එහෙම්මම කියන්න බැහැ මචන්. පෙන්නන්න අඳින කෙල්ලොත් ඉන්නවා. කොටට අඳින එක සාමාන්‍ය කෙල්ලොත් ඉන්නවා. කොටට අඳින කෙල්ලගේ හිතේ තියන්නේ ඇඟ පෙන්නන අදහසක් හරි එහෙම අඳින එක ඒ කෙල්ලගේ සාමාන්‍ය දෙයක් හරි. කාටවත් වැඩක් නැහැ ඇයි මේ කෙල්ල කොටට ඇන්දේ කියල ජජ් කරන්න.මම හිතන්නේ කාටවත් බැහැ එක වැරදි කියන්න. ඒක තමන්ගේ කැමැත්ත. එහෙම බැලුවොත් දිගට අඳින එකත් වැරදි කියන්න ඕනේ ( මම කියන දේ තේරුණා නම් මේක පැහැදිලි වෙයි මචන් )
Mona unath kotata andinne Nam penna thama. Aye eke Kisi tharkayak Na. Samahara gaanu bada full eliye dagena sari andinneth penna thamai machan...
Oka thamai aththa... 
අපිට කාටවත් කියන්න බැහැනේ බන් අරක අඳින්න එපා මේක අඳින්න එපා කියල. එක ඒ මිනිස්සුගේ කැමැත්ත සහ අයිතිය. අපි කැමතිද බන් කලිසම් අඳින්න එපා සරම් අඳින්න කියනවට, කොට කලිසම් අඳින්න එපා කකුල පේනවා කියනවට. මම අදහස් කරේ මචන් තමන්ට කැමති විදිහට අඳින්න තමාට අයිතියක් තියෙන්න ඕනේ කියලා. එත් ඒ කෙනා දැනගන්න ඕනේ තැනට සුදුසු විදිහට ඒ අඳින්න තියන කැමැත්ත පාවිච්චි කරන්න. ( උදා : පන්සල් පල්ලි වලට පු#, කකුල් පෙන්නන් ගිහින් හරියන්නේ නැහැනේ, එහෙම නම් නොගිහින් ඉන්න ඕනේ)





