YURENI / UPEKSHA Hot Dance Prevegaya Soundtrack

Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    is it me or did I just notice that the "band" which is suppose to give the music to this song (in the background / wedding band) does not have even one music equipment that can create that music???..
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    tamil film ekaka copyak wage.

    Copiyak thama kollo :D
    මේවා හොඳයි දෙමල film බලන උන්ට නම්. මට නම් මල ජරාවක් වගේ පෙන්නේ

    ගහපන් කෝ රෙද්ද හොඳ action film එකක්
    Tamil Film ekakwath copy karata api age karanna ona bn :P
    :dull: හොට් නම් මංදා. :oo: මල් ගස් අස්සෙන් ඇවිත් ඉන නටෝලා අත් දෙක දික් කරලා ඈත කන්දක් පෙන්නලා කොල්ලගෙ ඇඟ වටේ දැවටෙන ඩාන්ස් වලට වඩා නම් ටිකක් දැනෙන්න ඩාන්ස් කරලා තියෙනව. ඉන්දියානු සම්භවයක් නම් පෙනෙන්නට තිබේ. :nerd:
    :D
    mona Hot Dance da ban mee..
    Lankawe ape un mehema natala nene. International hot ekka compare karanna epa machan. ape de age karapan :D
    nodakin ponnai
    :baffled:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලංකාවේ කීවට කිසි ගතියන් නෑනේ බන් සින්දුවේ
    වොයිස් එකේ ඉඳන් නැටුම වෙනකන්ම ටැමිල් වගේනේ බන් හින්දි නම් මීට වඩා ටිකක් වත් ශේප්
    කොපි කරනවා උනත් හොඳ නිර්මාණක් තිබ්බෙම නැද්ද දන්නෑ :rolleyes:
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ලංකාවේ කීවට කිසි ගතියන් නෑනේ බන් සින්දුවේ
    වොයිස් එකේ ඉඳන් නැටුම වෙනකන්ම ටැමිල් වගේනේ බන් හින්දි නම් මීට වඩා ටිකක් වත් ශේප්
    කොපි කරනවා උනත් හොඳ නිර්මාණක් තිබ්බෙම නැද්ද දන්නෑ :rolleyes:

    Tamil thama boss. tamil copiyakne film eka :oo:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බය හිතෙනවා යකුනේ පබයි යුරේනියි හොල්ලන හෙල්ලිල්ලට ගලවල යයි කියල.....
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    wooooooooow අර කොල්ලගේ dance එක නම් මරු. speed, smooth එකට එහෙම නටන අය අඩුයි.

    Kiyala wadak na..:yes: Kamak na bn ohoma hari nataaganna puluwan ekek inna ekatawath sathutu wemu....:)

    හරි උබ එහෙනම් නටලා පෙන්වපන් කෝ හොද එකක්.

    :dull: හොට් නම් මංදා. :oo: මල් ගස් අස්සෙන් ඇවිත් ඉන නටෝලා අත් දෙක දික් කරලා ඈත කන්දක් පෙන්නලා කොල්ලගෙ ඇඟ වටේ දැවටෙන ඩාන්ස් වලට වඩා නම් ටිකක් දැනෙන්න ඩාන්ස් කරලා තියෙනව. ඉන්දියානු සම්භවයක් නම් පෙනෙන්නට තිබේ. :nerd:

    Copiyak thama kollo :D

    Tamil Film ekakwath copy karata api age karanna ona bn :P

    :D

    Lankawe ape un mehema natala nene. International hot ekka compare karanna epa machan. ape de age karapan :D

    :baffled:

    අනිවා මචන්ස්ලා...........!!!:D මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි!!!:yes:

    නළුවාවයි නිලියවයි පේරාදෙණිය මල්වත්තේ හිටවලා උන්දෙන්නගේ වටේ ට්‍රැක් ඩොලියක් තල්ලු කරගෙන යනවාට වඩා මෙ මිනිස්සු කරන්න හදලා තියෙන වෙනසට මමත් බොක්කෙන්ම කැමතියි!!!!:love::love::cool:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    wooooooooow අර කොල්ලගේ dance එක නම් මරු. speed, smooth එකට එහෙම නටන අය අඩුයි.

    Fast නටනවා නෙවෙයි. වීඩියෝ එක Fast යවන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිවා මචන්ස්ලා...........!!!:D මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි!!!:yes:

    නළුවාවයි නිලියවයි පේරාදෙණිය මල්වත්තේ හිටවලා උන්දෙන්නගේ වටේ ට්‍රැක් ඩොලියක් තල්ලු කරගෙන යනවාට වඩා මෙ මිනිස්සු කරන්න හදලා තියෙන වෙනසට මමත් බොක්කෙන්ම කැමතියි!!!!:love::love::cool:

    සිරාවටම..

    නාකි සෙට් එකක් ඉන්නවා උන් හිතන් ඉන්නේ 70-80 ඒවා තමා වැඩ කියලා

    ඔය සමහරු කියන්නේ අලුත් සින්දු කම්පියුටර් වොයිස් කියලා. මොකෝ 70-80 ඕවා තිබ්බනම් ජෝතිපාලලා ලතාලා නොදා ඉදීද? උන් කී බෝර්ඩ් ආවහම සර්පිනා විසිකරලා කීබෝර්ඩ් ගැහුවේ නැද්ද? ඕකට කියන්නේ කුහකත්වය