අතිශයෙන්ම dongle භාවිත කරන්නම් සදහා පමණයි .....................
මේක හදන්ට ඕනේ වෙන එව්වා ගෙදරින්ම හොයාගන්ට පුළුවන්
ඇලුමිනියම් තැටියක්, තෙල් වල කෑම බදින්ට ගන්න හැන්දක්, ඇන්ටනාවක ඩිෂ් එකක් , වක්රයක් වගේ තියෙන ඕනෙම ඇලුමිනියම් හෝ යකඩ බාන්ඩයක් බාවිත කරන්ට පුළුවන්.අයෙ ඕනේ වෙන්නේ USB Extension Cable එකක් , dongle එකක්.
කරන්ට තියෙන වැඩේ හරිම සරලයි dongle එක අපි ගත්ත ඇලුමිනියම් භාණ්ඩයේ මැදට වෙන්ට හයි කරගන්ට ඕනේ( සැටලියිට් ඩිෂ් වල තියෙන විදිහට) මෙන්න මේ වගේ
හදපු antenna එක එළිමහන් තැනකින් තියාගන්ට
මේක මමත් test කරලා බැලුවා සිග්නල් කණු 1-2ක් වගේ වැඩි උනා
. download speed නම් කොහොමද දන්නේ නෑ මගේ connection එක limited එකක් ඒ උනාට lag වෙන එකයි ping එකත් 20ක් වගේ අඩු උනා.(online game ගහන උන් දන්නවා lag,ping කියන්නේ මොනවද කියලා
)
මම හැදුවේ පරණ antenna එකක නෙට් එකකින්

ඉස්සුවේ නෙට් එකෙන්
Last edited:

(signal enne gedara anik paththe)