ay ban minissu mechchara posh wenna dagalanne???
meh man poddak padam paak daanna yano
12 witara ennan
meh man poddak padam paak daanna yano
12 witara ennan
eth pansal walata kello ehema adina eka hari na, ewage inne pirimi hamuduruwaru nisa.මේ කෙල්ල පන්සල් නෙමෙයි ගිහින් තියෙන්නේ. මම අනන්තවත් දකිනවා දලදා මාලිගාවේ චෙක් පොයින් එකේ ඉන්න ගැනු පොලිස් අය කෙල්ලන්ව හරවලා යවනවා කොටට ඇදන් ආවොත්. ඒක තමා හරි. ඒත් පාරේ ඇන්දට අවුලක් නැ විලි වැහෙන්න. පබ්ලික් ඩිස්ටර්බන්ස් කියලා අත් අඩන්ගුවට ගන්න පුලුවන් හෙලුවැල්ලෙන් ගියොත්.kota kalisamak adina eke nan waraddak na kiyala mata hithenne kohetawath. apith adinawane. mokada ape thiyenne kakul neweida.eth pansal walata kello ehema adina eka hari na, ewage inne pirimi hamuduruwaru nisa.
කොටට අඳින එකේ කිසිම වැරද්දක් නැහැ. ඕක ගොඩක් වැරදි කියන්නේ තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරි, කකුලක් ටිකක් දැක්කත් අසහනේ ඔලුවට ගහල ඉවසන්න බැරි අයයි.

මෙහෙමයි ඉතින් කෙල්ලොත් ඕවා අඳින්නේ පෙන්නන්නම තමා. ඕකේ දෙපැත්තක් තියෙනවා ඉතින්...
සමහර උන් ඉන්නවා දනිහෙන් ඉහලට කෙල්ලෙක්ගේ අගලක් හරි දැක්කොත් උගේ කලිසම අගල් බාගයක් ඉස්සරහට දික්වෙන..

harawala yawnawada dan? issara nan towel ekak denawa adan yanna.මේ කෙල්ල පන්සල් නෙමෙයි ගිහින් තියෙන්නේ. මම අනන්තවත් දකිනවා දලදා මාලිගාවේ චෙක් පොයින් එකේ ඉන්න ගැනු පොලිස් අය කෙල්ලන්ව හරවලා යවනවා කොටට ඇදන් ආවොත්. ඒක තමා හරි. ඒත් පාරේ ඇන්දට අවුලක් නැ විලි වැහෙන්න. පබ්ලික් ඩිස්ටර්බන්ස් කියලා අත් අඩන්ගුවට ගන්න පුලුවන් හෙලුවැල්ලෙන් ගියොත්.

සමහර උන් ඉන්නවා දනිහෙන් ඉහලට කෙල්ලෙක්ගේ අගලක් හරි දැක්කොත් උගේ කලිසම අගල් බාගයක් ඉස්සරහට දික්වෙන..

ගොඩක් අසහන කාරයෝ තමන්ගේ වැරැද්ද වහගන්න තමයි කොටට අඳින එක වැරදි කියන්නේ මෙහෙමයි ඉතින් කෙල්ලොත් ඕවා අඳින්නේ පෙන්නන්නම තමා. ඕකේ දෙපැත්තක් තියෙනවා ඉතින්...![]()
Poya dawae 3 weni sil padhaya kidenekge kadenna athida oka dakala...

