President in a shop in Kohuwela

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
එතකොට තෝ පිළිගන්නවද මූ මේ රඟපාන්නේ චන්ද ගුණ්ඩු ගන්ඩ කියල බුද්ධිමත් ටොයියෝ? :lol:

Tramadol පොන්න වාහේ දන්නා රෙද්දක් නැහැ.
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට තෝ පිළිගන්නවද මූ මේ රඟපාන්නේ චන්ද ගුණ්ඩු ගන්ඩ කියල බුද්ධිමත් ටොයියෝ? :lol:

    එතකොට තෝ පිළිගන්නවද මූ මේ රඟපාන්නේ චන්ද ගුණ්ඩු ගන්ඩ කියල බුද්ධිමත් බයියෝ? :lol:

    Mahinda-Madamulana-400x255.jpg
     
    • Like
    Reactions: arsehole-froce

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට තෝ පිළිගන්නවද මූ මේ රඟපාන්නේ චන්ද ගුණ්ඩු ගන්ඩ කියල බුද්ධිමත් බයියෝ? :lol:

    Mahinda-Madamulana-400x255.jpg

    මොනවාද ඕයි මහින්දයාගෙ චන්ද ගුන්ඩු? යුද්දෙ ඉවර කරනවා කිව්වා කලා... රට හදනවා කිව්වා හැදුවා? මොනවාද ගුණ්ඩු? ගුණ්ඩු දාන්නෙ උඹලගෙ පැත්තෙ එවුන්නෙ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොනවාද ඕයි මහින්දයාගෙ චන්ද ගුන්ඩු? යුද්දෙ ඉවර කරනවා කිව්වා කලා... රට හදනවා කිව්වා හැදුවා? මොනවාද ගුණ්ඩු? ගුණ්ඩු දාන්නෙ උඹලගෙ පැත්තෙ එවුන්නෙ?

    උඹට මොලයක් කියල දෙයක් ඇත්තෙම නැද්ද බං?:eek:

    ඔය දාල තියෙන්නේ මයිත්‍රීගේ ෆොටෝ එක චන්ද ගුන්ඩුවක් නම් ඔය ෆොටෝ එක මොකක්ද කියල අහල :P

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    රටේ ජනාධිපති සරල උනාම අනිත් මිනිස්සු කොහොමද යකෝ ඉන්නේ:P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොනවාද ඕයි මහින්දයාගෙ චන්ද ගුන්ඩු? යුද්දෙ ඉවර කරනවා කිව්වා කලා... රට හදනවා කිව්වා හැදුවා? මොනවාද ගුණ්ඩු? ගුණ්ඩු දාන්නෙ උඹලගෙ පැත්තෙ එවුන්නෙ?

    sorry madden pannata.

    ai machan ochchara prathamika widihata hithanne. pudgalayo oluwe thian inne ai. ehema eka ekkenata puluwan da ah mama yudde iwara karanawa kiala eka parata eyage thani matheta yudda karanna. janadipathi kianneth thawath rate thanathurak witharai. thaniyama oya serama karanna pora super hero kenek da :)

    lankawe yudde witharak nevei lokema same athi karath accountabilityak nathnam, ethics nathnam, wadak naha neda. eka rupiyalak hari ayuthu widihata pawichchi kara nam wadak thianawada.

    meka my3 ranil seratama adalai.

    mokakda me rata haduwa kianne? eya eka thaniyamada kare?

    mr oya okkoma karai kiamu ai me godak dena eyata sapa wewa, minee maruwa kiala baninne. ochchara honda wada kara nam ai ehema wenne.
     
    ඔච්ච්චර සංකීර්ණ දේවල් තේරුම් ගන්න පුළුවන් මනුස්සයෙක් නෙවෙයි ගුනේ :sorry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    sorry madden pannata.

    ai machan ochchara prathamika widihata hithanne. pudgalayo oluwe thian inne ai. ehema eka ekkenata puluwan da ah mama yudde iwara karanawa kiala eka parata eyage thani matheta yudda karanna. janadipathi kianneth thawath rate thanathurak witharai. thaniyama oya serama karanna pora super hero kenek da :)

    lankawe yudde witharak nevei lokema same athi karath accountabilityak nathnam, ethics nathnam, wadak naha neda. eka rupiyalak hari ayuthu widihata pawichchi kara nam wadak thianawada.

    meka my3 ranil seratama adalai.

    mokakda me rata haduwa kianne? eya eka thaniyamada kare?

    mr oya okkoma karai kiamu ai me godak dena eyata sapa wewa, minee maruwa kiala baninne. ochchara honda wada kara nam ai ehema wenne.

    අනේ බන් මේ වහල්ලු දන්න එතික්ස්. මුන්ට ඕනේ බොරුවට ළමයි වඩාගන්න, පොඩි උන්ට උම්මා දෙන, ආච්චිලාට මේක් අප් සෙට් දෙන, ජන්දේ දවස් වල කුඹුරු මැදින් ඇවිදින මහින්දගේ දැන්වීම්, රට වටේම අහස උසට මහින්දගේ කටවුට්, නාමල් බේබි පොඩි තේ කඩේකට ගිහින් ඉඟුරු ප්ලේන්ටියක් බොන ඒක ෆොටෝ දාලා පබ්ලිසිටි ගන්න ඒක, අවුරුද්දේ පොඩි එකෙක් අම්මා කියන්න කලින් ජනාදිපති තුමාට ජය වේවා කියලා කිව්වලු, කොටින්ම ජන්දේ දවසේ රටේ මිනිස්සු අන්දන්න බලපු ට්‍රයි ඒක දැක්කනේ අර බොරු සිරිසේන එක්ක ඉඳලා ෆොටෝ ගහලා. මහින්ද මුන් කියන විදියට සිංහයෙක් නං මේ වගේ පොන්න වැඩ කරන්නේ නෑ ඒත් මුන් දන්නවා මුන්ව මේ රවට්ටනවා කියලා ඒත් මුන් වහල්ලු නිසාද කොහෙද ඒ දේ පිළිගන්න කැමති නෑ. මුන් රැවටෙන්නේ මේ වගේ ලොකු බයියොන්ට බන් ඒත් සරල විදියට ගිහින් සපත්තු කඩේකින් සපත්තු දෙකක් ගන්නවා ඒ කඩේ වෙන එකෙක් ෆොටෝ ගහලා අප්ලෝඩ් කරාම මුන් කියන්නේ සිරිසේන මිනිස්සු අන්දනවා කියලා. මුන්ට නිකන්ද බන් වහල්ලු කියන්නේ? :lol::lol::lol::lol::lol::lol:
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    සරල මිනිසා කොළඹ විජේරාම මාවතේ නිවසින් රුපියන් 1500 අඩු මිල සපත්තු දෙකක් ගැනීමට අති සරල ලෙස පිටව යන ආකාරය .

    මේක දැක්කහම මට පුකෙනුත් හිනා ගිය බන්. ටොයි ගැන්සිය හේනට ඇන් දීල ඉන්නේ. උන්ට ම ලැජ්ජයි දැන් වෙන වැඩ වලට සිරාගේ . පවු බන් . අනුකම්පා කරපල්ලා.

    වනගත වෙයන් බන්

    උන් ඇන්දිලා නෑ. අනිත් එවුන්ව අන්දන්න යන්නේ.:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹට මොලයක් කියල දෙයක් ඇත්තෙම නැද්ද බං?:eek:

    ඔය දාල තියෙන්නේ මයිත්‍රීගේ ෆොටෝ එක චන්ද ගුන්ඩුවක් නම් ඔය ෆොටෝ එක මොකක්ද කියල අහල :P

    අනේ මචන් අපි නන් ඔය එක එක ෆොටෝවලට කොන තෙත් කර ගන්න ජාතියේ උන් නෙවේ... ෆො‍ටෝ වලට වඩා අපිට වටින්නෙ ජාතිකත්වයයි, ප්රතිපත්තියයි.... ඊට එහා දෙයක් නන් බලන්නෙ නැහැ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    sorry madden pannata.

    ai machan ochchara prathamika widihata hithanne. pudgalayo oluwe thian inne ai. ehema eka ekkenata puluwan da ah mama yudde iwara karanawa kiala eka parata eyage thani matheta yudda karanna. janadipathi kianneth thawath rate thanathurak witharai. thaniyama oya serama karanna pora super hero kenek da :)

    ඉතින් ඒක තමයි කියන්න. ජනාධිපති උනත් එක පාර හිතුන හැටියේ යුද්ධ කරන්න බැහැ. මහින්දයත් ඉවසන් හිටියේ ඒ නිසායි... අන්තිමට මාවිල්ආරැව වහලා කොටි මහින්දට චාන්ස් එක දුන්න හැටියේ මහින්ද ඒක ගත්තා... ඒක තමයි කියන්නෙ ජනාධිපති යුද්දෙ කලා කියල.... ජනාධිපතිගෙ තීරනේ එනකන් කාටවත් යුද්ධ කරන්න බැහැනේ...

    lankawe yudde witharak nevei lokema same athi karath accountabilityak nathnam, ethics nathnam, wadak naha neda. eka rupiyalak hari ayuthu widihata pawichchi kara nam wadak thianawada.

    meka my3 ranil seratama adalai.

    mokakda me rata haduwa kianne? eya eka thaniyamada kare?

    mr oya okkoma karai kiamu ai me godak dena eyata sapa wewa, minee maruwa kiala baninne. ochchara honda wada kara nam ai ehema wenne.

    යුද්ධ කලෙත් මහින්ද තනියෙන් නෙමෙයි නන් රට හැදුවෙත් තනියනේ නෙවෙයි නන්.. ඇයි මහත්තයො රතුපස්වල කේස් එකට මහින්දට බනින්නෙ? හොරාකෑවට මහින්දට බනින්නෙ? ලසන්තය මැරැව කියල මහින්දයට බනින්නෙ? ඇයි ඒවට විතරක්?

    හොද කලාම මහින්ද නෙමේ... වැරදි කලාම මහින්ද ‍එහෙමද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මචන් අපි නන් ඔය එක එක ෆොටෝවලට කොන තෙත් කර ගන්න ජාතියේ උන් නෙවේ... ෆො‍ටෝ වලට වඩා අපිට වටින්නෙ ජාතිකත්වයයි, ප්රතිපත්තියයි.... ඊට එහා දෙයක් නන් බලන්නෙ නැහැ....

    උඹට අසනීපයක්ද? මේ මොනවද කියවන්නේ?

    අර ෆොටෝ එක චන්ද ගුන්ඩුවක් නේද කියල ඇහුවම බයිලා ගහනවා :rofl:

    අපි දන්නවා බං උඹලව ජාතිකත්වය, දේශප්‍රේමය වගේ බර වචන දාල අන්දලා තියන බව......එහෙමයි කියල ඉතින් යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්න එපා :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹට අසනීපයක්ද? මේ මොනවද කියවන්නේ?

    අර ෆොටෝ එක චන්ද ගුන්ඩුවක් නේද කියල ඇහුවම බයිලා ගහනවා :rofl:

    අපි දන්නවා බං උඹලව ජාතිකත්වය, දේශප්‍රේමය වගේ බර වචන දාල අන්දලා තියන බව......එහෙමයි කියල ඉතින් යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්න එපා :rofl:

    පිස්සුද බන් උඹට? ෆොටෝ එක චන්ද ගුන්ඩුවක් නෙම‍ේ.... :rofl::rofl::rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉතින් ඒක තමයි කියන්න. ජනාධිපති උනත් එක පාර හිතුන හැටියේ යුද්ධ කරන්න බැහැ. මහින්දයත් ඉවසන් හිටියේ ඒ නිසායි... අන්තිමට මාවිල්ආරැව වහලා කොටි මහින්දට චාන්ස් එක දුන්න හැටියේ මහින්ද ඒක ගත්තා... ඒක තමයි කියන්නෙ ජනාධිපති යුද්දෙ කලා කියල.... ජනාධිපතිගෙ තීරනේ එනකන් කාටවත් යුද්ධ කරන්න බැහැනේ...

    thaniyama yudda kara nam waradi ne.

    යුද්ධ කලෙත් මහින්ද තනියෙන් නෙමෙයි නන් රට හැදුවෙත් තනියනේ නෙවෙයි නන්.. ඇයි මහත්තයො රතුපස්වල කේස් එකට මහින්දට බනින්නෙ? හොරාකෑවට මහින්දට බනින්නෙ? ලසන්තය මැරැව කියල මහින්දයට බනින්නෙ? ඇයි ඒවට විතරක්?

    හොද කලාම මහින්ද නෙමේ... වැරදි කලාම මහින්ද ‍එහෙමද?

    MR thaniyama yudda kara nam thaniyama mini marannath puluwan.

    oka mehema gamu. lasantha marune nadda, rathu pas wala minissu marune nadda, accountable nathi rajya depala salli ayatha lesa pawichchi wela nadda.

    oya prashna walata uththare ow nam, eelangata balamu dan eh siddin walata widimath apakshapaathee parikshana una da. ekata uththare ow nam ethanin ehata katha karala wadak nah. nah nam eelangata gamu ai ehema dewal une saha eh dewal ai nowenna monawada kare. ehema deyak kare nathnam ekata kauda waga kianna ona, palanaya wena pakshaya. sirikotha gawa thara dapu eka pawa hoyala balala karapu MR, rate serama wiyapruthu eya kara kiala nambuwa gaththta MR, eh waradi wenuwen waga kianna ona nadda.

    hondak sewayak karana eken wena waradi wada sadaraneekaranaya karanna bah neda. wadak na owata welawa nasthi karana eka wada karala. eh welawe kata hari volunteer service ekak kara nam hondai.