කෙල්ලෙක් කොටකලිසම් අඳින එක වැරදිද?

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
එහෙම්මම කියන්න බැහැ මචන්. පෙන්නන්න අඳින කෙල්ලොත් ඉන්නවා. කොටට අඳින එක සාමාන්‍ය කෙල්ලොත් ඉන්නවා. කොටට අඳින කෙල්ලගේ හිතේ තියන්නේ ඇඟ පෙන්නන අදහසක් හරි එහෙම අඳින එක ඒ කෙල්ලගේ සාමාන්‍ය දෙයක් හරි. කාටවත් වැඩක් නැහැ ඇයි මේ කෙල්ල කොටට ඇන්දේ කියල ජජ් කරන්න.මම හිතන්නේ කාටවත් බැහැ එක වැරදි කියන්න. ඒක තමන්ගේ කැමැත්ත. එහෙම බැලුවොත් දිගට අඳින එකත් වැරදි කියන්න ඕනේ ( මම කියන දේ තේරුණා නම් මේක පැහැදිලි වෙයි මචන් )

Mona unath kotata andinne Nam penna thama. Aye eke Kisi tharkayak Na. Samahara gaanu bada full eliye dagena sari andinneth penna thamai machan... :yes: Oka thamai aththa... :yes:
 
Error365!

Well-known member
  • Jun 27, 2012
    12,961
    9,479
    113
    එක තැනක නෑ
    එහෙම කියන්නත් එපා බන්. කෙල්ලෙක් දැක්කත් සිල් කැඩෙනවා ගොඩක් අයගේ. බෝධි සත්වයො පෙරුම් පුරන කාලේ රජ බිසවකගේ ඇදුම කඩා හැලිලා මොහොටකට , ඒ මොහොතින් සීලය කැඩිලා තියෙනවා නේ. අපි ගැන කවර කතාද. සිල් ගන්න තැනකට ගියා නං ඉතින් වැරදි ඔහොම ඇඳන්.
    ඒත් දන්සලක් කියන්නේ එහෙම දෙයක් නෙවෙයිනේ. හැමෝම සතුටු කරන්න ගියොත් කාවවත් සතුටු කරන්න බැරි වෙනවා. අපි ඉස්සර දන්සල් යද්දී ඕනේ තරන් කෙල්ලන්ට විහිලු කරලා ඇති. අනික කෙල්ලන්ට කොට කලිසන් අදින්න එපා කියන්න කලින් කොල්ලෝ කොට කලිසන් අදින එක නවත්තල ඉන්න ඕනේ මන් කියන්නේ :D

    පන්සලකට පල්ලියකට, කෝවිලකට යන්න විදිහක් තියනවා මචන් එක ඇත්ත :yes: මම කිව්වේ සාපේක්ෂව කෙල්ලෙක් කොටට ඇඳීම ගැන. තැනට සුදුසු විදිහට අඳින්න ඒ කෙනා දැනගන්න ඕනේ :) අපිට කාටවත් කියන්න බැහැනේ බන් අරක අඳින්න එපා මේක අඳින්න එපා කියල. එක ඒ මිනිස්සුගේ කැමැත්ත සහ අයිතිය. අපි කැමතිද බන් කලිසම් අඳින්න එපා සරම් අඳින්න කියනවට, කොට කලිසම් අඳින්න එපා කකුල පේනවා කියනවට. මම අදහස් කරේ මචන් තමන්ට කැමති විදිහට අඳින්න තමාට අයිතියක් තියෙන්න ඕනේ කියලා. එත් ඒ කෙනා දැනගන්න ඕනේ තැනට සුදුසු විදිහට ඒ අඳින්න තියන කැමැත්ත පාවිච්චි කරන්න. ( උදා : පන්සල් පල්ලි වලට පු#, කකුල් පෙන්නන් ගිහින් හරියන්නේ නැහැනේ, එහෙම නම් නොගිහින් ඉන්න ඕනේ)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම පොඩි දෙයක් අහන්නම්, කව්රු හරි පහල තියෙන විදියේ ඇදුමක් (රෙද්දයි හැට්ටෙයි) ඇඳන් අවා නම්, අපේ අය මොකුත් කියන්නේ නැති වෙයි නේද?
    හැබැයි කෙල්ලෙක්, t-shirt එකක් ඇඳන් ඇවිත් ඔය ටික පෙනුන නම් කොච්චර දේවල් කියාවිද?
    ඔය රෙද්දයි හැට්ටෙයි ඇඳපු මැදි විය සහ නාකි ගෑනු බඩයි පපුවයි දෙකම එලියට දාගෙන වුනත් අර කෙල්ලට මොනවා නොකියවිද?

    මේ ඔක්කොම තියෙන්නේ අපි හිතන විදියේ නේද?
    අපිට කෙල්ලෙක් මෙහෙම ඇඳන් ඉන්නවා දැක්කම හැඟීම් පාලනය කරගන්න බැරි නම් අපේ සංස්කෘතික දියුණුව මොකක්ද? අපේ අය හැමෝම වල් කියන,සංස්කෘතියක් නැහැ කියන සුද්දන් ට එහෙම වෙන්නේ නැත්නම්, උන් ද නොදියුණු අපි ද?
    (මම කෙල්ලගේ ඇඳුම හරි වැරදි කියනවා නෙවේ, පිරිමි විදියට අපි හිතන විදියේ අවුල ගැන කියන්නේ)

    Sunalie%2BRatnayake%2Bin%2Bsri%2Blanka%2Btraditional%2Bredda%2Bhatte%2Bdress.jpg
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    නොදියුණු වෙන්න එකම හේතුව............අධ්‍යාපනය...

    එක නොදීමේ එකම හේතුව................

    නුවනැත්තෝ ඉද්දි කවදාවත්ම මහින්ද වගේ බුරුවොන්ට රට පාලනේ කරන්න ලැබෙන්නේ නැහැ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ඔහොම ඇඳන් ආව කියල වැරැද්දක් මට නම් පෙන්නේ නැහැ. මේ photo එක ගහපු එකා කොළඹ ආවොත් එහෙම බය වෙයි
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,961
    9,479
    113
    එක තැනක නෑ
    මම පොඩි දෙයක් අහන්නම්, කව්රු හරි පහල තියෙන විදියේ ඇදුමක් (රෙද්දයි හැට්ටෙයි) ඇඳන් අවා නම්, අපේ අය මොකුත් කියන්නේ නැති වෙයි නේද?
    හැබැයි කෙල්ලෙක්, t-shirt එකක් ඇඳන් ඇවිත් ඔය ටික පෙනුන නම් කොච්චර දේවල් කියාවිද?
    ඔය රෙද්දයි හැට්ටෙයි ඇඳපු මැදි විය සහ නාකි ගෑනු බඩයි පපුවයි දෙකම එලියට දාගෙන වුනත් අර කෙල්ලට මොනවා නොකියවිද?

    මේ ඔක්කොම තියෙන්නේ අපි හිතන විදියේ නේද?
    අපිට කෙල්ලෙක් මෙහෙම ඇඳන් ඉන්නවා දැක්කම හැඟීම් පාලනය කරගන්න බැරි නම් අපේ සංස්කෘතික දියුණුව මොකක්ද? අපේ අය හැමෝම වල් කියන,සංස්කෘතියක් නැහැ කියන සුද්දන් ට එහෙම වෙන්නේ නැත්නම්, උන් ද නොදියුණු අපි ද?
    (මම කෙල්ලගේ ඇඳුම හරි වැරදි කියනවා නෙවේ, පිරිමි විදියට අපි හිතන විදියේ අවුල ගැන කියන්නේ)

    Sunalie%2BRatnayake%2Bin%2Bsri%2Blanka%2Btraditional%2Bredda%2Bhatte%2Bdress.jpg

    එක ඇත්ත මචන්. ගොඩක් අය තමන්ගේ දුර්වලකම් වහගන්නයි අනිත් අයගේ ඇඳුම් අඳින විදිහ වෙනස් කරන්න යන්නේ. තමන් හැදුනා නම් කිසි ප්‍රශ්නයක් නැහැ :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කවුද බං කලිසං අඳගෙන දන්සැල් යන්නෙ! දන් සැල් යන්න ඕන හෙලුවෙන් නේ! :angry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගො0 කතාවක් න්එහ් ... දැන් එන්න එන්න ගල් යුගයටද යන්නහ් ඔනි ? කෙල්ලෙක් කොටට ඇන්දත් වැරදි ... ඔව්වා හදන්නෙත් කෙල්ලෙක් දාගන්නෙහ් බැරුවහ් අනාත වෙනහ් පොන්ස්ලා තමාහ්
    කෙල පෙරාගෙනහ් වැල බලනවාහ් සුද්දියොන්ගේ ගල් බලලාහ් අපේ කෙල්ලෙක් කොටට ඇන්දම පොන්න ටොක්ස් දෙනවාහ් :dull:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගො0 කතාවක් න්එහ් ... දැන් එන්න එන්න ගල් යුගයටද යන්නහ් ඔනි ? කෙල්ලෙක් කොටට ඇන්දත් වැරදි ... ඔව්වා හදන්නෙත් කෙල්ලෙක් දාගන්නෙහ් බැරුවහ් අනාත වෙනහ් පොන්ස්ලා තමාහ්
    කෙල පෙරාගෙනහ් වැල බලනවාහ් සුද්දියොන්ගේ ගල් බලලාහ් අපේ කෙල්ලෙක් කොටට ඇන්දම පොන්න ටොක්ස් දෙනවාහ් :dull:

    එකනේහ්හ්හ්

    මොකොහ්හ්හ්

    කුකුලොහ්හ්හ්හ්

    තොගේහ්හ්හ්හ්හ්

    කීබෝඩ් එකෙහ්හ්හ්හ්හ්

    හ්හ්හ්හ්හ්හ් එබෙනවහ්හ්හ්හ්හ්හ්

    වැඩිදහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්

    :confused:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගො0 කතාවක් න්එහ් ... දැන් එන්න එන්න ගල් යුගයටද යන්නහ් ඔනි ? කෙල්ලෙක් කොටට ඇන්දත් වැරදි ... ඔව්වා හදන්නෙත් කෙල්ලෙක් දාගන්නෙහ් බැරුවහ් අනාත වෙනහ් පොන්ස්ලා තමාහ්
    කෙල පෙරාගෙනහ් වැල බලනවාහ් සුද්දියොන්ගේ ගල් බලලාහ් අපේ කෙල්ලෙක් කොටට ඇන්දම පොන්න ටොක්ස් දෙනවාහ් :dull:

    ඒකනේහ් කියන්නේහ් බංහ් හ්හ්හ්හ්හ් හ්හ්. .... :angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගො0 කතාවක් න්එහ් ... දැන් එන්න එන්න ගල් යුගයටද යන්නහ් ඔනි ? කෙල්ලෙක් කොටට ඇන්දත් වැරදි ... ඔව්වා හදන්නෙත් කෙල්ලෙක් දාගන්නෙහ් බැරුවහ් අනාත වෙනහ් පොන්ස්ලා තමාහ්
    කෙල පෙරාගෙනහ් වැල බලනවාහ් සුද්දියොන්ගේ ගල් බලලාහ් අපේ කෙල්ලෙක් කොටට ඇන්දම පොන්න ටොක්ස් දෙනවාහ් :dull:

    හතියට බේත්හ් ගනින් බන්හ්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    harawala yawnawada dan? issara nan towel ekak denawa adan yanna. :)
    meke kohethma awlak nan na matath hithenne. mewa echchara lokuwata hitanna one dewal newe kiyala mata hithenne. anika pare yana wahana nawaththala balenma wage dansal walata enna set kara ganna ayath innawa godak. oya okkoma dewal salakala baluwama meka prashnayak kara ganna tharam deyak newe kiyala hithenne mata nan.
    ටවල් එකක් චීත්තයක් දෙනවා ෆොරිනස්ලට. ලන්කාවේ උන්ට ගෙදර ගිහින් ඇදගෙන එන්නයි කියනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ටවල් එකක් චීත්තයක් දෙනවා ෆොරිනස්ලට. ලන්කාවේ උන්ට ගෙදර ගිහින් ඇදගෙන එන්නයි කියනවා

    eka nam hodayi. kelllo kotata dinaeka varaddak naha machn. eth thanata galapenna adinn oni. pansal palli wage than valata yanakota nam sanvarava yanna oni machn.:yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    eka nam hodayi. kelllo kotata dinaeka varaddak naha machn. eth thanata galapenna adinn oni. pansal palli wage than valata yanakota nam sanvarava yanna oni machn.:yes::yes:
    මම ගොඩ වෙලාවට ඉන්නවා මචන් දලදා මාලිගාව ඉස්සරහා. (කෙල්ලො බලන්න නෙමෙයි ). දවසකට කපල් දෙක තුනක් නම් දකිනවාමයි. ක්ලාස් යන උන් එනවනේ කෙල්ලයි කොල්ලයි මාලිගාව බලන්න යන්න. උන් ඉතින් ගෙදරින් සෙට් වෙලා එන්නේ ක්ලාස් යන්න මිසක් පන්සල් යන්න නෙමෙයිනේ. චෙක් පොයින්ට් එකට ආවම ඉතින් ඇත්ත තමයි. කෙල්ලගේ උස අනුව ඇදුම කොටයි. මොනව කරන්නද යන්න දෙන්න බැනේ. ඉතින් දෙන්නවම හරවලා යවනවා. ෆොරිනස්ලට නම් එක්කො ටෘවරිස්ට් කොම්පැනියෙන් හො හොටලෙන් ටවල් එකක් චීත්ත්යක් දෙනවා. නැත්තම් එතනත් තියනවා. ඒක සාදාරනයි. උන් එන්නේ දන්නේ නැතුවනේ..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරි වැරැද්ද හැම තිස්සේම යම් රාමුවකට සාපේක්ෂයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ එනකන් මග බලන් හිටියේ බන්. :P

    (jk)

    ආවට වැඩියේ මොකුත් කියන්නේ නෑ දැන් ඉතින් :yes: මොකද කුප්ප ටැග් වැටෙනවනේ. :D