I admit...කොටට අදින හැම කෙල්ලෝම වෙසියොත් නෙවෙයි.. දිගට අදින හැම කෙල්ලෝම පත්තිනි අම්මලත් නෙවෙයි.
තමන් හැදෙන වැඩෙන වටපිටාව සංස්කෘතිය අනුව අදින පළදින කන බොන කතා කරන විදිහ හැසිරීම සියල්ල වෙනස් වෙනවා.
ලංකාවේ ගොඩක් වහගෙන ඉන්න නිසා දනිස්සෙන් උඩට පොඩ්ඩක් සාය ඉස්සුනත් දකින එවුන්ට චුන් වෙලා ඉවසන්න බැ. හැරි හැරි බලනවා. අසහනය. ලෝකෙන්ම 1ට සෙක්ස් search කරලා world cup එකට අවුරුදු ගානක් හිමිකම් කිව්වෙත් මේ පුංචි ලංකාවනේ.
පොඩි කාලේ ඉදන් හැදුනු විදිහ නම්, කොටට අදින එක අව්ලක් නැ මොකද උන්ට ඇත්තටම ඒක ගානක් නැ.. හැබැයි පොඩි කාලේ ඉදල සාම්ප්‍රදායික සිංහල ක්‍රමේට ඇඳලා එක පාරම sexy වෙන්න try කරන උන්ට නම් තියෙන්නේ පැහැදිලි ප්‍රදර්ශන කාමය සහ attention whores.
ගැනියෙක්ට තමන්ට කැමති විදිහට නිදසහේ අදින්න දුන්නට අව්ලක් නැ උන්ගේ mind එක clean නම්. දිගට අදින ගෑනියෙක් බැද ගත්තම ඔක්කොම හරියයිද? පිට යන්නේ නැති වෙයිද?

කොටට අදින හැම කෙල්ලෝම වෙසියොත් නෙවෙයි.. දිගට අදින හැම කෙල්ලෝම පත්තිනි අම්මලත් නෙවෙයි.
තමන් හැදෙන වැඩෙන වටපිටාව සංස්කෘතිය අනුව අදින පළදින කන බොන කතා කරන විදිහ හැසිරීම සියල්ල වෙනස් වෙනවා.
ලංකාවේ ගොඩක් වහගෙන ඉන්න නිසා දනිස්සෙන් උඩට පොඩ්ඩක් සාය ඉස්සුනත් දකින එවුන්ට චුන් වෙලා ඉවසන්න බැ. හැරි හැරි බලනවා. අසහනය. ලෝකෙන්ම 1ට සෙක්ස් search කරලා world cup එකට අවුරුදු ගානක් හිමිකම් කිව්වෙත් මේ පුංචි ලංකාවනේ.
පොඩි කාලේ ඉදන් හැදුනු විදිහ නම්, කොටට අදින එක අව්ලක් නැ මොකද උන්ට ඇත්තටම ඒක ගානක් නැ.. හැබැයි පොඩි කාලේ ඉදල සාම්ප්‍රදායික සිංහල ක්‍රමේට ඇඳලා එක පාරම sexy වෙන්න try කරන උන්ට නම් තියෙන්නේ පැහැදිලි ප්‍රදර්ශන කාමය සහ attention whores.
ගැනියෙක්ට තමන්ට කැමති විදිහට නිදසහේ අදින්න දුන්නට අව්ලක් නැ උන්ගේ mind එක clean නම්. දිගට අදින ගෑනියෙක් බැද ගත්තම ඔක්කොම හරියයිද? පිට යන්නේ නැති වෙයිද?

එහෙම කියන්නත් එපා බන්. කෙල්ලෙක් දැක්කත් සිල් කැඩෙනවා ගොඩක් අයගේ. බෝධි සත්වයො පෙරුම් පුරන කාලේ රජ බිසවකගේ ඇදුම කඩා හැලිලා මොහොටකට , ඒ මොහොතින් සීලය කැඩිලා තියෙනවා නේ. අපි ගැන කවර කතාද. සිල් ගන්න තැනකට ගියා නං ඉතින් වැරදි ඔහොම ඇඳන්.එහෙම සිලේ කැඩුනා නම්. ඒ සිලේ කැඩුණු කිසි දෙනෙක් සිල්වත් නැහැ මචන්. කකුලක් දැක්කා කියල සිලේ කැඩෙනවා නම් මොකද්ද බන් ඒ සිලෙන් ඇති වැඩේ? කෙල්ලෙක්ට කොටට අඳින්න බැහැ මොකද මිනිස්සුන්ගේ සිලේ කැඩෙනවා, රේප් කරන්න හිතෙනවා, ගෙදර ගිහින් කකුල මතක් කරලා ස්වයන් වින්දනයේ යෙදෙන්න හිතෙනවා. තමන්ගේ වැරැද්ද සහ දුර්වලකම වහගන්න බොරු හේතු පෙන්නන්න අපේ රටේ මිනිස්සු මාර විදිහට දක්ෂයි මචන්![]()