![]()
පනීර් කරි, බීන් කර්ඩ්කරි, බොම්බේ ස්වීට්ස් ඇති තරම් කන්න හම්බ වෙන්නේ දෙමළ වෙඩිමක විතරමයි සහෝ...![]()
![]()
එලියෙන් ලාවට දෙකක් නවන් පලයං.. නෝන්ඩි නැති වෙන්න ඕනෙම නම්...![]()





හොද වැඩේ උබට
හොදට බීල ගිහින් කාල වරෙන්






හුස්ම සහ ඔක්සිජන් ඩ්රාමා එක බලලා තියෙනවාද???
http://www.itn.lk/2015/05/16/husma-s...48-2015-05-16/
මෙන්න මේ වීඩියෝ එකෙ 7 වෙනි මිනිත්තුවේ 26 වෙනි තත්පරේ ඉඳන් පොඩ්ඩක් බලන්න. Ploay වෙන සින්දුව කාගෙද? මොකද්ද නම? Down Load Link එකක් එහෙම තියෙනවා නම් පෝස්ට් කරනවද?

You are my love..![]()

Love will win at the end. My bitch is back...![]()

හොයාලා දීපංකෝ...![]()
වීඩියෝ එක ඕන කරගන්න විදියක් නෑ බන් මැනේජර් ගැනී ලග

වීඩියෝ එක ඕන කරගන්න විදියක් නෑ බන් මැනේජර් ගැනී ලග
ගියපු ගමන් බලනව මම
මුන් වෙන වැඩ වලට නම් කතා කරයි දාන වලට ලොවෙත් නෑ![]()
උඹ ගාල්ලෙ යන නිසා මම කිව්වෙ නැහැ බන්.. සොරි බන්.... 

