ගප්පියා බුදුදහමට අපහස කරයි

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එක කොටසක් එහෙම උනා කියලා සමස්ථ බෞද්ධ ප්‍රජාව ගැනම කළකිරුනම හරිද? :shocked: මරු තියරිය ඒක :dull: බලපන් උගෙ පොටො එකට දාලා තියෙන කමෙන්ට් ආපහු.ඒවාගේ 20% ඇති ඕනෙනම් බැනලා දාපුවා,අනිත් ඔක්කොම සාදාචාර සම්පන්න විදිහට තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ

    ජොලියට ගහල කරුමෙට ඉපදුන උන් quote කරන්න එපා බන්..
    අන්තිමට expose උනාම රිදිලා කාරය ගෙදර යන්න ගියාම ඇඩුවලු අනේ අයියෙ සමාවෙන්න එන්න එපා කියල.. තවත් එක internet ලෝල්ලෙක් විතරයි බන් ගණන් ගන්න එපා..
    අන්තිමට account එකත් මාරු කරලා ලැජ්ජ නැතුව තාම එනව..

    44J8N.png
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සිංහල බැරිද කියලා අහන්න ඕනේ උඹගෙන් :yes: උඹ උගේ හිත කියෙව්වද ඌ අදහස් කරේ එහෙම දෙයක්ද නැද්ද කියලා දැනගන්න? ඌ එතන ඒක දාන්න ඇතිතේ වෙනස් පැහැදිලි කරන්න,නැතුව එහෙම කරන්න කියලා අනුබල දෙන්න නෙවේ

    අනික ගප්පියා ඔහොම දෙයක් කරපු පළවෙනි වතාව ඕක නෙවේ,සමහර විට උඹ දැකලා නැතුව ඇති,නැත්නම් උඹ දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා ඇති :oo: ඒ විදිහට ඌ සිංහල සංස්කෘතිය, බෞද්ධ දර්ෂණය විතරක් උගේ ජෝක්ස් වලට අල්ලගන්නේ බෞද්ධයෝ මුස්ලිම් උන් වගේ පාරට බහින්නේ වත් මිලේච්ඡයෝ වගේ හැසිරෙන්නේ වත් නැති නිසානේ
    :lol: ආයෙත් කොහෙවත් යන හම්බයෙක් ඇදල ගත්ත :lol:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    කොටසක් කියන්නෙ සීයට අසූවක් විතර:lol:.මේක ප්‍රතික්ෂේප කරනව කියන්නෙ උන්ට මේක තේරෙන්නෙ නැහැ කියන එකනෙ.:lol:

    ඕක පොඩි එකෙක්ට උනත් තේරෙනවා,උඹ හිතනවනම් ඕක නොතේරෙන නිසයි ගොඩක් උන් ඕක ප්‍රතික්ෂේප කරන්නේ කියලා උඹත් එක්ක තර්ක කරලත් වැඩක් නෑ.:lol: ඌට සෙල්ෆි ගැන ජෝක් එක්ක කරන්න ඕනේ උනානම් ආගම ගාවගන්නෙ නැතිව ඒක කරන්න තිබුනා.:no: නැත්නම් අඩුම තරමේ ඒක බහුතරය ප්‍රතික්ෂේප කරද්දි ඌට ඇවිත් උගේ අරමුණ පැහැදිලි කරලා අර සදාචාර සම්පන්න විදිහට තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරපු පිරිසට විතරක් වත් වෙච්චි සිත් රිදවීමට සොරි කියන්න තිබුනා ගොන් ජෝක්/කින්ඩි දාන්නේ නැතුව.

    උබ නොද්දනවා උනාට ගොඩක් උන්ට තමන්ගේ ආගම ජාතිය ගැන ඇත්තටම කැක්කුම තියෙනවා,ඒ දෙවල් විහිළුවට ගත්තම හිත රිදෙනවා.ඕක ඉතින් තීරණය වෙන්නේ තමන් හැදුන වැඩුන පවුල් පරිසරය උඩ තමා.ඒක නැති එවුන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්න බෑ,වචන නාස්ති වෙනවා විතරයි

    ආපහු උබ 80% කියන්නේ අඩු තරමේ අරකේ කමෙන්ට්ස් කියවලාවත් නෙවේ :no: ඉස්සෙල්ලා ඒක ගිහින් මුල ඉඳන් අගට කියවපන්
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ජොලියට ගහල කරුමෙට ඉපදුන උන් quote කරන්න එපා බන්..
    අන්තිමට expose උනාම රිදිලා කාරය ගෙදර යන්න ගියාම ඇඩුවලු අනේ අයියෙ සමාවෙන්න එන්න එපා කියල.. තවත් එක internet ලෝල්ලෙක් විතරයි බන් ගණන් ගන්න එපා..
    අන්තිමට account එකත් මාරු කරලා ලැජ්ජ නැතුව තාම එනව..

