Regular logs from Toulouse[/SIZE]
1650 (F-WWYO) (4R-ALO) Sri Lankan to oph 27th/iph 28th
oph = outside production house
iph= inside production house
dan nam engines fit karala athi![]()




Good news ekak katunayaka airport eka aluth terminal eka hadanna money Japan walin lankawe gov ekata dila![]()






Good news ekak katunayaka airport eka aluth terminal eka hadanna money Japan walin lankawe gov ekata dila![]()


Good news ekak katunayaka airport eka aluth terminal eka hadanna money Japan walin lankawe gov ekata dila![]()


එන්ජින් වගතුග ඊලග ලිපිය
කලින් ලිපිය http://www.elakiri.com/forum/showpost.php?p=18404217&postcount=1730
Rolls-Royce RB211 එන්ජින් series එකේ RB211-06 එන්ජින් එක වැඩිය භාවිතා උනේ නැ කියල මම කලින් කිව්වනේ..කොහොම උනත් lockheed ලට තේරුම් ගිහින් තිබුනේ අලුත් හාදය නිසා douglas DC -10 එකට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න බව. douglas අයියලත් rolls-royce ලට එයාලගේ DC-10 එකට අලුත් එන්ජින් ඕනේ කියල කිව්වා..ඉතින් 1967 October මාසයේදී rolls-royce ල RB211 එන්ජින් එක develop කරලා 35,400 lbf (157,000 N) thrust බලයක් සමග RB211-10 විදිහට අලුත් version එකක් douglas ලට ඉදිරිපත් කළා..ඊට පස්සේ කාලයක් lockheed ලයි douglas අයියලයි RR(මීට පස්සේ RR කියන්නේ Rolls-Royce) එකයි ඒකාලේ තවත් එන්ජින් නිෂ්පාදකයෝ උන General Electric සහ Pratt & Whitney අතර ගොඩක් මත භේද ඇති උනා කියලයි කියන්නේ.ඔය කාලයේදී එන්ජින් එකක විකුණුම් මිලත් අඩු කරගත්තලු හැබැයි අවශ්‍ය කරන thrust ඉල්ලුම ගොඩක් වැඩි උනාලු..කොහොමින් කොහොමහරි මත භේද අතරින් RR ල 1968 මුල් අවදියේදී 40,600 lbf (181,000 N) thrust එකක් එක්ක RB211-18 කියන එන්ජින් මොඩල් එක හදුන්වා දුන්න.
ඊට පස්සේ RR ල එයාලගේ RB211-22 එන්ජින් මොඩලය develop කරන්න පටන් අරන් තිබුනේ..
![]()
නමුත් මේ එන්ජිමේ තියෙන සංකීර්ණ බව හින්දම RRලට හිතුවට කාලයක් ගත උනා..1969 සරත් සෘතුව වෙනකොටත් RR ල පොරොන්දු උන performance දෙන්න එයාලට බැරි උනා..ගැනුම්කරුවන් බලාපොරොත්තු වෙන thrust එක ඒ වෙනකොටත් ලබාගෙන තිබුනේ නෑ..ඒ මදිවට එන්ජින් එකේ බරත් ගොඩක් වැඩි වෙලා fuel consumption එකත් ටිකක් වැඩි වෙලා තිබුනේ..අලුත් carbon fiber ෆෑන් stage එක නිසා තත්වය තවත් සංකීර්ණ උනා..ඒකට හේතුව උනේ අනිත් සියලුම ටෙස්ට් පාස් උනත් bird strike ටෙස්ට් එකේදී(මේකෙදි එයාල කරේ එන්ජින් එකට කුකුලෙකුව high speed විදපු එක) fan stage එක කෑලි වලට වෙන් උන එක. RRල මේකට විසදුමක් විදිහට titanium fan blades යොදාගන්න හැදුවත් ඒකට වැඩි වියදමකුත් එන්ජිමේ බර තව වැඩිවීමත් තවත් තාක්ෂණික ගැටළු කිහිපයකුත් මතු උනා
කබලෙන් ලිපට කියල RR ලගේ chief Engineer Adrian "Lom" Lombard දිවියෙන් සමුගත්ත.
1970 September මාසයේදී RR ල රජයට දැනුම් දුන්න RB211-22 develop කරන්න යන වියදම බලාපොරොත්තු උන වියදමට වඩා දෙගුණයක් වෙනවා කියල...එහෙම තත්වයක් යටතේ එන්හින් එකක selling price එකත් වැඩි වෙන නිසා මේ වැඩසටහන අවදානම් තත්වයකයි තිබුනේ..
ඊලග කොටසින් මේ අවදානම් තත්ත්ව විසදගෙන එදිරි එන්ජිනේ නිපදවුණ හැටි කතා කරමු..
digatama liyamu 




patta
japan nam hodai.. china nam![]()


ape paththe minissunta hand bill bedala idam yana map ekath ekka..![]()
patta post eka machandigatama liyamu
![]()
phase 2 development eken airport ekata aluthin add wenne monada kiyala danne nadda bn?
runway eka loku karanna or aluth run way ekak hadanna ida thiyanawa aya metro rail system ekak airport ekatama connect karanna ida thiyanawa lu katunayaka to colombo
me video eka thiyana ewa thamarunway eka loku karanna or aluth run way ekak hadanna ida thiyanawa aya metro rail system ekak airport ekatama connect karanna ida thiyanawa lu katunayaka to colombo


A350 production නිසා A330 production සැහෙන slow වෙලා..අපේ 4R-ALO එක ලබන මාසේ එයි

