මට 10 කට වගේ පාවිච්චි කරපු විවා එලයිට් එකක් හොයල දීපන්කො යකුනේ...
රෙන්ට් එකටද? සෙට් කරන්නම් එකක්. සුපිරි වාහනයක් තියේ....

මට 10 කට වගේ පාවිච්චි කරපු විවා එලයිට් එකක් හොයල දීපන්කො යකුනේ...

ඔෆිස් එකට ආවා.. හීල කන්න අවසරයි...
උන්ට බුරුලක් දෙන්න එපා උඹේ යටතේ නම් ඉන්නේ.. හරි විදියට ට්‍රේනිං එක දීපං.


ඔෆිස් එකට ආවා.. හීල කන්න අවසරයි...
යකෝ.. උඹ හොඳ වැඩියි... හොඳටම හොඳ වැඩියි..
පළවෙනිම ජොබ් එක නම් මේකේ තමයි බං හොඳම ට්‍රේනිං එක දෙන්න ඕනේ. හොඳම කට්ට දෙන්න ඕනේ. මගේ පළවෙනි ජොබ කොහෙද කියලා උඹට අමුතුවෙන් කියන්න ඕනේ නෑ නෙව. මට වයස අවුරුදු 20යි එතකොට. පේශලා 05ට ඔෆ් වෙනකොට මම හැමදාම ඔෆ් උනේ රෑ 8ට. පඩිය රුපියල් 10,000යි. දවස් 05ම රෑ 8 - 8.30 වෙනකන් මම වැඩ කරන්න ඕනා. හැබැයි කට්ට කාගෙන වැඩ කරපු නිසා අද මේ රස්සාව මට තියෙනවා. හදිසියේ වැඩක් තිබුනොත් ඇරෙන්න හැමදාම 5ට කලින් මට යන්න පුළුවන්. මට ඕන වෙලාවකට එන්න පුලුවන්. මනුස්සයෙකුට පලවෙනි රස්සාවෙන් ලැබෙන පන්නරය සහ අත්දැකීම් වලින් සෑහෙන්න දේවල් ජිවිතයට එකතු වෙනවා. ඔය ඔෆිස් වල පියරු බබාලා බබීලා වගේ ඉන්නේ පළවෙනි රස්සාවී ඉඳන් නැලවුනු එවුවො තමයි. උඹලා ඔෆිස් වල දැකලා ඇති නේ ඒ වගේ උන්. උන්ට එක දිගට එක රස්සාවක ඉන්න බෑ. තැන් මාරු කරනවා. වැඩක් කරන්නේ නෑ. බොරු වැඩ කර කර එක එකාට පන්දම අල්ල අල්ල රඟනවා ඔෆිස් වල. මගේ පලවෙනි බොස් රෝයි. පේෂලාගෙන් අහපංකෝ ඩයල් එක කොහොමද කියලා. අදටත් මම ගරුකරනවා පට්ට විදියට. රෝයි අයියා මාව ඒ විදියට ට්‍රේන් කරපු නිසා තමයි අද මම මෙහෙම ඉන්නේ.. හැමදාම කිව්ව දේ තමයි ලෙඩ දාන්න එපා එක එකාට. බඩට ගහන්න එපා කාගෙවත් කියලා. උඹ වගේම තමයි අපි මොන වැරැද්ද කරත් බොස්ගෙන් බැණුම් අහගෙන හිටියා. හැබැයි අපි ලවුවා වැඩේ කරවගත්තා. නියම විදියට ට්‍රේන් කරා..
මචං.. ඕකුන්ගේ පළවෙනි රස්සාව නම් ඒ විදියට ට්‍රේන් කරපං. හැබැයි උන්ට ලොක්කා ලවුවා ලෙඩ දාන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. උන්ට බුරුලක් දෙන්න එපා උඹේ යටතේ නම් ඉන්නේ.. හරි විදියට ට්‍රේනිං එක දීපං. නැත්තම් උඹ ගාවින් එලියට යන්නේ පට්ට සරීර හොරු ටිකක්, කේලම් පප්පලා ටිකක්, චීත්තකෑලි ටිකක්.. මම අද රෝයි ගැන ආඩම්බරයෙන් ගෞරවයෙන් කතාකරනවා වගේ උඹ ගැන කතාකරන ගෝලයෝ ටිකක් එලියට දාපං..
රෙන්ට් එකටද? සෙට් කරන්නම් එකක්. සුපිරි වාහනයක් තියේ....![]()
http://ikman.lk/en/ad/suzuki-zen-1996-for-sale-colombo
ඕනි එකා හැදෙයි. නැති එකාට කෙළ වෙයි. හැබැයි මගෙන් උදව්වක් ඉල්ලුවොත්නන් බොක්කෙන්ම කරල දෙනවා මොකා වුනත්.. හැදෙන එකාට ඕනි තරම් චාන්ස් දෙනව හැදෙන්න. නැති එකාව ටිකක් බලල අතඅරිනවා.
මුගේ යටතේ ඉන්නවා කිව්වට බන් උබ හිතන දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ
මු ඉන්නේ 1st floor එකේ උන් ඉන්නේ යට
පඩි දෙක තුනක් මු උඩින් ඉන්නවා එච්චරයි
නැතුව ඒ හැටි තැනක් නෑ ඔය කියන තරම්
උබ මුට දීපු ටෝක් එක මුට ලොකු වැඩි
මොනවා උනත් පට්ට ටෝක![]()

දවල්ට කන්නේ නැද්ද උබල.......
මම යනවා කන්න


දවල්ට කන්නේ නැද්ද උබල.......
මම යනවා කන්න


ඔය උඹ කන ගමන් බැරිද මැණික් ගලක් ගිලින්න.. පස්සේ පස්සෙන් ගන්න![]()
මොකද්ද බන් ඔය ජිවිතේ
කනවා වැඩ කරනවා
වැඩ කරනවා කනවා
අපිත් එහෙමයි![]()

මෙන්න මෙතනයි බන් වැරැද්ද
උබ අද උන්ව අත අරිවී, එතන ඉදන් උන්ට කෙලවෙනවා
උබ බැන බැන හරි හදන එකා ගොඩ යනවා
අද උන් උබ ගැන වෛරෙන් හිටියත් උන් ගොඩ ගියපු දාක උබට තමා ගරු කරන්නේ
මට 10 කට වගේ පාවිච්චි කරපු විවා එලයිට් එකක් හොයල දීපන්කො යකුනේ...


ලොක්කනම් යකෙක්.. උට අර්ශස්ද කොහෙද.. වැඩ දන්න හන්ද ඔල්ව බේරගෙන ඉන්නව බං.. වැඩ ටික ටික දන්න එවුන්ට බුදු සරණයි... ආතතිය නම් 200%...ඒ උ ලගට ගියාම විතරයි.. නාකි $$@යෙක් බං අලුත් එකෙක්ට දීල පෙන්ෂන් ගියානම් හෙන ගහනවද?? ඒත් එ මොනදේ සිද්ධ උනත් මගේ office එකේ මමයි ලොක්කා... බුදු සරනයි සිංහලයෝ....