    පොඩි එකෙක් එක්ක තර්ක කරනවා වගේ බන් මූත් එක්ක කතා කරන එක, කොච්චර දෙයක් තේරුම් කරත් තේරුම් ගන්න පුළුවන් එකෙක් නෙවේ වගේ, මොකක්හරි කිව්වම ඒකට ආදාලව පොයින්ට් එකට කතා කරන්නේ නැතුව ඒකේ තියෙන එක වචනයක් අල්ලගෙන අඬලා අඬලා ඌම හරි කියලා කියන්නම තමා ට්‍රයි කරන්නේ :lol:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    :lol: ආයෙත් කොහෙවත් යන හම්බයෙක් ඇදල ගත්ත :lol:

    ඉස්සෙල්ලා පොඩ්ඩක් මොලේ (එහෙම එකක් තියෙනවනම්) වෙහෙසවලා ඔය කියලා තියෙන දේ තේරුම් ගන්න බලපන්,ඕක තේරුම් ගන්න ඔච්චර අමාරු වෙන්න තරම් රොකට් සයන්ස් නෙවේ ;)
     
    namal4u

    Member
    Oct 6, 2009
    2
    1
    0
    agreed

    '' විහිලුවක් විහිලුවක් විදියට තේරුම් ගැනීමත් ඒකට හිනාවීමත් කියන්නෙත් එක්තරා දියුනු කරගත යුතු මානසික ගුනාංගයක්. මෙතැනදි මේ සංකල්පයට පහරක් වදිනවා විනා මිහිදු හාමුදුරුවන්ට වෙන අපහාසයක් නෑ.. බුදු දහම කියන්නෙ ගස් ගල් හෝ පිලිම හෝ ප්‍රතිරූප වලට වන්දනාමාන කරන ප්‍රාථමික මට්ටමින් එහා ගිහිපු දර්ශනයක් කියලා පිරිසක් කියනවා..ඒම කියන අයම මේ සිම්බල් වලට පොඩි තට්ටුවක් දැම්මත් මරාගන්න එනවා..බුදුදහම කිය්නනෙ සංකේත වලින් එහාට ගිය මානසික මෙව්වා එකක් නම් ඇයි මේ තරං නැට්ට පුච්චගෙන දගලන්නෙ?''

    selfie ගැන උපහාසයක් මිසක් බුද්ධාගම ගැන අපහාසයක් නෙවෙයි:no::no::no: කියලයි මටත් හිතෙන්නේනම්... :nerd::nerd:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඉස්සෙල්ලා පොඩ්ඩක් මොලේ (එහෙම එකක් තියෙනවනම්) වෙහෙසවලා ඔය කියලා තියෙන දේ තේරුම් ගන්න බලපන්,ඕක තේරුම් ගන්න ඔච්චර අමාරු වෙන්න තරම් රොකට් සයන්ස් නෙවේ ;)
    හම්බයො ගැන දොඩවන්නෙ මොකද කියපන් :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    selfie ගැන උපහාසයක් මිසක් බුද්ධාගම ගැන අපහාසයක් නෙවෙයි:no::no::no: කියලයි මටත් හිතෙන්නේනම්... :nerd::nerd:
    ඔය ටික තේරෙන්නෙ නැහැනෙ බන් මේකෙ ඉන්න මහාචාර්යවරුන්ට:(
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    අන්න එහෙම වරෙන්.:lol: හැබැයි උඹ ඔය ටික මුල් පෝස්ට් එකේ කිව්වනම් තමයි වටින්නෙ.:cool:

    උබ එතකොට කියන්නේ ගප්පිය කරපු වැඩේ හරි කියලද :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    අන්තිමට expose උනාම රිදිලා කාරය ගෙදර යන්න ගියාම ඇඩුවලු අනේ අයියෙ සමාවෙන්න එන්න එපා කියල..
    සිරාවටහ් ? :dull:
    අපෙහ් උවිදු සත්තර මල්ලි එහෙම කියලද ?
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    selfie ගැන උපහාසයක් මිසක් බුද්ධාගම ගැන අපහාසයක් නෙවෙයි:no::no::no: කියලයි මටත් හිතෙන්නේනම්... :nerd::nerd:
    වැරැද්ද තියෙන්නේ ඕකට බුදු දහම ගාවගත්ත එක, selfie වලට උපහාසක් කරන්න වෙන විදිහක් ඌට තිබුනෙම නැද්ද? අනික ඕක පලවෙනි වතාව නෙවේ ඌ ඔහොම දෙයක් කරපු :no:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වැරැද්ද තියෙන්නේ ඕකට බුදු දහම ගාවගත්ත එක, selfie වලට උපහාසක් කරන්න වෙන විදිහක් ඌට තිබුනෙම නැද්ද? අනික ඕක පලවෙනි වතාව නෙවේ ඌ ඔහොම දෙයක් කරපු :no:
    බලන කොනේ අනුව බ0 වැරැද්ද තිරනය වෙන්නෙහ් .... මමනම් බැලුවේ ඔක වෙන කොනෙකින් :yes:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    හම්බයො ගැන දොඩවන්නෙ මොකද කියපන් :lol:

