wtf they doing trying to act like south indian fucks![]()
Kamak na bn ohoma hari nataaganna puluwan ekek inna ekatawath sathutu wemu....
Kiyala wadak na..Kamak na bn ohoma hari nataaganna puluwan ekek inna ekatawath sathutu wemu....
![]()

mona Hot Dance da ban mee..
හොට් නම් මංදා.
මල් ගස් අස්සෙන් ඇවිත් ඉන නටෝලා අත් දෙක දික් කරලා ඈත කන්දක් පෙන්නලා කොල්ලගෙ ඇඟ වටේ දැවටෙන ඩාන්ස් වලට වඩා නම් ටිකක් දැනෙන්න ඩාන්ස් කරලා තියෙනව. ඉන්දියානු සම්භවයක් නම් පෙනෙන්නට තිබේ. 