EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    restart කරේ නැ උබ.. router එකේ ලොකු issue එකක්, මහන්සි වෙලා ෆිෂ් කරේ.. ;)

    ඔව් බන් ඔලුවත් රිදෙනවා වැඩ කරලා... :sorry: :rofl:

    -------------------------------

    රෙසේප්ෂන් දැරිවි හෙන අව්ලෙන් බන් :sorry: කොල්ල ඒකිගේ call details ඔක්කොම ගන්නවලු :sorry:

    මම පැය දෙකක් විතර ලගින් වාඩි වෙලා උදව් කරා බන්.. :love: :love: :love:
    මනුස්සකමට ;) ;) ;)

    data bakup කරලා phone එක රෙසෙට් කරලා අලුත් account හදල දීල, fb account secure කරලා.. :P :P :P

    හරිම සතුටුයි එයාට.. :love: :love: :love: :love:

    මටත් යහපතක් වෙයිද? :rolleyes: :rolleyes:

    ඒකිගේ කොල්ල elakiri ඉන්නවද දන්නේ නැ.. :oo: :oo: :oo:

    එවුවා හොඳ වැඩ. එවුවා හොඳ වැඩ.. එහෙම අසරණ මිනිස්සුන්ට අපි උදවු කරන්ට එපැයි සහෝ...:yes: :yes:

    සිරාවට. පැය දෙකක් විතර ගියා උදේ රවුටරේ හදා ගන්න... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    restart කරේ නැ උබ.. router එකේ ලොකු issue එකක්, මහන්සි වෙලා ෆිෂ් කරේ.. ;)

    ඔව් බන් ඔලුවත් රිදෙනවා වැඩ කරලා... :sorry: :rofl:

    -------------------------------

    රෙසේප්ෂන් දැරිවි හෙන අව්ලෙන් බන් :sorry: කොල්ල ඒකිගේ call details ඔක්කොම ගන්නවලු :sorry:

    මම පැය දෙකක් විතර ලගින් වාඩි වෙලා උදව් කරා බන්.. :love: :love: :love:
    මනුස්සකමට ;) ;) ;)

    data bakup කරලා phone එක රෙසෙට් කරලා අලුත් account හදල දීල, fb account secure කරලා.. :P :P :P

    හරිම සතුටුයි එයාට.. :love: :love: :love: :love:

    මටත් යහපතක් වෙයිද? :rolleyes: :rolleyes:

    ඒකිගේ කොල්ල elakiri ඉන්නවද දන්නේ නැ.. :oo: :oo: :oo:

    අනිවාර්යෙන් යහපතක් වෙනවා... ඊට පස්සේ ඔයාට දුක කියන්න ගන්නවා. ඊට පස්සේ ඔයා දුකට පිහිට වෙනවා. ඔයා එයාගේ ප්‍රශ්ණ වලට උදවු කරනවා. ඇඩ්වයිසස් දෙනවා. ඊට පස්සේ ඔයාට යහපතක් වෙනවා... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක එච්චර ලොකුවට ගන්න දෙයක් නෙමෙයි
    උදේ දවල් රෑ වෙල් 3ක් හොදට කන්න
    සමබර ආහාර වේලක් ගන්න
    ඕක නිකම්ම හොද වෙනවා
    අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි

    :baffled::rofl::baffled:

    :eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    එවුවා හොද වැඩ පුතේ...:yes:
    උබ දන්නවද දාල තිබ්බ ඇප් එක මොකක්ද කියල:rolleyes:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඕක එච්චර ලොකුවට ගන්න දෙයක් නෙමෙයි
    උදේ දවල් රෑ වෙල් 3ක් හොදට කන්න
    සමබර ආහාර වේලක් ගන්න
    ඕක නිකම්ම හොද වෙනවා
    අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි

    :baffled::rofl::baffled:
    අහ්හ් කැවා බන්ඩි ගෙඩිය පිරෙන්නම:D
    ඒත් බඩගිනි වගේ මට අපහු:sorry:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප්

    මේ බම්ප් සහයෝගීතා අනුග්‍රහය -ඔෆිස් ටෝල්ක් ත්‍රෙඩ් එකේ ඔෆීෂියල් බම්ප් සහකරු - කුමාර456
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බම්ප්

    මේ බම්ප් සහයෝගීතා අනුග්‍රහය -ඔෆිස් ටෝල්ක් ත්‍රෙඩ් එකේ ඔෆීෂියල් බම්ප් සහකරු - කුමාර456

    :eek:
    බොස්ගේ දුවගෙනුත් බාගයක්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    බොස්ගේ දුවගෙනුත් බාගයක්..

