ජංගි හොරා

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
පැටියා;18460429 said:
අපේ ගෙදරට නම් ඕකුං පනින්නෙ නෑ බෝර තුවක්කුවෙන් කන්න වෙනවා කියලා දන්නවා අහල පහල ගම් වල එවුං නං :lol:

:rofl: බෝර තුවක්කුවෙන් :lol:
 

hawk24

Active member
  • Mar 25, 2014
    622
    35
    28
    අපරාදෙ බන් ගහල ගෙදරට ගිහිං දැම්මෙ. හෙළුවෙං ගහක බැඳල දාන්න තිබ්බෙ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් ඌ උඹට ෆොටෝ ගන්න ඉඳා කියලා
    හිටියද බන් නැත්තම් මේ උගේ ෆේස්බුක් අකවුන්ට් එකෙන් ගත්තු ෆොටෝස්ද :rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පැටියා;18460429 said:
    අපේ ගෙදරට නම් ඕකුං පනින්නෙ නෑ බෝර තුවක්කුවෙන් කන්න වෙනවා කියලා දන්නවා අහල පහල ගම් වල එවුං නං :lol:

    බෝර තුවක්කුව කිව්වෙ වෙඩි බෙහෙත් කොටන එකක්ද ? :dull:
    ඕව ලඟ තියාගන්න නීතියෙන් තහනම් නැද්ද ? :dull:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බෝර තුවක්කුව කිව්වෙ වෙඩි බෙහෙත් කොටන එකක්ද ? :dull:
    ඕව ලඟ තියාගන්න නීතියෙන් තහනම් නැද්ද ? :dull:
    අපේ අම්මා කිව්ව, ජේඉවීපී කාලේ නුවර පැත්තේ ගෙයක් තිබුනලු, ඒක ටිකක් වැදගතෙකුගේ ගෙයක්. ඒ ගෙදර ගිනිකදයෙක් තිබිලා තියනවා. ජෙප්පො ගැහුවෙන ඒ ගෙදරටලු, ගිනි කදයා ගන්න.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපේ අම්මා කිව්ව, ජේඉවීපී කාලේ නුවර පැත්තේ ගෙයක් තිබුනලු, ඒක ටිකක් වැදගතෙකුගේ ගෙයක්. ඒ ගෙදර ගිනිකදයෙක් තිබිලා තියනවා. ජෙප්පො ගැහුවෙන ඒ ගෙදරටලු, ගිනි කදයා ගන්න.

    :yes: :yes: :yes: :yes:
    උන් ගගහ ආයුධ එකතු කලා :yes: :yes: :yes:
    ඔව්ව හින්ද තමා උන්ට තාම ඡන්දයක් දිනාගන්න බැරි.. :no: :no: :no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ඌ උඹට ෆොටෝ ගන්න ඉඳා කියලා
    හිටියද බන් නැත්තම් මේ උගේ ෆේස්බුක් අකවුන්ට් එකෙන් ගත්තු ෆොටෝස්ද :rofl:

    මගෙත් කෝට් එක මේක තමයි.. මූ මේ කොල්ලව චා කරන්න කරන පොන්න වැඩක්.. නැතුව ගුටි කාපු එකා මෙහෙම ඉන්නෙ නැහැනෙ.. පොලීසියට කිව්වේත් නැහැලු.. මූ ගුටිකාපු වෙලාවෙ පින්තුර ගන්නෙ නැතුව ලස්සනට පෝස් කරපු පින්තූර අරන් දාලා.. මේ වගේ බල්ලන්ව තමයි පොලිසියට සෙට් කරල දෙන්න ඔනි සලකන්න.. මේව තනිකරම පොන්න් වැඩ බන්.. ෆේක් හදාගෙන ඇවිත් එක එකාට මඩ ගහනවා....
     

    Rasta Malli

    Member
    Jun 4, 2015
    23
    9
    3
    මුතු ඇටේ
    මගෙත් කෝට් එක මේක තමයි.. මූ මේ කොල්ලව චා කරන්න කරන පොන්න වැඩක්.. නැතුව ගුටි කාපු එකා මෙහෙම ඉන්නෙ නැහැනෙ.. පොලීසියට කිව්වේත් නැහැලු.. මූ ගුටිකාපු වෙලාවෙ පින්තුර ගන්නෙ නැතුව ලස්සනට පෝස් කරපු පින්තූර අරන් දාලා.. මේ වගේ බල්ලන්ව තමයි පොලිසියට සෙට් කරල දෙන්න ඔනි සලකන්න.. මේව තනිකරම පොන්න් වැඩ බන්.. ෆේක් හදාගෙන ඇවිත් එක එකාට මඩ ගහනවා....
    එක එකාට මඩ ගහන්න ඔන්නෑ ඔයි ගහල ගත්තු ඒව නෙමේ ගහපු පාර උගෙ ෆෝන් එක මගේ ගාව ඒකෙන් දාපු ඒවා ඉස්සෙල්ල දාපු ත්‍රෙඩ් එක සම්පූර්නයෙන් කියවපන් මූ ගැන දැනගන්න කලුතර ඇවිල්ල අහපන් හැම එකාම කියයි
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    උඹේ අවතාරෙ ඉන්නෙ කව්ද බං ? :eek: :eek: :eek:
    avatar300272_2.gif
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    උබලා කියන කතා ඇත්ත ඒත් මම මේ වගේ පොරක් එක්ක කතා කරලා තියෙනවා මුන්ගේ අසහනයට මොකක් හරි ලොකු හේතුවක් මානසික වෛද්‍යවරයෙක් හරහා ගොඩ ගන්න පුළුවන්.

