ලංකාවේ විදුලි බලයත් එක්ක එළි වෙනකන් Plug කරලා තියෙන එකනම් කොහොමත් හිතට අවුල් තමයි![]()
![]()

මොකෝ උබ බය උනේ?
ලුමියා වෝටර්පෘෆ් එකක් එන්නේ නැද්ද බන්?
වෝටර්පෘෆ් එකක් එනකම් ඉන්න නිසා තමා මම තාම ලුමියා එකක් ගන්නේ නැත්තේ.
දැන් නම් බලන් ඉදලා ඇති වෙන සීන් එකක් තියෙන්නේ මට.



අන්ඩර්වෝටර් ෆොටෝ ගහන්න ආසයි බන්.
මාස දෙකකට පාරක් වගේ කොහේ හරි ගගක්,ඇලක්,දියඇල්ලක් බලලා අපේ එවුන් ට්‍රිප් යනවා.
එතකොට ෆෝන් පරිස්සම්කරන් යන්න එපැයි බන්.
ආතල් එකේ ෆොටෝ කෑල්ලක්වත් ගහන්න නෑ නේ.


උබත් මගේ මල්ලේම තමයි
අපි දෙන්නාටම ජිවිතේට waterproof lumia එකක් ගන්න එවන්නේ නැහැ ..
මුන්ට ඕක කිව්වාට තේරෙන්නේ නැහැ බන්
ඕකේ ආතල් එක දන්නේ ගන්න එකා විතරයි.
අපිට නම් ට්‍රිප් යන්න ඕනි නැහැ බන් අපේ පැත්තේ මිනිස්සුන්ට වැඩිය ඇලවල් දොළවල් තියනවා, ගෙට එහා පැත්තේ කැළණි ගග
වීක් එන්ඩ් එකට අනිවා සෙට් එකම උදේ ඉදන් වතුරේ තමයි.
මේ ලගදි අපේ එකෙක් z2 එකක් අරගෙන වතුරේ දාගෙන ෆොටෝ ගහනවා
ආසාවේ බැහැ බන් ...මට sony ෆෝන් පේන්න බැහැ බන් නැත්නම් මාත් ගන්නවා
htc one m10 එක waterproof එයි කියලා තියනවා
එහෙම උනොත් ඒක ගන්නවා බන්..lumia එද්දී අපි මැරිලා
කැරි කරුමයක් බන් සල්ලි තිබිලත් ගන්න ෆෝන් එකක් නැහැ ..
මගේ යාලුවෙක් පොඩි වැඩකට අතගැහුවා.
Xiaomi 10400mAh පවර් බෑන්ක් විකුනනවා ගෙන්නලා.
නෝමල් ගාන රු.2000 තමා දෙන්නේ.
එලකිරි සමාජිකයන්ට පමනක් රු1800.00 දෙනවා.
පවර් බෑන්ක් 3 වඩා ගන්නවානම් රු.1600 ගානේ දෙනවා.
ගන්න කැමති අය ඉන්නවානම් මට මැසේජ් එකක් එවන්න.
ලා අලු පාට,ගෝල්ඩ්,නිල් පාට වලින් තියනවා.
මෙහ්හ් ඔය ඔරිජිනල් ම Xiaomi ද බං..... තරහා වෙන්න එපා හරිද මම නිකන් දැනගන්න ඇහුවේ......
වොරන්ටි කොහොමද බං.......? එක පාරකින් කි වතාවක් ෆෝන් චාජ් කරන්න පුලුවන්ද....?
අපේ නෝනාගේ මලයා ළඟ තියෙනවා පවර් බෑන්ක් එකක්..... එදා එකට 730 එක ගැහුවම ස්ලෝ චාජින් කියලා මැසේජ් එකක් ආවා..... කොහොමහරි ඒ පවර් බෑන්ක් එකේ එවෙලේ කත්ත4 න් 3 කම පවර් එක තිබ්බා....... අන්තිමට බලද්දී ඒක ඕෆ් වෙලා බැටරිය බැහැලාම...... ෆෝන් එකත් 85 % විතරයි චාර්ජ් වෙලා තිබ්බේ....... මොකද බං ඒ.......?
ඊබේ ගෙන්නපුවා මචන් මේවා.
වොරන්ටි නැත.
උබ අරන් තියන පවර් බෑන්ක් එකේ ලෙඩක් බන්.
ඒකයි එහෙම වෙලා තියෙන්නේ.
තව පාරක් පවර් බෑන්ක් එක ෆුල් චාර්ජ් කරලා පොඩ්ඩක් බලපන්.
අපේ නෝනාගේ මලයාගේ ඒක..... මටත් ෂුවර් නෑ ඌ හරියට චාර්ජ් කරලද කියලා ඒක ඔය වැඩේ උන දවසේ.......

මගේ යාලුවෙක් පොඩි වැඩකට අතගැහුවා.
Xiaomi 10400mAh පවර් බෑන්ක් විකුනනවා ගෙන්නලා.
නෝමල් ගාන රු.2000 තමා දෙන්නේ.
එලකිරි සමාජිකයන්ට පමනක් රු1800.00 දෙනවා.
පවර් බෑන්ක් 3 වඩා ගන්නවානම් රු.1600 ගානේ දෙනවා.
ගන්න කැමති අය ඉන්නවානම් මට මැසේජ් එකක් එවන්න.
ලා අලු පාට,ගෝල්ඩ්,නිල් පාට වලින් තියනවා.
ups එකට ගහපන් බන් ..

හිට් මෑන් ගෝ 780lkr වලට තිබ්බ එක 130lkr වලට බස්සල. ගන්නවානම් හොඳ ගේම් එකක්.
මේකේ ගේම්ප්ලේ එක ට්‍රැඩිෂනල් හිට්මෑන් සිරිස් එකට ගොඩක් වෙනස් ඒ නිසා ගන්න කලින් වීඩියෝ එක බලල ගන්න. නැත්නම් කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්ත වගේ තියෙයි.

A. සිරියා;18455120 said:අලුත්ම ප්‍රස්ථාව පිරුළ
කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්තා වාගෙයි

A. සිරියා;18455120 said:අලුත්ම ප්‍රස්ථාව පිරුළ
කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්තා වාගෙයි






A. සිරියා;18455120 said:අලුත්ම ප්‍රස්ථාව පිරුළ
කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්තා වාගෙයි