Note 2 Android update

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    Note 2 ekata evida kiyala sure na. Note 3 ekata nm awa. Patta smooth

    Note 2 ekatath ena kathaawak tiyenawa,eth selected regions only,aniwa lankaawata OTA update ekak nam enne na,so AT N T or Tmobile walata hari dunnoth odin walin flash karaganna puluwan wei,kohomath touchwiz lolipop hoda custom rom ekak hari set wei
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    නෝට් 2 එකට තව ටික කාලයක් යයි ලොලිපොප් එන්න. දවස් කීපයකට කලින් S4 එකට ලොලිපොප් ආව (UAE). කිට්කැට්ම තියා ගනින් මචන්ලා. බැට්‍රි කනවා. පට්ට චාටර්. :no:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    නෝට් 2 එකට තව ටික කාලයක් යයි ලොලිපොප් එන්න. දවස් කීපයකට කලින් S4 එකට ලොලිපොප් ආව (UAE). කිට්කැට්ම තියා ගනින් මචන්ලා. බැට්‍රි කනවා. පට්ට චාටර්. :no:

    dina keepayakata kalin kiwwata S4 ekata nam lolipop deela dan 2 months walatath wadi bng :P
    habai eka nam atta bng
    google la android M ikmanata dei kohomath,lolipop wala battry nam kanawa thamai

    Untitled.png
    [/url]
    http://postimage.org/[/IMG]
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    dina keepayakata kalin kiwwata S4 ekata nam lolipop deela dan 2 months walatath wadi bng :P
    habai eka nam atta bng
    google la android M ikmanata dei kohomath,lolipop wala battry nam kanawa thamai

    ඒක මම දන්නව මචො..;) මම (UAE) කියලා දාලා තියෙන්නේ.. අනික් රටවල් වලයි ලංකාවෙයි මීට කලින් දුන්නා. මම ඉන්නේ ඩුබායි. මෙහේ දුන්නේ දවස් කීපයකට කලින්. ඒත් තවම සෑම් මොබයිල් එකේ දාලා නෑ. දන්න එවුන්ටත් කියන්නේ ලොලිපොප් දාන්න එපා කියලා.:no:
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    ඒක මම දන්නව මචො..;) මම (UAE) කියලා දාලා තියෙන්නේ.. අනික් රටවල් වලයි ලංකාවෙයි මීට කලින් දුන්නා. මම ඉන්නේ ඩුබායි. මෙහේ දුන්නේ දවස් කීපයකට කලින්. ඒත් තවම සෑම් මොබයිල් එකේ දාලා නෑ. දන්න එවුන්ටත් කියන්නේ ලොලිපොප් දාන්න එපා කියලා.:no:

    itin mchn UAE walata enakan ma inna onee na ne bng,wena country ekaka ekak gahuwa kiyala kisi awulak na bng,elakiri wage wada karanawa ne :P
    eth mchn oya kiyanwa atte OTA update eka ne,OTA update eka enna nam kohomath tikak kal yanawa,anika mchn sam eke aniwa daaanawa ;)

    http://postimage.org/
     
    Last edited:

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,423
    2,067
    113
    Selected regions witharai kiyaka kiyanne. Thama Samsung eke eka eka region walin eka eka widihe confirmation enne.

    /mchn m ahuwe ekama date dala lolipop update dekak thiyenne mokakda kiyala PDA version eka wenas:)