President in a shop in Kohuwela

toiya

Well-known member
  • Jan 8, 2007
    13,158
    4,527
    113
    පොන්සි ආණ්ඩුව
    qs5lwm.jpg
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොකල් සපත්තු.හිගන්නන්ට සල්ලි දීම,සාමාන්ය හෝටල් වලින් කෑම,රුපියල් 50 බෝල්පොඉන්ට් පාවිච්චිය,සුදු සරම ඈදීම,රතුහාල් බත් කෑම,පමුනුවේ රුපියල් 75/- ලන්කට් බාවිතය,මේව වෑදගත් නොවේ.මේවා හොදයි දේශපාලනය ගෑන නොදන්න මෝඩයන් චූන් කරන්නය
    .වෑදගත් වනුයේ රටයි.රට වෙනුවෙන් යමක් කිරීමයි,රට කොටියට,හම්බයට නොදීමයි.රට රෑකීමයි.

    :lol::lol::lol::lol::lol::lol:

    මුන් හදන්නෙ හිගන්නෙක්ව ජනාධිපති කරන්න.... අහපන් බලන්න මුනෙ කෙල්ලෙක් බලන්න යන්නෙත් ඔහොමද කියල?
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ පින්තූරේ පට්ටෙටම වැදුන සිංහලයෝ. බලපල්ලා එතුමා වටේටම තියෙන්නෙ අඩු ගණවල සපත්තු. මම දාන සපත්තු දෙකත් ඔයවගේ දෙතුන් ගුණයක් වෙනව බන්. මේක දැක්කම තමයි මට තේරුනේ සපත්තු දෙකකට මම මොනතරම් ජාතික ධනය නාස්ති කරලද කියල.:sorry::sorry: මමත් මීට පස්සේ දාන්නේ බාල සපත්තු බොල . එතකොට එක සපත්තු කුට්ටමකින් රටේ සල්ලි රුපියල් 2000 විතර ඉතුරු කරගන්න පුළුවන්. මේවගේ 100 දෙනෙක් කරොත් 2000 * 10= 200, 000. බලපල්ලා රටේ සංවර්දනයට ගන්න පුළුවන් ධනස්කන්දයක් අපරාදෙ සපත්තු වලට නාස්තිවෙනව. තොපිලත් මීට පස්සේ බාල සපත්තු දාපල්ල. මේ වගේ රටම කරොත් ඉතුරුවෙන සල්ලිවලින් අපිටම high way හදන්න පුළුවන් චීනට ණය නොවී.:yes::yes:
     
    • Like
    Reactions: arsehole-froce

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    අනෙ මන්දා අපෙ ජනාදිපතිට පිස්සුද එහෙම නෑත්නම් suicide වෙන්න හදනවද කියලා. දෑන් ටික දවසකට ඉස්සෙල්ල MR ගෙ ආර්ක්ශකයෙක් ආර්ක්ශකයෙක් මෙයාව මරන්නත් හෑදුව කිව්වා නෙද? එහෙමත් නෑත්නම් මෙතුමා අපිට ඉක්මනින් අමතක්වීමෙ රොගයක් තියනවා කියල හිතනවද දන්නෙ නෑ.

    :baffled::baffled:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,266
    5,339
    113
    Panadura
    සරල මිනිසා කොළඹ විජේරාම මාවතේ නිවසින් රුපියන් 1500 අඩු මිල සපත්තු දෙකක් ගැනීමට අති සරල ලෙස පිටව යන ආකාරය. :lol::lol::lol::lol:
    Click Here
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    බලය තිබ්බට පාවිච්චි කරන්න බැහැනේ ඒකනේ ඔච්චර කිච වෙන්නෙ... හොද වැඩේ ඔ්කට... :lol::lol::lol::lol:

    Naa gunee aoya oya thanikarama natyak ragapanne..toiyanta arenna oona molee tiyana minihekta threnawa...
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,266
    5,339
    113
    Panadura

    11390149_1603202533291100_5997396492690992643_n.jpg



    ව ටික දවසකින් දායි අපේ ජනාධිපති තුමා යාපනය බලා යෑමට දුම්රියේ 3 වැනි පන්තියේ ප්‍රෙව්ශ පත්‍රයක් මිලදී ගැනීම සදහා පෝලිමේ සිටින පිංතූරය.... විදේශ සංචාර වලදී හෝටල් වලට ගෙවීමට සිදුවන ජනතා මුදල් ඉතිරි කර ගැනීම සදහා බස් නැවතුමේ රැය පහන් කරන ජනාධිපති තුමා සහ එම මැතිණියගේ පිංතූරය............... අනේද කියන්නෙ..සරල වෙන්න ඕනි.හැබැයි ෂෝ එකක් නොවන! මෙව්ව තනිකර රගපෑම්. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

     
    • Like
    Reactions: netlife007

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,158
    4,527
    113
    පොන්සි ආණ්ඩුව
    සරල මිනිසා කොළඹ විජේරාම මාවතේ නිවසින් රුපියන් 1500 අඩු මිල සපත්තු දෙකක් ගැනීමට අති සරල ලෙස පිටව යන ආකාරය .

    මේක දැක්කහම මට පුකෙනුත් හිනා ගිය බන්. ටොයි ගැන්සිය හේනට ඇන් දීල ඉන්නේ. උන්ට ම ලැජ්ජයි දැන් වෙන වැඩ වලට සිරාගේ . පවු බන් . අනුකම්පා කරපල්ලා.

     
    • Like
    Reactions: netlife007

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    11390149_1603202533291100_5997396492690992643_n.jpg



    ව ටික දවසකින් දායි අපේ ජනාධිපති තුමා යාපනය බලා යෑමට දුම්රියේ 3 වැනි පන්තියේ ප්‍රෙව්ශ පත්‍රයක් මිලදී ගැනීම සදහා පෝලිමේ සිටින පිංතූරය.... විදේශ සංචාර වලදී හෝටල් වලට ගෙවීමට සිදුවන ජනතා මුදල් ඉතිරි කර ගැනීම සදහා බස් නැවතුමේ රැය පහන් කරන ජනාධිපති තුමා සහ එම මැතිණියගේ පිංතූරය............... අනේද කියන්නෙ..සරල වෙන්න ඕනි.හැබැයි ෂෝ එකක් නොවන! මෙව්ව තනිකර රගපෑම්. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


    හේ හේ. ඔතන මහින්ද ඉඳන් හිටියනං උඹලා දෙන පොරි ටෝක් හිතාගන්න පුළුවන්:D:D:D:D