    උබ ඇයි දැන් මේ මුස්ලිම් අය ගැන අහන්නේ :P මුස්ලිම් උන් මේකට අදාල නැත්නම් ඒක ගැන කතා නොකර මගේ අනිත් පෝස්ට් දෙකට රිප්ලයි කරපන්, මුස්ලිම් ප්‍රශ්නේ තියෙන්නේ මට නෙවේ උබට :yes: හැම කොමෙන්ට් එකක්ම අල්ලගෙන 'හම්බයො ගැන දොඩවන්නෙ මොකද කියපන්' කිය කිය repeat කරනවා :lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ත්‍රෙඩ් එකේ ඉන්න සමහර උන්ට වඩා උඹට දෙයක් තේරෙනව කියල හිතෙන නිසා මෙහෙම දාන්නම්

    jesus-lag-meme.jpg

    මුස්ලිම් උන් ගැන කතාකරන එක තේරුමක් නැති දෙයක්!.:no:

    lol. 3 freaking days :lol:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    උබ ඇයි දැන් මේ මුස්ලිම් අය ගැන අහන්නේ :P මුස්ලිම් උන් මේකට අදාල නැත්නම් ඒක ගැන කතා නොකර මගේ අනිත් පෝස්ට් දෙකට රිප්ලයි කරපන්, මුස්ලිම් ප්‍රශ්නේ තියෙන්නේ මට නෙවේ උබට :yes: හැම කොමෙන්ට් එකක්ම අල්ලගෙන 'හම්බයො ගැන දොඩවන්නෙ මොකද කියපන්' කිය කිය repeat කරනවා :lol:

    උට කියන්ට දේවල් නැතුව ඉන්නේ බන් එකයි.​
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උබ එතකොට කියන්නේ ගප්පිය කරපු වැඩේ හරි කියලද :lol:
    හරි ඒත් ඒවුනාට ලංකාවෙ වගේ රටකට ඔය තරම් දෙයක් දරාගන්න බැහැ. එතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ:dull:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    බලන කොනේ අනුව බ0 වැරැද්ද තිරනය වෙන්නෙහ් .... මමනම් බැලුවේ ඔක වෙන කොනෙකින් :yes:

    hari mekta uththara deepan :yes: kattiya oka prathikshepa karanakota u awith uththara dunna widiha harida? ඌ එක දැම්මෙ වැරදි චෙතනාවකින් නෙවේ වෙන්න ඇති ඒත් ඇයි ඌ අර වගේ උත්තරයක් දුන්නේ.උගේ පේජ් එකේ ලයික්ස් 80000න් බාගෙකට වඩා ඇත්තේ බෞද්ද උන්.උගේ විඩියෝ උනත් 70% කට වඩා බලන්නේ ලංකාවේ උන්,එහෙම එකේ ඌ අර වගේ කතාවක් කිව්වම හරිද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උබ ඇයි දැන් මේ මුස්ලිම් අය ගැන අහන්නේ :P මුස්ලිම් උන් මේකට අදාල නැත්නම් ඒක ගැන කතා නොකර මගේ අනිත් පෝස්ට් දෙකට රිප්ලයි කරපන්, මුස්ලිම් ප්‍රශ්නේ තියෙන්නේ මට නෙවේ උබට :yes: හැම කොමෙන්ට් එකක්ම අල්ලගෙන 'හම්බයො ගැන දොඩවන්නෙ මොකද කියපන්' කිය කිය repeat කරනවා :lol:
    දැන් ඔය හම්බයො පැත්තකින් තියපන්. උඹ මෙතන අන්තිම පොයින්ට් එක විදියට ගත්තෙ මේකට ආගම ගාව ගත්ත එක වැරදියි කියන එක.

    මනුස්සයෙක් කලා නිර්මානයක් වගේ දෙයක් ඉදිරිපත්කරනකොට ඒක ඉලක්කගත ප්‍රේක්ෂක ජනතාවට වඩාත් කාවද්දන්න උත්සාහ කරනව. එතනදි ගෙනියන ක්‍රමේ රටෙන් රටට වෙනස් වෙනව. ලංකාව වගෙ රටක් ගත්තම මතවාදයක් වගේ දෙයක් ඉස්සරට ගෙනියන්න ලේසිම වෙපන් එක ආගම. හොඳම උදාහරනෙ ලංකාවෙ දේශපාලකයො ආගම පාවිච්චි කරන විදියෙන් බලාගන්න පුලුවන්. ඒ එහෙම වෙන්නෙ ලංකාවෙ මිනිස්සු ඕනවට වඩා ආගමට නැඹුරුවක් තියෙන ඒකම තමයි බෞද්ධයගෙ දුර්වලතාව. ඉතින් ඒ දුර්වල තාවෙන් මිනිස්සු විවිධ ප්‍රයොජන ගන්නව.ඒ වගෙම ගප්පිය රටේ හැදෙන්න ඕන දෙයක් ආගමට සම්බන්ධ අනු සිද්දියක් හරහ එලිදක්වල තියෙනව ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?
     
    Last edited: