✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :(:(
    6O3Xkyjh.jpg

    :(:(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Japan, Lanka ink air service agreement

    z_pi-Japan.jpg

    The Governments of Japan and Sri Lanka have agreed to amend the schedule attached to the agreement between the Japanese Government and Sri Lanka for air services.

    With this amendment, civil aviation regulations will be liberalized in principle and flight routes can be operated by designated airlines of Japan and Sri Lanka at the specified locations in Japan, Sri Lanka, intermediate points and points beyond.

    In 2013, Japan and Sri Lanka also added Narita International Airport, Tokyo to the Open Skies Agreement allowing both countries to operate unlimited service between Narita, Tokyo and Sri Lanka. Sri Lanka is the 15th country with which Japan has agreed to add Narita to such an accord.

    This amendment is expected to open up an opportunity for operating new flights and thereby creating more avenues in strengthening links between Japan and Sri Lanka

    www.dailynews.lk
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    එන්ජින් වගතුග ඊලග ලිපිය

    කලින් ලිපිය http://www.elakiri.com/forum/showpost.php?p=18404217&postcount=1730

    Rolls-Royce RB211 එන්ජින් series එකේ RB211-06 එන්ජින් එක වැඩිය භාවිතා උනේ නැ කියල මම කලින් කිව්වනේ..කොහොම උනත් lockheed ලට තේරුම් ගිහින් තිබුනේ අලුත් හාදය නිසා douglas DC -10 එකට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න බව. douglas අයියලත් rolls-royce ලට එයාලගේ DC-10 එකට අලුත් එන්ජින් ඕනේ කියල කිව්වා..ඉතින් 1967 October මාසයේදී rolls-royce ල RB211 එන්ජින් එක develop කරලා 35,400 lbf (157,000 N) thrust බලයක් සමග RB211-10 විදිහට අලුත් version එකක් douglas ලට ඉදිරිපත් කළා..ඊට පස්සේ කාලයක් lockheed ලයි douglas අයියලයි RR(මීට පස්සේ RR කියන්නේ Rolls-Royce) එකයි ඒකාලේ තවත් එන්ජින් නිෂ්පාදකයෝ උන General Electric සහ Pratt & Whitney අතර ගොඩක් මත භේද ඇති උනා කියලයි කියන්නේ.ඔය කාලයේදී එන්ජින් එකක විකුණුම් මිලත් අඩු කරගත්තලු හැබැයි අවශ්‍ය කරන thrust ඉල්ලුම ගොඩක් වැඩි උනාලු..කොහොමින් කොහොමහරි මත භේද අතරින් RR ල 1968 මුල් අවදියේදී 40,600 lbf (181,000 N) thrust එකක් එක්ක RB211-18 කියන එන්ජින් මොඩල් එක හදුන්වා දුන්න.

    ඊට පස්සේ RR ල එයාලගේ RB211-22 එන්ජින් මොඩලය develop කරන්න පටන් අරන් තිබුනේ..
    Rolls-Royce_RB211_22C.jpg

    නමුත් මේ එන්ජිමේ තියෙන සංකීර්ණ බව හින්දම RRලට හිතුවට කාලයක් ගත උනා..1969 සරත් සෘතුව වෙනකොටත් RR ල පොරොන්දු උන performance දෙන්න එයාලට බැරි උනා..ගැනුම්කරුවන් බලාපොරොත්තු වෙන thrust එක ඒ වෙනකොටත් ලබාගෙන තිබුනේ නෑ..ඒ මදිවට එන්ජින් එකේ බරත් ගොඩක් වැඩි වෙලා fuel consumption එකත් ටිකක් වැඩි වෙලා තිබුනේ..අලුත් carbon fiber ෆෑන් stage එක නිසා තත්වය තවත් සංකීර්ණ උනා..ඒකට හේතුව උනේ අනිත් සියලුම ටෙස්ට් පාස් උනත් bird strike ටෙස්ට් එකේදී(මේකෙදි එයාල කරේ එන්ජින් එකට කුකුලෙකුව high speed විදපු එක) fan stage එක කෑලි වලට වෙන් උන එක. RRල මේකට විසදුමක් විදිහට titanium fan blades යොදාගන්න හැදුවත් ඒකට වැඩි වියදමකුත් එන්ජිමේ බර තව වැඩිවීමත් තවත් තාක්ෂණික ගැටළු කිහිපයකුත් මතු උනා

    කබලෙන් ලිපට කියල RR ලගේ chief Engineer Adrian "Lom" Lombard දිවියෙන් සමුගත්ත.

    1970 September මාසයේදී RR ල රජයට දැනුම් දුන්න RB211-22 develop කරන්න යන වියදම බලාපොරොත්තු උන වියදමට වඩා දෙගුණයක් වෙනවා කියල...එහෙම තත්වයක් යටතේ එන්හින් එකක selling price එකත් වැඩි වෙන නිසා මේ වැඩසටහන අවදානම් තත්වයකයි තිබුනේ..

    ඊලග කොටසින් මේ අවදානම් තත්ත්ව විසදගෙන එදිරි එන්ජිනේ නිපදවුණ හැටි කතා කරමු..
     
    Last edited:

    patta post eka machan :) digatama liyamu :cool::cool::cool::cool::cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    phase 2 development eken airport ekata aluthin add wenne monada kiyala danne nadda bn?

    me video eka thiyana ewa thama ;) runway eka loku karanna or aluth run way ekak hadanna ida thiyanawa aya metro rail system ekak airport ekatama connect karanna ida thiyanawa lu katunayaka to colombo