restart කරේ නැ උබ.. router එකේ ලොකු issue එකක්, මහන්සි වෙලා ෆිෂ් කරේ..
ඔව් බන් ඔලුවත් රිදෙනවා වැඩ කරලා...![]()
![]()
-------------------------------
රෙසේප්ෂන් දැරිවි හෙන අව්ලෙන් බන්කොල්ල ඒකිගේ call details ඔක්කොම ගන්නවලු
මම පැය දෙකක් විතර ලගින් වාඩි වෙලා උදව් කරා බන්..![]()
![]()
මනුස්සකමට![]()
![]()
![]()
data bakup කරලා phone එක රෙසෙට් කරලා අලුත් account හදල දීල, fb account secure කරලා..![]()
![]()
හරිම සතුටුයි එයාට..![]()
![]()
![]()
මටත් යහපතක් වෙයිද?![]()
ඒකිගේ කොල්ල elakiri ඉන්නවද දන්නේ නැ..![]()
![]()
![]()
එවුවා හොඳ වැඩ. එවුවා හොඳ වැඩ.. එහෙම අසරණ මිනිස්සුන්ට අපි උදවු කරන්ට එපැයි සහෝ...

සිරාවට. පැය දෙකක් විතර ගියා උදේ රවුටරේ හදා ගන්න...









