tamil film ekaka copyak wage.

Tamil Film ekakwath copy karata api age karanna ona bnමේවා හොඳයි දෙමල film බලන උන්ට නම්. මට නම් මල ජරාවක් වගේ පෙන්නේ
ගහපන් කෝ රෙද්ද හොඳ action film එකක්

හොට් නම් මංදා.
මල් ගස් අස්සෙන් ඇවිත් ඉන නටෝලා අත් දෙක දික් කරලා ඈත කන්දක් පෙන්නලා කොල්ලගෙ ඇඟ වටේ දැවටෙන ඩාන්ස් වලට වඩා නම් ටිකක් දැනෙන්න ඩාන්ස් කරලා තියෙනව. ඉන්දියානු සම්භවයක් නම් පෙනෙන්නට තිබේ.
![]()

Lankawe ape un mehema natala nene. International hot ekka compare karanna epa machan. ape de age karapanmona Hot Dance da ban mee..

nodakin ponnai

ලංකාවේ කීවට කිසි ගතියන් නෑනේ බන් සින්දුවේ
වොයිස් එකේ ඉඳන් නැටුම වෙනකන්ම ටැමිල් වගේනේ බන් හින්දි නම් මීට වඩා ටිකක් වත් ශේප්
කොපි කරනවා උනත් හොඳ නිර්මාණක් තිබ්බෙම නැද්ද දන්නෑ

wtf they doing trying to act like south indian fucks![]()

I was thinking the same
South indian/ hindi movies = Shit
so Hollywood movies are good?so Hollywood movies are good?
තමන්ගේ taste එක තමා..
හොදයි කියල හැම කුණු ගොඩක්ම බලන්නේ නෑ නේ බන් අපි..
I was thinking the same
South indian/ hindi movies = Shit
they should either do it naked or don't do it at allwooooooooow අර කොල්ලගේ dance එක නම් මරු. speed, smooth එකට එහෙම නටන අය අඩුයි.
Kiyala wadak na..Kamak na bn ohoma hari nataaganna puluwan ekek inna ekatawath sathutu wemu....
![]()
හරි උබ එහෙනම් නටලා පෙන්වපන් කෝ හොද එකක්.
හොට් නම් මංදා.
මල් ගස් අස්සෙන් ඇවිත් ඉන නටෝලා අත් දෙක දික් කරලා ඈත කන්දක් පෙන්නලා කොල්ලගෙ ඇඟ වටේ දැවටෙන ඩාන්ස් වලට වඩා නම් ටිකක් දැනෙන්න ඩාන්ස් කරලා තියෙනව. ඉන්දියානු සම්භවයක් නම් පෙනෙන්නට තිබේ.
![]()
Copiyak thama kollo
Tamil Film ekakwath copy karata api age karanna ona bn
Lankawe ape un mehema natala nene. International hot ekka compare karanna epa machan. ape de age karapan
![]()
මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි!!!



wooooooooow අර කොල්ලගේ dance එක නම් මරු. speed, smooth එකට එහෙම නටන අය අඩුයි.
Fast නටනවා නෙවෙයි. වීඩියෝ එක Fast යවන්නේ

yureni ♥
rep+
කොල්ලො ටිකයි, කෙල්ලො ටිකයි හොඳට නටනවා බඩු දෙකට (YURENI / UPEKSHA) වඩා
bump with rep+
අනිවා මචන්ස්ලා...........!!!මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි!!!
නළුවාවයි නිලියවයි පේරාදෙණිය මල්වත්තේ හිටවලා උන්දෙන්නගේ වටේ ට්රැක් ඩොලියක් තල්ලු කරගෙන යනවාට වඩා මෙ මිනිස්සු කරන්න හදලා තියෙන වෙනසට මමත් බොක්කෙන්ම කැමතියි!!!!