Game of Thrones Fans

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,770
    98,841
    113
    මං ඇහුවෙ මකරුන්ට වයිට් වෝකර්ස්ලව මරන්න බැයිද කියල සිඞ්හලයෝ.. :baffled: :baffled:
    ඒකිට මකරු ලව්වා මරන්න පුළුවන්ද කියල නෙමේ :rolleyes: :rolleyes:
    පොලිටික්ස් යකෝ.මකරුන් දම්මල යුද්ද කරවල මැරෙව්වොත් අයන් බෑන්ක් එක හම්බකරන්නෙ කොහොමද යුද්ධෙ විකුණන්නෙ නැතුව එහෙම උනොත් යුද්ද නැති ලෝකෙ අයන් බෑන්ක් එක චාටර් වෙලා යයි මකරුන් දම්මල යුද්ධ කෙරෙව්වොත් උන් ප්ලෙන් හොයල අනික් උන්ට දෙයි ගහපන් කියල. එක දවසින් යුද්දෙ එක පාර්ශයවකට අබමල් රේණුවක්වත් හානියක් නැතුව ඉවර උනොත් කෝ කාලයක් රසමැරෙන්නෙ නැතුව කතාකරන්න පුළුවන් යුද්ධයක්. මම නන් කියන්නෙ එක පාලකයෙක් එක්කො යුද්ධයක් පටන්ගන්න්න ඕනි නැත්තන් ඉවර කරන්න ඕනි නැත්තන් ඉතිහාස පොත්වල සපත්තු ගත්ත කියල ලියන්නද?
    පටන් ගත්ත එකා කළු වීරයෙක් අවසන් කරපු එකා සුදු වීරයෙක්. කළු උනත් සුදු උනත් අන්තිමට කොයියම්ම පාර්ශවයකට හරි වීරයෙක්.

    වය්ට් වොර්කස්ල හරියට ජර්මනියයි ජපානයයි වගේ බ්‍රෙන්වොශ් වෙච්ච සෙට් එකක්. උන්ට ගහන්න අනික් පාර්ශව ඔක්කොම එකතුවෙනව කියන්නෙ අයන් බෑන්ක් එකේ කල්ල මරේ. හොරෙන් නැතුව එලිපිට ආයුද විකුණන උන්ට ආයුධ විකුණන්න පුළුවන්. මෙච්චර හොද චාන්ස් එකක් මකරු තුන්දෙනෙක් දාල විනාස කරගන්න එකක් නෑ. ඕනි නන් පොඩි ආතල් එකක් දෙයි. හැබැයි ඉතින් ඉදල හිටල චණ්ඩාශෝකල ධර්මාශෝකලත් වෙනව. :yes::yes::yes:
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හෙළයෙක්;18450827 said:

    අයන් බෑන්ක් එකට මකරු පාලනේ කරන්න බෑනෙ බං..
    බ්‍රැන් බැරිවෙලාවත් මකරුන්ට ඇතුල් වෙලා ගහගෙන ගියොත් මොකෑ කරන්නෙ :O :O
     
    • Like
    Reactions: Rovin

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,770
    98,841
    113
    අයන් බෑන්ක් එකට මකරු පාලනේ කරන්න බෑනෙ බං..
    බ්‍රැන් බැරිවෙලාවත් මකරුන්ට ඇතුල් වෙලා ගහගෙන ගියොත් මොකෑ කරන්නෙ :O :O
    අයන් බෑන්ක් එකට පුළුවන්නෙ මකරුන්ගෙ පාලිකාව පාලනය කරන්න. ඒකිත් ලොකුවට යුද්දෙකට ගියොත් සල්ලි හොයාගන්න වෙයි ලොකුවට.
    ලෝක බැංකුව ඇමරිකාව දම්මල යුද්ධ කරවනව වගේ.
    කොහොමත් එහෙම දෙයක් කරන්නෙ නෑ කතාවෙ මේ යන විදියටම ගියොත්. බ්‍රයන් සෙට් උනත් මකරු තුන්දෙනෙක් මදි. එකෙක් හරි මරල වයිට්වොකර් කෙනෙක් සෙට් කරගත්තොත් ශොට් එක දෙයි අනික් පැත්තට.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    George R.R. Martin

    I have millions of women readers who love the books, who come up to me and tell me they love the female characters. Some love Arya, some love Dany, some love Sansa, some love Brienne, some love Cersei—there’s thousands of women who love Cersei despite her obvious flaws. It’s a complicated argument. To be non-sexist, does that mean you need to portray an egalitarian society? That’s not in our history; it’s something for science fiction. And 21st century America isn’t egalitarian, either. There are still barriers against women. It’s better than what it was. It’s not Mad Men any more, which was in my lifetime. And then there’s the whole issue of sexual violence, which I’ve been criticized for as well. I’m writing about war, which what almost all epic fantasy is about. But if you’re going to write about war, and you just want to include all the cool battles and heroes killing a lot of orcs and things like that and you don’t portray [sexual violence], then there’s something fundamentally dishonest about that. Rape, unfortunately, is still a part of war today. It’s not a strong testament to the human race, but I don’t think we should pretend it doesn’t exist. '
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හෙළයෙක්;18450876 said:
    අයන් බෑන්ක් එකට පුළුවන්නෙ මකරුන්ගෙ පාලිකාව පාලනය කරන්න. ඒකිත් ලොකුවට යුද්දෙකට ගියොත් සල්ලි හොයාගන්න වෙයි ලොකුවට.
    ලෝක බැංකුව ඇමරිකාව දම්මල යුද්ධ කරවනව වගේ.
    කොහොමත් එහෙම දෙයක් කරන්නෙ නෑ කතාවෙ මේ යන විදියටම ගියොත්. බ්‍රයන් සෙට් උනත් මකරු තුන්දෙනෙක් මදි. එකෙක් හරි මරල වයිට්වොකර් කෙනෙක් සෙට් කරගත්තොත් ශොට් එක දෙයි අනික් පැත්තට.

    :shocked: :shocked: :shocked:
    ඒක කල්පනා වුන්නෑනෙ :shocked: :shocked:

    George R.R. Martin

    I have millions of women readers who love the books, who come up to me and tell me they love the female characters. Some love Arya, some love Dany, some love Sansa, some love Brienne, some love Cersei—there’s thousands of women who love Cersei despite her obvious flaws. It’s a complicated argument. To be non-sexist, does that mean you need to portray an egalitarian society? That’s not in our history; it’s something for science fiction. And 21st century America isn’t egalitarian, either. There are still barriers against women. It’s better than what it was. It’s not Mad Men any more, which was in my lifetime. And then there’s the whole issue of sexual violence, which I’ve been criticized for as well. I’m writing about war, which what almost all epic fantasy is about. But if you’re going to write about war, and you just want to include all the cool battles and heroes killing a lot of orcs and things like that and you don’t portray [sexual violence], then there’s something fundamentally dishonest about that. Rape, unfortunately, is still a part of war today. It’s not a strong testament to the human race, but I don’t think we should pretend it doesn’t exist. '

    තේලෙල්ලෑ :no: :no: :no:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඩැනීගෙ මකරු තුන් දෙනාට බැරිද බං වයිට්වෝකර්ස්ලව මරන්න ? :eek: :eek:

    white walkersla gindarata merenne nehe.wight la witarai gindarata merenne

    11412223_10153425930103223_8520750392093974324_n.jpg

    * White Walkers / Wights *

    White walkers (or Others) are inhuman mythic creatures. They are tall and agile, their skin is ice-white and their eyes are blue. They are an intelligent race, they have a language that sounds like cracking ice, they are armored with an ice shield and ice swords that can shatter metal. They come when it gets cold, or otherwise it gets cold when they come. In the TV series we find out that the Night King is their leader. 2 weapons known to kill them: Dragonglass (Obsidian), and Dragonsteel (Jon and Sam theorizes that it is non other than Valyrian Steel, and the TV show confirmed it).
    *
    Wights are people (or animals) that were risen from the dead by the White Walkers. They look like corpses (or skeletons) that had rotted, their eyes are blue, they are clumsy, their missing limbs can operate by themselves, they do not feel pain, and they can go on fighting even after "critical" injuries. Obsidian doesn't kill them. The only known way to kill them is to burn them with fire. To become a wight all you need to do is die north of the wall.
     
    • Like
    Reactions: markhaloce

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    punLDO1.jpg
     
    • Like
    Reactions: markhaloce

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo

    [/SIZE][/SIZE]
    තව දෙයක් - Jamie මිනිස්සු දහස් ගණනක් බේරගත්ත වීරයෙක් කියල කිසිම කෙනෙක් දන්නේ නෑ. හේතුව ඔහු රජා රකින පොරොන්දුව කැඩුවට රජාගේ රහස් රකින පොරොන්දුව කඩන්නේ නෑ.

    පොතේ කතාව - Wildfire එකතු කරල තියා ගත්ත එවුන්ගේ ප්‍රධානියාව යුද්දේ පරදින්න ඔන්න මෙන්න කියල Mad King කැඳවනවා. Jamie ට තේරෙනවා සීන් එක. ඔහු ඉස්සෙල්ලම Wildfire කාරයව මරනවා. රජා මරන්නේ දෙවෙනියට. ඊට පස්සේ වචනයක් වත් නොකියා දවස් ගානක් යන්න ඇරල Wildfire තියන් හිටපු එක එකා හොය හොය මරල දානවා. අන්තිමට
    Mad රජාගේ රහස ඔහු රැකගන්නවා. (මේ කෑල්ල series එකේ නෑ.) ඔහුගේ චරිතය ඉතාම සංකීර්ණ එකක්.

    වෙන්න පුලුවන් නමුත් Jaime නිසා තව මිනිස්සු කිදෙනෙක් මැරුනද?
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඩැනීගෙ මකරු තුන් දෙනාට බැරිද බං වයිට්වෝකර්ස්ලව මරන්න ? :eek: :eek:

    ඔකිට මකරො 10ක් හිටියත් වැඩක් නැ බන්. හැබැයි brandon stark ඔය මකරො තුන් ඩෙනාව පාලනය කාගන්න පුලුවන් උනොත් අවුලක් වෙන එකක් නැ. උ මට හිතෙන්නෙ ඉලග සිසන් එකෙ අර පැනලා ගිය මකරගෙ පිටෙ යන්න පුරුදු වෙයි.

    මොනා උනත් මමනම් හිතන්නෙ නැ white walkersලගෙ අර ලොකු ඩයල් ටික මරන්න ලෙසි වෙයි කියලා මකරො හිටියත්. උන් ඔක්කොට්ම කලින් මකරො ඉන්නවා කියලා ඩැනග්ත්ත ගමන් උන්ව මරයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සිටඩෙල් වල මේයිස්ටර්ස්ලට ඒ දැනුම නෑ :oo: :oo:
    අපරාදෙ බං වටිනා ශාස්ත්‍රය :( :(

    වැලෙරියාව විනාස වෙන්න කලින් එහෙ හිටපු මේස්ටර්ස්ල මැජික් පාවිච්චි කරල මං හිතන්නේ ඕව හදල තියෙන්නෙ

    Na na sonnayo valayrian steel hadala thiyanne iron carbon chromium nickel and obsidian dragon glass mix karala. Aloy ekak :yes:
    Dragonfire walin thama fuse karala thiyanne very high temperature use karala :yes:
    Den thiyana industrial furnaces walin puluwan oona temperature ekak ganna :yes:
    Den harida
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Na na sonnayo valayrian steel hadala thiyanne iron carbon chromium nickel and obsidian dragon glass mix karala. Aloy ekak :yes:
    Dragonfire walin thama fuse karala thiyanne very high temperature use karala :yes:
    Den thiyana industrial furnaces walin puluwan oona temperature ekak ganna :yes:
    Den harida
    උඹ ඒ කාලේ වැලේරියාවෙද හිටියෙ :D:D
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මං ඇහුවෙ මකරුන්ට වයිට් වෝකර්ස්ලව මරන්න බැයිද කියල සිඞ්හලයෝ.. :baffled: :baffled:
    ඒකිට මකරු ලව්වා මරන්න පුළුවන්ද කියල නෙමේ :rolleyes: :rolleyes:
    puluwan wenna one ban walkersla ice walinne gema denna un gindarata baya athi
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    නිල නොවන ආරංචි වල හැටියට කතාව ඉවර වෙනකොට....

    King -

    64104-Hodor-Iron-Throne-Game-of-Thro-1Qeu.jpeg

    Queen -

    Game-of-Thrones-Brienne-of-Tarth.jpg

    Hand -

    bronn.jpg

    Head of Kingsguards -

    jaqen.jpg

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    මට හිතෙන හැටි කියන්නම්??

    ජෝන් ස්නොව් stark කෙනෙක් නම් , white walkers ල starks ලට නෑකම් කියනවනම් , white walkers ලව lead කරන්නේ ජෝන් ස්නොව්.

    හැබැයි fan theory එකක් හැටියට ජෝන් ස්නොව් targarian කෙනෙක් වුනා නම් ඕක වෙන්නේ නෑ :dull: