් එනවා.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,342
    113
    rep+7 , cable length eka limit eka thama case eka :( (signal enne gedara anik paththe)

    1m වගේ දිග cable ගන්ට තියෙනවා :cool:

    කෝලන් කරන්න ඕනේ නැහැ ඔය වයර් එකේ ගහලා Dongel එක එලියට දැම්මා නම්, එළියේ සිග්නල් තියෙනවනම් එනවා.

    සිග්නල් නැති උනුත් ඉන්නව බන්.සමහර පැති වලට සිග්නල් නෑ.අපේ ගෙවල් පැත්තටත් hutch සිග්නල් අඩුයි. මම ඔහොම කරලා තමයි සිග්නල් වැඩි කරගත්තේ 100% වැඩ කියල නම් කියන්නේ නෑ ඒ උනාට ගොඩක් දුරට සාර්ථකයි. මම කිව්වා වගේ lag වෙන එකයි ping එකයි ගොඩක් දුරට අඩු වෙනවා

    Join Date: Oct 2006 :nerd:

    ty :cool:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,003
    12,534
    113
    මම ඉන්න තැනට එක කණුවයි තියන්නේ. මම කරන්නේ කේබල් එකක් අරන් Dongel එකේ වටේ ඔතන එක, කේබල් එක අඩි 20 -30 උඩ තියන්නේ කොන සිග්නල් එනවා හොදට.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,342
    113
    internet yanna vidina dukkak

    Ade sirwatama oka haryanawada...

    මට නම් වැඩ බන් ;)

    මම ඉන්න තැනට එක කණුවයි තියන්නේ. මම කරන්නේ කේබල් එකක් අරන් Dongel එකේ වටේ ඔතන එක, කේබල් එක අඩි 20 -30 උඩ තියන්නේ කොන සිග්නල් එනවා හොදට.

    කේබල් කිව්වේ ? antana cable ද ?

    අපේ ගෙදර dialog 4g coverage එකේ මායිමේ වගේ තියේන්නේ 4g gadget එක මම හදපු booster එක ඉස්සරහින් තිබ්බම සිග්නල් full වෙනවා. cam එකක තිබ්බනම් photo එකක් ගහල පෙන්නම්ට තිබ්බා
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,003
    12,534
    113
    මට නම් වැඩ බන් ;)

    කේබල් කිව්වේ ? antana cable ද ?

    ඔව් . අපේ ඇන්ටිනා එක ගලවලා දාලා නේ තියන්නේ Dialog Tv නිසා. මන් කේබල් එකේ ජැක් එක ලගින් තියෙලා බැලුවා එදා සිග්නල් 80% වගේ පෙන්නුවා. ඊට පස්සේ මන් උබ ඔය කියන එකම වයර් එකේ කොනකින් හයි කරලා බැලුවා ( ඔයා youtube එකේ තියෙනවා ) එත් සිග්නල් වල වෙනසක් නැහැ. පස්සේ මන් ස්පින් එකක් වගේ වෙන්න කම්බියක් හදලා එකට කේබල් එකේ කොන අමුණලා හයි කළා. අනිත් කොන Dongel එකේ වටේ එතුවා. සිග්නල් වල කණු දෙක තුනක් වැඩි උනා බොහෝ දුරට සිග්නල් යන එන කෙස් එක දැන් නැහැ. 0kbps වෙන්නේ නැහැ
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    mamath oya wage aluminium kullak madin hil karala dongle eka dala use karanwa dan godak kal indala single adu ayata oka hondai nathnam extension wire ekak haraha dongle eka eliyata dammath oya dema wenawa lokuma wenak na mama balala thiyanawa eka
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,342
    113
    ඔව් . අපේ ඇන්ටිනා එක ගලවලා දාලා නේ තියන්නේ Dialog Tv නිසා. මන් කේබල් එකේ ජැක් එක ලගින් තියෙලා බැලුවා එදා සිග්නල් 80% වගේ පෙන්නුවා. ඊට පස්සේ මන් උබ ඔය කියන එකම වයර් එකේ කොනකින් හයි කරලා බැලුවා ( ඔයා youtube එකේ තියෙනවා ) එත් සිග්නල් වල වෙනසක් නැහැ. පස්සේ මන් ස්පින් එකක් වගේ වෙන්න කම්බියක් හදලා එකට කේබල් එකේ කොන අමුණලා හයි කළා. අනිත් කොන Dongel එකේ වටේ එතුවා. සිග්නල් වල කණු දෙක තුනක් වැඩි උනා බොහෝ දුරට සිග්නල් යන එන කෙස් එක දැන් නැහැ. 0kbps වෙන්නේ නැහැ

    ela ela මචං. මම කියපු එකෙත් තියෙන්නේ ඔය theroy එකම තමයි​