වලියක්

LHasindu

Member
May 27, 2015
1,209
104
0
ඇයි යකෝ මේ අහිංසක කොල්ලට ගහන්නේ කෙල්ලෙක් නිසා?

LHasindu

Member
May 27, 2015
1,209
104
0
kimbak nisa gembo wena ewun, kimbak nisa porak wenna hadana ewun

ගොඩක් උන් කෙල්ලෙක් ගෑවිලා හිටියම හරි වැරද්දක් බලන්නේ නෑ කෙල්ලගේ පැත්ත ගන්නවා. කෙල්ල ඇඩුවොත් කොල්ලට ගහන්නත් ලෑස්තිය. හරි වැරැද්ද නං අපි දන්නේ නෑ. ඒත් මේ හුයන්නලට මෙහෙම ගහන්න අයිතියක් නෑ
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රාජු කියන එකානේ ගැහුවේ ඌට
    චණ්ඩින්ට අද තැනක් නෑ මචන් ඌත් කොල්ලෙක්නේ ඌ රිටන් එක දෙනවා අනිවා අරූ
    කොල්ලෙක් ඒත් රාජු කියන එකා අනිවා ටැමිල් පොරක් නමින්ම කොල්ලා ඉතින් ගේමක්
    දුන්නොත් අරූ අනාථයි නේ :rofl:

    පාරෙදි වැඩ්ඩෙක් ඒත් හැමතැනම වැඩ්ඩෙක් නෙවේනේ බන්
    බල්ලා බුරන්නේ හපන්නේ උගේ සීමාවේ විතරයි :lol:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    රාජු කියන එකානේ ගැහුවේ ඌට
    චණ්ඩින්ට අද තැනක් නෑ මචන් ඌත් කොල්ලෙක්නේ ඌ රිටන් එක දෙනවා අනිවා අරූ
    කොල්ලෙක් ඒත් රාජු කියන එකා අනිවා ටැමිල් පොරක් නමින්ම කොල්ලා ඉතින් ගේමක්
    දුන්නොත් අරූ අනාථයි නේ :rofl:

    පාරෙදි වැඩ්ඩෙක් ඒත් හැමතැනම වැඩ්ඩෙක් නෙවේනේ බන්
    බල්ලා බුරන්නේ හපන්නේ උගේ සීමාවේ විතරයි :lol:
    අනිත් එකත් පස්සේ ගහනව නේද ත්‍රීවිල් එකෙන් ඇදාලා දාලා.
    රාජු කියල සින්හලෝ කොල්ලෝ ඉන්නවා බන් ඕනේ තරන්. මන්ම රාජුල තුන් දෙනෙක් දන්නවා. උන් එකෙක්ගෙවත් ඇත්ත නම රාජු නෙවයි මන් හිතන්නේ. මේ කොල්ලත් මාදවියෙක් මන් හිතන්නේ. ත්‍රීවිල් පාක් වල ඉන්නවා නං ඉන්නේ බාලන්ශේ වගේ චන්ඩිනේ බන්. කොල්ලා ගැහුවට ගහයි අනිවා. ඌ ඒකාට වරදක් කරලා නෙවෙයිනේ ගුටි කෑවේ.
     
    Rasta Malli

    Member
    Jun 4, 2015
    23
    9
    3
    මුතු ඇටේ
    කෙල්ලො හින්ද කවදාවත් කොල්ලො ගහගන්න හොඳ නෑ:( කෙල්ලො කවදාවත් විශ්වාස කරන්න පුලුවන් ජාතියක් නෙමේ රාජු කාරය චන්ඩි පාට් දාන්නේ ඌ සෙට් එකක් එක්කනේ ඉන්නේ:growl: ඌ දන්නෙ නැතුව ඇති ඌරො තමයි රොත්ත පිටින් ඉන්නේ සිංහය කවදත් තනියෙන්
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කෙල්ලො හින්ද කවදාවත් කොල්ලො ගහගන්න හොඳ නෑ:( කෙල්ලො කවදාවත් විශ්වාස කරන්න පුලුවන් ජාතියක් නෙමේ රාජු කාරය චන්ඩි පාට් දාන්නේ ඌ සෙට් එකක් එක්කනේ ඉන්නේ:growl: ඌ දන්නෙ නැතුව ඇති ඌරො තමයි රොත්ත පිටින් ඉන්නේ සිංහය කවදත් තනියෙන්
    ඌරා වගේ මහත නිසා ඌට දුවන්නත් බෑ කොල්ල උගේ සෙට් එකක් එක්ක ඇවිල්ල නෙලුවොත්.
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,575
    1,458
    113
    Sri Lanka
    කෙල්ලො හින්ද කවදාවත් කොල්ලො ගහගන්න හොඳ නෑ:( කෙල්ලො කවදාවත් විශ්වාස කරන්න පුලුවන් ජාතියක් නෙමේ රාජු කාරය චන්ඩි පාට් දාන්නේ ඌ සෙට් එකක් එක්කනේ ඉන්නේ:growl: ඌ දන්නෙ නැතුව ඇති ඌරො තමයි රොත්ත පිටින් ඉන්නේ සිංහය කවදත් තනියෙන්
    :yes::yes:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කුණුහර්පෙන් රෙපුත් කපනවා මේක දැන්මට. මේක දැන්ම කියල ඇති වැරදක් තියෙනවා නං කියපන් බන් හැංගිලා කුණුහරප කියන නැතිව, මන් අයින් කරන්නම් මේක එතකොට
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    pora manasikathwaya thama,hari waradda balanne nathiwa kellage paththa ganna ewun one tharam innawa.
    me video eka dala thibbe ara kolla kellata gahuwa kiyala,eth video ekenam kella cl ekak ganna gaman inne
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    pora manasikathwaya thama,hari waradda balanne nathiwa kellage paththa ganna ewun one tharam innawa.
    me video eka dala thibbe ara kolla kellata gahuwa kiyala,eth video ekenam kella cl ekak ganna gaman inne

    කෙල්ලට ගැහුවා නං ඌට ගහන එක සාධාරණයි වටේ ඉන්න උන්. කොහෙද බන් වීඩියෝ එක දාල තියෙන්නේ. ලින්ක් එකක් දාපන් අපිටත් විස්තරේ බලන්න.