Note 2 ekata OTA update eka enne na machan![]()
mage Note 2 eke kitkat tiyenne mekata
Lollipop update awe naddaaa
Note 2 ekata OTA update eka enne na machan![]()

Note 2 ekata evida kiyala sure na. Note 3 ekata nm awa. Patta smooth
lol saamsung katu

නෝට් 2 එකට තව ටික කාලයක් යයි ලොලිපොප් එන්න. දවස් කීපයකට කලින් S4 එකට ලොලිපොප් ආව (UAE). කිට්කැට්ම තියා ගනින් මචන්ලා. බැට්රි කනවා. පට්ට චාටර්.![]()

dina keepayakata kalin kiwwata S4 ekata nam lolipop deela dan 2 months walatath wadi bng
habai eka nam atta bng
google la android M ikmanata dei kohomath,lolipop wala battry nam kanawa thamai
මම (UAE) කියලා දාලා තියෙන්නේ.. අනික් රටවල් වලයි ලංකාවෙයි මීට කලින් දුන්නා. මම ඉන්නේ ඩුබායි. මෙහේ දුන්නේ දවස් කීපයකට කලින්. ඒත් තවම සෑම් මොබයිල් එකේ දාලා නෑ. දන්න එවුන්ටත් කියන්නේ ලොලිපොප් දාන්න එපා කියලා.
ඒක මම දන්නව මචො..මම (UAE) කියලා දාලා තියෙන්නේ.. අනික් රටවල් වලයි ලංකාවෙයි මීට කලින් දුන්නා. මම ඉන්නේ ඩුබායි. මෙහේ දුන්නේ දවස් කීපයකට කලින්. ඒත් තවම සෑම් මොබයිල් එකේ දාලා නෑ. දන්න එවුන්ටත් කියන්නේ ලොලිපොප් දාන්න එපා කියලා.

dina keepayakata kalin kiwwata S4 ekata nam lolipop deela dan 2 months walatath wadi bng
habai eka nam atta bng
google la android M ikmanata dei kohomath,lolipop wala battry nam kanawa thamai
[/url]![]()
http://postimage.org/[/IMG]

Selected regions witharai kiyaka kiyanne. Thama Samsung eke eka eka region walin eka eka widihe confirmation enne.