පන්සීය පනස් ජාතක පොත

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    පන්සීය පනස් ජාතක පොත

    එළකිරියේ ගොඩක් ඉන්නවනේ බුද්ධාගමේ කොල්ලෝ කෙල්ලෝ
    එයාලට තමා මේක
    අද උබලට දෙන්න යන්නේ පන්සීය පනස් ජාතක කතා ටික
    මේක ගැන ඉතින් වැඩි විස්තර කියන්න ඕනේ නැහැනේ
    ඕනෙම බෞද්දයෙක් දන්නවනේ මේ ගැන :yes:
    ඔක්කොම PDF තියෙන්නේ
    මේක බාගෙන හෙමිට නිවාඩු පාඩුවේ කියවපන්:rolleyes:
    මෙගා බයිට් 19යි තියෙන්නේ :D
    ඔයිට වඩා ගොඩාක් ඩේටා විනාසකරනවනේ වෙන මල මගුල් වලට (මමත් එක්ක):baffled:
    කියවන්න ආසා නැත්තන් අරගෙන කියවන එකෙක්ට හරි දීපල්ලා
    bump එකක් වත් දාගෙන පලයන් ඉතින්


    https://www.mediafire.com/?h86l7w41bc84mge
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    මිනිස් ස්වබාවය ගැන අදහසක් ගන්න 550 ජාතක කතා කියවන්නම ඕනා..
    ඩේටා, කාලය කියලා හිතන්නේ නැතුව 550 ජාතක කතා කියවලා බලන්න.. :yes: