කපුගේ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    avatar435142_2.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේකෙත් දැම්ම බන්


    එල එල. කපුගෙ ගැන එවා ඔක්කොම මෙකෙ දාමු. මාත් කපුගෙ ගැන තියනවන්ම් මෙකෙ දන්නම්.ඩලා ලින්ක් එක අරකෙ දාන්න:yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mage asama gayakayek mcho Kapuge mahaththaya..:love:
    a raththaran manussaya nati wuna apata...:no::no:

    Rathna sri Wijesinghe Kapuge gewiteta eliyak wuna mchn.:yes:

    mam ada dakke me thread1.:baffled:

    bump and Rep++
     
    • Like
    Reactions: waligamaya

    deepaldas

    Well-known member
  • දැන් ඉන්න ගායකයො ගායකයොද බන් මම අහන්නේ සිංහල සිංදු වලින් කපුගේ ගේ විතරයි. අනික ඒතුමා තරම් බොක්කටම වදින්න සිංදු කියන්න දක්ශ කවුරැවත් නැ
     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member
  • රේප් බම්ප් කරලා විතරක් හරියන්නේ නැ. මේ නිර්මාණ වලින් මතු කරන සමාජ කතිකාව ගැනත් පොඩි සංවාදයක් කරපල්ලා. එක තමයි මේ කළා කරුවන්ගේ බලාපොරොත්තුවත්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රේප් බම්ප් කරලා විතරක් හරියන්නේ නැ. මේ නිර්මාණ වලින් මතු කරන සමාජ කතිකාව ගැනත් පොඩි සංවාදයක් කරපල්ලා. එක තමයි මේ කළා කරුවන්ගේ බලාපොරොත්තුවත්

    එක තම්යි මච්න් කෙරෙන්න් නැත්තෙ. රෙප් නම් තෙරුමක් නැහැ:yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දුක හාදු දෙන රැයේ
    හිත පතුලටම වෙලා
    යෞවනේ අගට විය විරහී
    හද ගිලන් වෙලා //


    ගහ කොළද මල් පිපේ
    ඇළදොළ නිල කඩා හැලේ
    පෙරදාක මිරිගු සයුරේ
    ඒ රුවට රැවටුනේ


    දුක හාදු දෙන...


    නන්නාදුනන ලෙසේ
    මඟතොට යළීත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන
    අපි යමු දුරස් වෙලා


    අද තමයි බන් මේ සින්දුව ගැන ගැඹුරට හිතුවේ.... බොක්කටම වැදුණා. මේක ලියල තියෙන්නේ කවුද කියල දන්නවද බන්?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං ආසම ගායකයෙක් බං.. ඉඳපං මං කපුගේ මහත්තයගෙ ඇල්බම් සෙට් එකම හෙට දාන්නම්..
     

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    දුක හාදු දෙන රැයේ
    හිත පතුලටම වෙලා
    යෞවනේ අගට විය විරහී
    හද ගිලන් වෙලා //


    ගහ කොළද මල් පිපේ
    ඇළදොළ නිල කඩා හැලේ
    පෙරදාක මිරිගු සයුරේ
    ඒ රුවට රැවටුනේ


    දුක හාදු දෙන...


    නන්නාදුනන ලෙසේ
    මඟතොට යළීත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන
    අපි යමු දුරස් වෙලා


    අද තමයි බන් මේ සින්දුව ගැන ගැඹුරට හිතුවේ.... බොක්කටම වැදුණා. මේක ලියල තියෙන්නේ කවුද කියල දන්නවද බන්?


    ow machan mage yaluwage father thami liyala thiyanna
     

    waligamaya

    Well-known member
  • දුක හාදු දෙන රැයේ
    හිත පතුලටම වෙලා
    යෞවනේ අගට විය විරහී
    හද ගිලන් වෙලා //


    ගහ කොළද මල් පිපේ
    ඇළදොළ නිල කඩා හැලේ
    පෙරදාක මිරිගු සයුරේ
    ඒ රුවට රැවටුනේ


    දුක හාදු දෙන...


    නන්නාදුනන ලෙසේ
    මඟතොට යළීත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන
    අපි යමු දුරස් වෙලා


    අද තමයි බන් මේ සින්දුව ගැන ගැඹුරට හිතුවේ.... බොක්කටම වැදුණා. මේක ලියල තියෙන්නේ කවුද කියල දන්නවද බන්?

    ඔහොම තමයි බන් ප්‍රේමය කියන්නේ මිරිගුවක් කියල තේරෙන්නේ විරහ වේදනාව බර දැනෙන කොට තමයි. උබේ ගැහීම මෙකෙ අපිත් එකක් අබේදගෙන ඔය මහාමේර බිමින්තියල හිතේ බර සැහැල්ලු කරගනින්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද තමයි බන් මේ සින්දුව ගැන ගැඹුරට හිතුවේ.... බොක්කටම වැදුණා. මේක ලියල තියෙන්නේ කවුද කියල දන්නවද බන්?
    ඔය සිංදුව ලිව්වෙ වසන්ත බණ්ඩාර දිසානායක..:yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නන්නාදුනන ලෙසේ
    මඟතොට යළීත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන
    අපි යමු දුරස් වෙලා

    මේ වචන ටික මාර විදියට shock එකක් වගේ වැදුනා බන් හදවත පතුලටම. අවුරුදු ගානක මතකයන් මේ වචන ටික කියවන තත්පර 2,3 ඇතුලේ හිතේ ඇඳිලා ගියා. :sorry: