එක කොටසක් එහෙම උනා කියලා සමස්ථ බෞද්ධ ප්රජාව ගැනම කළකිරුනම හරිද?මරු තියරිය ඒක
බලපන් උගෙ පොටො එකට දාලා තියෙන කමෙන්ට් ආපහු.ඒවාගේ 20% ඇති ඕනෙනම් බැනලා දාපුවා,අනිත් ඔක්කොම සාදාචාර සම්පන්න විදිහට තමන්ගේ අකමැත්ත ප්රකාශ කරලා තියෙන්නේ
ජොලියට ගහල කරුමෙට ඉපදුන උන් quote කරන්න එපා බන්..
අන්තිමට expose උනාම රිදිලා කාරය ගෙදර යන්න ගියාම ඇඩුවලු අනේ අයියෙ සමාවෙන්න එන්න එපා කියල.. තවත් එක internet ලෝල්ලෙක් විතරයි බන් ගණන් ගන්න එපා..
අන්තිමට account එකත් මාරු කරලා ලැජ්ජ නැතුව තාම එනව..
මරු තියරිය ඒක
බලපන් උගෙ පොටො එකට දාලා තියෙන කමෙන්ට් ආපහු.ඒවාගේ 20% ඇති ඕනෙනම් බැනලා දාපුවා,අනිත් ඔක්කොම සාදාචාර සම්පන්න විදිහට තමන්ගේ අකමැත්ත ප්රකාශ කරලා තියෙන්නේ
උඹ උගේ හිත කියෙව්වද ඌ අදහස් කරේ එහෙම දෙයක්ද නැද්ද කියලා දැනගන්න? ඌ එතන ඒක දාන්න ඇතිතේ වෙනස් පැහැදිලි කරන්න,නැතුව එහෙම කරන්න කියලා අනුබල දෙන්න නෙවේ
ඒ විදිහට ඌ සිංහල සංස්කෘතිය, බෞද්ධ දර්ෂණය විතරක් උගේ ජෝක්ස් වලට අල්ලගන්නේ බෞද්ධයෝ මුස්ලිම් උන් වගේ පාරට බහින්නේ වත් මිලේච්ඡයෝ වගේ හැසිරෙන්නේ වත් නැති නිසානේ
නැත්නම් අඩුම තරමේ ඒක බහුතරය ප්රතික්ෂේප කරද්දි ඌට ඇවිත් උගේ අරමුණ පැහැදිලි කරලා අර සදාචාර සම්පන්න විදිහට තමන්ගේ අකමැත්ත ප්රකාශ කරපු පිරිසට විතරක් වත් වෙච්චි සිත් රිදවීමට සොරි කියන්න තිබුනා ගොන් ජෝක්/කින්ඩි දාන්නේ නැතුව.


මුස්ලිම් උන් මේකට අදාල නැත්නම් ඒක ගැන කතා නොකර මගේ අනිත් පෝස්ට් දෙකට රිප්ලයි කරපන්, මුස්ලිම් ප්රශ්නේ තියෙන්නේ මට නෙවේ උබට