පොලිටික්ස් යකෝ.මකරුන් දම්මල යුද්ද කරවල මැරෙව්වොත් අයන් බෑන්ක් එක හම්බකරන්නෙ කොහොමද යුද්ධෙ විකුණන්නෙ නැතුව එහෙම උනොත් යුද්ද නැති ලෝකෙ අයන් බෑන්ක් එක චාටර් වෙලා යයි මකරුන් දම්මල යුද්ධ කෙරෙව්වොත් උන් ප්ලෙන් හොයල අනික් උන්ට දෙයි ගහපන් කියල. එක දවසින් යුද්දෙ එක පාර්ශයවකට අබමල් රේණුවක්වත් හානියක් නැතුව ඉවර උනොත් කෝ කාලයක් රසමැරෙන්නෙ නැතුව කතාකරන්න පුළුවන් යුද්ධයක්. මම නන් කියන්නෙ එක පාලකයෙක් එක්කො යුද්ධයක් පටන්ගන්න්න ඕනි නැත්තන් ඉවර කරන්න ඕනි නැත්තන් ඉතිහාස පොත්වල සපත්තු ගත්ත කියල ලියන්නද?මං ඇහුවෙ මකරුන්ට වයිට් වෝකර්ස්ලව මරන්න බැයිද කියල සිඞ්හලයෝ..![]()
ඒකිට මකරු ලව්වා මරන්න පුළුවන්ද කියල නෙමේ![]()
![]()
පටන් ගත්ත එකා කළු වීරයෙක් අවසන් කරපු එකා සුදු වීරයෙක්. කළු උනත් සුදු උනත් අන්තිමට කොයියම්ම පාර්ශවයකට හරි වීරයෙක්.
වය්ට් වොර්කස්ල හරියට ජර්මනියයි ජපානයයි වගේ බ්‍රෙන්වොශ් වෙච්ච සෙට් එකක්. උන්ට ගහන්න අනික් පාර්ශව ඔක්කොම එකතුවෙනව කියන්නෙ අයන් බෑන්ක් එකේ කල්ල මරේ. හොරෙන් නැතුව එලිපිට ආයුද විකුණන උන්ට ආයුධ විකුණන්න පුළුවන්. මෙච්චර හොද චාන්ස් එකක් මකරු තුන්දෙනෙක් දාල විනාස කරගන්න එකක් නෑ. ඕනි නන් පොඩි ආතල් එකක් දෙයි. හැබැයි ඉතින් ඉදල හිටල චණ්ඩාශෝකල ධර්මාශෝකලත් වෙනව.





