ගප්පියා බුදුදහමට අපහස කරයි

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පොඩි එකෙක් එක්ක තර්ක කරනවා වගේ බන් මූත් එක්ක කතා කරන එක, කොච්චර දෙයක් තේරුම් කරත් තේරුම් ගන්න පුළුවන් එකෙක් නෙවේ වගේ, මොකක්හරි කිව්වම ඒකට ආදාලව පොයින්ට් එකට කතා කරන්නේ නැතුව ඒකේ තියෙන එක වචනයක් අල්ලගෙන අඬලා අඬලා ඌම හරි කියලා කියන්නම තමා ට්‍රයි කරන්නේ :lol:

    :lol::lol::lol: kids

    සිරාවටහ් ? :dull:
    අපෙහ් උවිදු සත්තර මල්ලි එහෙම කියලද ?

    :lol::lol::lol:

    හිටපං පොස්ට් ඇති හොයල දාන්න..
    public ඇඩුවෙ බල්ලෙක් වගේ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    hari mekta uththara deepan :yes: kattiya oka prathikshepa karanakota u awith uththara dunna widiha harida? ඌ එක දැම්මෙ වැරදි චෙතනාවකින් නෙවේ වෙන්න ඇති ඒත් ඇයි ඌ අර වගේ උත්තරයක් දුන්නේ.උගේ පේජ් එකේ ලයික්ස් 80000න් බාගෙකට වඩා ඇත්තේ බෞද්ද උන්.උගේ විඩියෝ උනත් 70% කට වඩා බලන්නේ ලංකාවේ උන්,එහෙම එකේ ඌ අර වගේ කතාවක් කිව්වම හරිද?
    උ පට්ට වැරදි මචන් මාත් එක දන්නවා හැබැයි මන් එක දැක්කෙ උගේ තවත් ජොක් එකක් විදිහට විතරයි ඉය පස්සේ ආගම පැත්තෙන් බැලුවේ එතකොට උගේ වැරැද්ද දැක්කා
    .... මම එව්වා කියෙව්වෙහ් නැහ් බ0 දැනුයි දැක්කේ :yes:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    උ පට්ට වැරදි මචන් මාත් එක දන්නවා හැබැයි මන් එක දැක්කෙ උගේ තවත් ජොක් එකක් විදිහට විතරයි ඉය පස්සේ ආගම පැත්තෙන් බැලුවේ එතකොට උගේ වැරැද්ද දැක්කා
    .... මම එව්වා කියෙව්වෙහ් නැහ් බ0 දැනුයි දැක්කේ :yes:

    :yes: හරි මනුස්සයෙක්නම් ඌට තිබුනා බන් කාගේහරි හිත රිදුනානම් සොරි කියලා දාන්න, අාපහු අර වගේ කිණ්ඩි නොදා .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    11377144_842240439193446_4368905635933227680_n.jpg
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0

    මාත් දැක්කා ගෙඩාක් fb pages එහෙම මූට බැනලා පෝස්ට් හදලා ශෙයා කරනවා, ඌ විහින්ම උෟ හදාගත්ත තැන නැති කරගත්තා :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අයියෝ සයිකලෙහ් :rofl::rofl:

    මාත් දැක්කා ගෙඩාක් fb pages එහෙම මූට බැනලා පෝස්ට් හදලා ශෙයා කරනවා, ඌ විහින්ම උෟ හදාගත්ත තැන නැති කරගත්තා :dull:

    10983865_760220577423967_567269062626465200_n.jpg

    මේක සෙල්ෆියක් නෙවේලු බන්..
    අර හමගිය සුද්දියෙක් ඇගේ ගහගත්තාම ඌ හෙන ලොකුයි කියල වෙන්න ඇති හිතන් ඉන්නෙ..

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    10983865_760220577423967_567269062626465200_n.jpg

    මේක සෙල්ෆියක් නෙවේලු බන්..
    අර හමගිය සුද්දියෙක් ඇගේ ගහගත්තාම ඌ හෙන ලොකුයි කියල වෙන්න ඇති හිතන් ඉන්නෙ..

    :lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Gappiya මෙම කොමෙන්ටි එක දමන්නේ, විසාල බොදු පිරිසකගෙන් මරණ තර්ජන, පරුෂ වචන සහ බැන වැදීමි එල්ල වුනු නිසාත්, පිරිසිදු බොදු Likes විසාල පරමාණයක් අහිමි වුනු නිසාත්ය. ජිවිතයට පන්සලකට නොගිය මට බුද්ධ ධර්මය ගැන කිසිදු දැනුමක් නොමැති අතර කොමෙන්ටි කියවීමෙන් බුද්ධ ධර්මය, පන්සිල් හා පාලි භාෂාව ගැන යමි අවබොධයක් දැන් මට ඇත. ඔස්ටෙලියාවෙ සුද්දියක් විවාහ කරගත් මට කරගත්තේ මොන අනුවණ කිරියාවක්ද යැයි දැන් මට වැටහේ.

    ඉහත ගොන් ජොක්ස් පොස්ටුව නිසා හිත රිදුනු බොදු බක්තිකයන්ගේන් මම වැද සමාව ඉල්ලා සිටින අතර, unlike කරපු සැදැහැවතුන් නැවතත් like කර මාගේ සුපරසිද්දිය රක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටමි.

    මෙතැන් සිට බඩ පැලෙන්න හිනා යන පරොයොජනවත් ජොක්ස් පමණක් කිරිමට දිවුරන අතර සමාජය වෙනස් කිරිමට කිසිදු පරිස්සමයක් නොකරන බවටද දිවුරමි.

    ඔබ සැමට තෙරුවන් සරණයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    10983865_760220577423967_567269062626465200_n.jpg

    මේක සෙල්ෆියක් නෙවේලු බන්..
    අර හමගිය සුද්දියෙක් ඇගේ ගහගත්තාම ඌ හෙන ලොකුයි කියල වෙන්න ඇති හිතන් ඉන්නෙ..

    ගප්පියගෙ පෝස්ට් එකේ වැරැද්දක් ඇති. ඒත් බොරුවට හම ගිය සුද්දියෙක් කියල දාන්න එපා මචන්. ලංකාවෙ කෙල්ලන්ව ඇති තරන් පජාත කරපන්. සුද්දියන්ට මුකුත් කියන්න එපා බන්. උන් හරි හොඳයි බන්. ගප්පියගෙ පෝස්ට් එක ගැන වයිෆ් දන්නෙ නතුව ඇති. සුද්දියො හුගක් ගරු කරනව බුද්ධාගමට ලංකාවෙ ගෑනුන්ට වඩා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430

    :yes: