ඈඩ්වර්ටයිස් පාරක් දෙන්නත් කලින්ම මට cctv sites දෙකක් හම්බුනා
මම දැන් දහඅතේ කල්පනා කරනවා කොහොමෙයි Qoutation , Covering letter හදන්නේ කියල company logo එක නැතුව ( ප්රෝපොසල් එකක් දෙන්න බැනේ එ දෙක නැතව )
එකපාරට කනට ගහනවා වගේ ඉල්ලුවම කොහෙන් දෙන්නද බන් Quotation..මම හිටියෙත් පාරේද කොහෙද
මගේ ටිකිරි මොලේට ආව අදහසක්
මම google කරලා ගත්තා logo ටිකක් එකක් බලල ලස්සන හදල දුන්නා ඔන්න දැන් ප්රෝපොසල් දෙකම ලෙසටම..අනිවා ෆිනිශින්ග් and ප්රෝපොසල් එකක් අතින් නම් මගේ එකට ගහන්න එකක් නැ ( සැ.යු - logo එක උස්සපු එකක්. )
දවස් දෙකතුනක් ගිය.මම නිකමට ආයේ බැලුව මේක කොහේ logo එකක්ද කියල
බලද්දී කොහෙද මන්ද අටමන්ගල්ලෙක කැම්පස් එකක logo එකක්

හොඳ වෙලාවට. කොහොමද පොර්න් සයිට් එකක එහෙම ලොගෝ එකක් උනා නම්. ඒවා වල හිඩ්න් කැම් සීන් තියෙනවා නේ...








