EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෙමිච්ච කුකුලෙක් වුනා සිංහලු :dull:
    wet-chicken.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාටත් මෙවුවා එකක් වේවා
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    ඔෆිස් එකේ CCTV
    DVR දෙකක් වැඩ නෑ:oo:
    මොන උට්ටක් වෙලාද දන්නේ නෑ:frown:
    :confused::confused::confused::confused::confused::confused:

    එහෙනන් කාටත් හොරා ගල් කපන්න පුලුවන් නේද සිංහලු...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    fucking rain :P

    ගැගින් ඉන් ද රේන් කියල පට්ට වීඩියෝ එකක් තියෙනවා.. බලල තියෙන ළමයි අත උස්සන්න බලන්න..
    පට්ටම පට්ට සීන් එක :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෝක් දත් අහනවා
    කට්ට කළුවරයි
    ලමිස්සියෝ පිරිලා වටේට හිටියට වැඩක් නෑ කළුවරට උන්ව පේන්නෙත් නෑ
    :baffled:

    අයියෝ... බල්ලා පිරුදු කන්නෙ නැහැනෙ ඉතින්.. අපි වගේ ගොනෙක් හිටියනන් පිදුරු ටික කාගෙන කාගෙන යනවා :baffled::baffled: නේද පෙරා..... :P:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එහෙනන් කාටත් හොරා ගල් කපන්න පුලුවන් නේද සිංහලු...
    බෑ බන් DVR 10ක් තියෙනවා 10X16-160ක් කැමරා තියෙනවා....කොහේ හැන්ගුණත් හොයාගන්න පුළුවන්...කිසිම ආතල් එකක් ගන්න බෑ:(:(