    එදා මහ මූසල දවසක්.. මුළු පරිසරය අදුරුයි ගුප්තයි. මුස්පේන්තු චිරි චිරි වැස්සක් මුළු පරිසරයම වෙලාගෙව තොර තෝන්චියක් නැතුව කඩා හැලෙනවා. ඈතින් බල්ලෙක් උඩුබුරන සද්දයක් ඇහෙනව නොනවත්වා. එදා තමයි අපේ මේ කතාවෙ සදහන් වෙන බොස්ගෙ දුව මාව හොයාගෙන ආවේ මගේ උපකාරයක් බලාපොරොත්තුවෙන්. එයාට මගේ උදව් ඕනි කරල තිබ්බ යම් කිසි කටයුත්තකට. අයියේ කොහොම හරි මේ උදව්ව කරල දෙන්න කියල එයා බැගෑපත් වුනා. ඒත් මම ඉන්න තත්ත්වෙ උඩ මට එයා වෙනුවෙන් ඒ උදව්ව කරල දෙන්න බැරි වුනා. එයා අසරණ වුනා. මට එයාගෙ මූණෙන් එයාගෙ අසරණ කම ජනිත වෙලා පෙනුන. ඒ එක්කම කණ පැලෙන්න සද්දයක් එක්කම අකුණක් ගැහුව..එ් එක්කම විදුලිය විසන්ධි වුනා... එයා බය වෙලා ක්ෂණිකව මට.. :confused::confused: එයාගෙ උදව්ව කරල දෙන්න මම ඉදිරිපත් නොවූ දුක හේතුවෙන් ඇය ඉන් පසු කිසි දිනෙක මා නෙත ගැටුනේ නැත. :(:(:(
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675

    සමනළයෙක් වීමේ ප්‍රතිවිපාක :baffled::baffled:. හබයි බොස්ගේ පුතා ආවනම් බලන්න තිබ්බ ලයිට් එනකොට මොකද වෙලාතියෙන්නේ කියලා :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63

    එවුවා හොද වැඩ පුතේ...:yes:
    උබ දන්නවද දාල තිබ්බ ඇප් එක මොකක්ද කියල:rolleyes:

    බැලුව බැලුව එහෙමට කියල app එකක් හොයාගන්න බැරි උනා බන්.. එකේ app තියෙනවා 50ක් 60ක් විතර.. :rolleyes:

    අනිවාර්යෙන් යහපතක් වෙනවා... ඊට පස්සේ ඔයාට දුක කියන්න ගන්නවා. ඊට පස්සේ ඔයා දුකට පිහිට වෙනවා. ඔයා එයාගේ ප්‍රශ්ණ වලට උදවු කරනවා. ඇඩ්වයිසස් දෙනවා. ඊට පස්සේ ඔයාට යහපතක් වෙනවා... :rofl:

    :love: :love: :love: :love:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඊයේ දවසේ පුර්ව බාගය නම් මල සවුත්තුයි :sorry:
    අපරබාගය නම් මැක්සා :love: මොකද අපි අපරබගයේදී සෙට් උනා :D

    අපරබාගේ කියන්නේ බම්බලපිටියේ අලුතෙන් දාපු රෙස්ටුරන්ට් එක ද? :rolleyes::rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සමනළයෙක් වීමේ ප්‍රතිවිපාක :baffled::baffled:. හබයි බොස්ගේ පුතා ආවනම් බලන්න තිබ්බ ලයිට් එනකොට මොකද වෙලාතියෙන්නේ කියලා :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඉරිසියාවේ උපරිම සලකුනු :P:P
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    . ඒ එක්කම කණ පැලෙන්න සද්දයක් එක්කම අකුණක් ගැහුව..එ් එක්කම විදුලිය විසන්ධි වුනා... එයා බය වෙලා ක්ෂණිකව මට.. :confused::confused:

    ඊට පස්සේ උන දේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ
    :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊට පස්සේ උන දේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ
    :baffled:

    ඉතුරු ටික වෙන්නෙ මෙහෙමයි.. විදුලි කොටල අකුනු ගැහුවට පස්සෙ එයාගෙ සිග්නල් නැතුව ගියා.. එයා සිග්නල් හොය හොයා මගෙන් උදව් ඉල්ලුවා.. ඒ මගුල් වින්ඩෝස් 8 දාපු ලැප් එකට වයිෆයි සිග්නල් ඩිටෙක් කරන්නෙ නැති රෙද්ද මට හොයාගන්න බැරි වුනා..:P:P