කාටත් මෙවුවා එකක් වේවා
ඔෆිස් එකේ CCTV DVR දෙකක් වැඩ නෑ
මොන උට්ටක් වෙලාද දන්නේ නෑ
මෙහෙට වහිනවා හේදිලා යන්න


මේ ටිකේම busy නිසා එන්න හම්බුනෙත් නැ බන් මේ පැත්තේ..

සෝක් නේ...

උබලා මන් නැති නිසා පාලුවෙන් නේද හිටියේ..මන් දන්නවා


fucking rain![]()

සෝක් දත් අහනවා
කට්ට කළුවරයි
ලමිස්සියෝ පිරිලා වටේට හිටියට වැඩක් නෑ කළුවරට උන්ව පේන්නෙත් නෑ![]()

නේද පෙරා..... 

එහෙනන් කාටත් හොරා ගල් කපන්න පුලුවන් නේද සිංහලු...

