රොබෝ චීටා

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    රොබෝ තාක්ෂණයේ තවත් පෙරලියක්. මේ තමා කකුල් හතරක් ඇති රොබෝ චීටා. මේ රොබෝ හදල තියෙන්නෙ අමෙරිකාවේ MIT හි පර්යේෂකයන් පිරිසක් විසිනුයි. මේ රොබෝ චීටාට පුළුවන්ලු මාර්ගයේ ඉදිරියේ ඇති බාධක හදුනාගෙන ඒවා උඩින් පැනයන්න. මේ තමයි එහෙම හදපු ලෝකයේ පලවෙනි රෝබෝවා.



     

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    බුම්මමමමමමමමමමමමමමමමම්ම්මමමමමමමමමමමමප්.....
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    oya film wala wage eka para hoda robo kenek hadana barida bun :O

    mewa nam sigithi atal itin
    එහෙම කියන්න එපා බන්. ටික ටිකනේ දියුනු වෙන්නේ. එක පාරම ස්මාට්ෆොන් ආවයැ. ගඩොල්, ගල් බාග, ඒරියල්, කීපැඩ්, කීලස්, රිබන්, වයිබ්‍රිශන්, ඔහොම ඔහොම ඇඩ් වෙලානේ අද තියන ටච් එක ආවේ.. ඒ වගේ රොබො එව්වත් කවදා හරි එහෙම වෙයි හිමීට.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    එහෙම කියන්න එපා බන්. ටික ටිකනේ දියුනු වෙන්නේ. එක පාරම ස්මාට්ෆොන් ආවයැ. ගඩොල්, ගල් බාග, ඒරියල්, කීපැඩ්, කීලස්, රිබන්, වයිබ්‍රිශන්, ඔහොම ඔහොම ඇඩ් වෙලානේ අද තියන ටච් එක ආවේ.. ඒ වගේ රොබො එව්වත් කවදා හරි එහෙම වෙයි හිමීට.

    ow ekat atta itin.... ea unata eka para irobot wage robo kenek haduwot maru neda :love::love::love:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    සොනි එකෙනුයි හොන්ඩා එකෙනුයි හැදුවා නේද බන්.. බල්ලෙක් හැදුවේ සොනි එක නේද?
    ow ow Sony AIBO

    aibo-dog-2.gif