EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    සමාවෙයන්.. මට උඹේ උදව්ව කරන්න බැරි වුනාට... :(
    අපි පස්සෙ හොද එකක් හදමු.. උඹ ගත්ත එක එවපන් බලන්න..

    අඩෝ එකට අව්ලක් නැ මම එවෙලෙට ලේසියට හදිස්සියෙන් වගේ උන්ට Quotation එක යවන්න වෙච්ච නිසා බන් ඉස්සුවේ.. නැත්තම් ඕක හැමදාම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි බන්.. නඩු යන වැඩ.. :rofl:
    pm කරන්නම් :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොම්පැණි දෙකම එක ලග නේ. අල්ලපු වත්තයි මේ වත්තයි. හී හී.. හරි හරි.. බබාගේ ගාන කියන්නකෝ අඩන්නේ නැතුව... අපි බලමු කාව හරි රට හාවෙක් කොටාබාන්න සෙන් ට

    :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නෑ බන් ඔය ඒරියා එකේ ඉඩම් වලට ලොකු නඩුවක් තියෙනවා. ඩැන් අවුරුදු ගානක්. ඉඩම් එහෙම් අඩුවට යනවා. සින්නක්කර ඔප්පු නැහැ

    දැන් නම් පෙරා සුදු වෑන් එකක් එවනවා මාව උස්සන්න :baffled:

    :rofl: හ්ම්... විල්පත්තුවේ එවුන් ගෙනත් දාපු තැනක් තමා නඩුහේන කියන්නේ. ඒනිසා මම කිව්ව අරලිය ලෑන්ඩ්ස් එකෙං ගනිව්. ඒ ඉඩමට සරණාගතයෝ වගේ අපේ ස්කීම් එක පෙනෙයි එතකොට.. :frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි සිංහලු ආවා මතක නැද්ද තොට? මඩොල්දූවෙ දෙපාරක් ගියා මතක නැද්ද තොට? ගාලු කොටුවෙ ලයිට් උස්සන් ෂූට් කරා මතක නැද්ද තොට? කොග්ගල දන්සලකින් කෑවා මතක නැද්ද තොට?

    බනිස් කාපුවත් කියාපං ගාලු ගෙහුන්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ යාලුවෙක් ගත්ත.. හැබැයි කෙළවරටම වෙන්න.. අර වෙලට ඔන්න මෙන්න වෙන්න..

    ප්‍රයිම් ලෑන්ඩ්ස්ලාගේ එක කියලා සුවර්ද? මොකද්ද මුස්ලිම් පවුල් දෙකක කථාව? :eek:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අඩෝ එකට අව්ලක් නැ මම එවෙලෙට ලේසියට හදිස්සියෙන් වගේ උන්ට Quotation එක යවන්න වෙච්ච නිසා බන් ඉස්සුවේ.. නැත්තම් ඕක හැමදාම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි බන්.. නඩු යන වැඩ.. :rofl:
    pm කරන්නම් :lol:

    අම්මට සිරි තෝද එහෙනම් කැම්පස් එකක ලොගෝ එකක් ගහලා කෝටෙෂන් එකක් එව්වේ අපේ බාප්ප්ගේ ඔපිස් එකට? හිටපන් තොට...:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මට සිරි තෝද එහෙනම් කැම්පස් එකක ලොගෝ එකක් ගහලා කෝටෙෂන් එකක් එව්වේ අපේ බාප්ප්ගේ ඔපිස් එකට? හිටපන් තොට...:lol:

    නිරේෂයා උඹේ ඔෆිස් එක නුවරද? නුවර කොහෙද? ගෙවලුත් එහෙද?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නිරේෂයා උඹේ ඔෆිස් එක නුවරද? නුවර කොහෙද? ගෙවලුත් එහෙද?

    පිස්සුද බන් ඔපිස් එක තියෙන්නේ කොහුවල . ගෙවල් නුවර ඉදන් කිලෝමීටර් බර ගානක් ඇතුලට. අහනකොට නියන්නේ නුවර කියල. වැඩ කරන්නේ කොලබ :baffled::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිස්සුද බන් ඔපිස් එක තියෙන්නේ කොහුවල . ගෙවල් නුවර ඉදන් කිලෝමීටර් බර ගානක් ඇතුලට. අහනකොට නියන්නේ නුවර කියල. වැඩ කරන්නේ කොලබ :baffled::rofl:

    නුවර කොහෙද? කුකුවා තව ට්‍රිපක්... :කූල්:

    rajini_ap2.jpg