    මම කතා කරපු එකා පොඩි කාලේම වයස අවු 8 9 ඉදන් එහා ගෙදර හිටපු අංකල් කෙනක් බ්ලු පෙන්නලා ඉතිං උට අම්මා නංගි පවා අදුරගන්න බැරි වෙන තරමට උගේ ඔළුව විකෘති වෙලා:( උන්ගේ අම්මා තාත්තා කරලා තියෙන්නෙත් උට තඩි බාපු එක විතරයිලු

    පස්සෙ මු බැදලාත් මේ පුරැද්ද තිබිලා පස්සෙ ඩොකෙක් හම්බ වෙලා දැන්නම් ෂෙප් එකේ ඉන්නවාලු :)

    ඉතිං මේ වගේ එවුන්ට අතේ හිරි ඇර ගන්න ගහන එක නෙමෙයි වැදගත් උන්ව නිසි මගට ගන්න එක ඇත්තට මුන්ට ඕනේ එකෙන් අයින් වෙන්න ඒත් උන්ගේ සිත අරවාට බලවත් වෙලා තියෙන්නෙ කාටත් කියන්නත් බැරි ලෙඩක්නේ බන් :sorry:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අපේ ගෙදර ඉන්නවා මිනී කන බල්ලො දෙන්නනෙක් එක ප$%#ක් එන්නෙ නෑ...
     

    satanic

    Junior member
  • Feb 26, 2015
    41
    5
    8
    Hell
    මේවගේ උන් දැන් රට පුරාම ඉන්නවා මං හිතන්නේ මේක මානසික ලෙඩක් අපේ පැත්තෙත් එකෙක් ඉන්නවා ඌත් මේවගේම එකෙක් ඌ දවසක් අලුත බැන්දපු කපල් එකක් ඉන්න ගෙදරක ලැට් එකේ කෙල්ල ඉන්න කොට හොරෙන් බලලා ඒ වෙලාවේ ඉඳල තියෙන්නේ මිනිහා මූව දැකල ෆෑන් ලයිට් එකෙන් මූව අල්ලගෙන ගහක බැඳල දිමියො දැම්මා දවස් දෙක තුනක් සද්ද නැතුව ඉඳලා දැන් අයිත් පරණ වැඩේටම බැහලා ඕකුන්ව හදන්න බෑ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕකුන්ට දෙන්න හිතෙනවා නං තමා උන ගැනෙන්න. ඒත් ගහද්දි මලොත් ඉතින් ගෙදර සුන්දර මතකයන් මතක් කර කර කුඩුවේ ඉන්න වෙන්නෙ අවුරුදු 30-40ක්. ජිවිතේම කාලකන්නි වෙලා නතර වෙන්නෙ. අන්න අදත් නිව්ස් වලට ගියා අනුරාධපුරේ වලියක් ගිහින් කොල්ලො සෙට් එකක් අතර වයස 21 ක එකෙක් මැරිලා.
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    ඔය වගේ එවුන්ට ගහනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ තමයි.. :shocked:ඒත් ඔය යකා උබේ පහරකට මැරිල ගියානම් උබ තනිකරම වරදිකාරයා වෙනව.. :shocked:මිනිහෙක්ට තවත් මනුස්සයෙක්ව මරන්න නිතියෙන් තහනම් ඒත් ආත්මආරක්ෂාව සහ තවත් කරැනුකිහිපයක් මත පහරදිමේ හැකියාව තියෙනව.:eek:. උබ ඔය දාලා තියෙන කට උත්තරේම උබව වැරදි කාරයා කරල ඉවරයි.. පහරදිමට චේතනාන්විතව සැගවිසිට බලාසිටිම සහ කිසිදු ආයුධයක් ‍අඩුතරමේ කොටුකෑල්ලක්වත් අතේ නැති සෙරප්පුදෙකක් අතැති මානසික ලෙඩෙක්ට පහරදීම... ගමේ වැදගත් උගත් පරිනත කිහිප දෙනෙක් එක්ක පොලිසියට ගිහින් කන්ප්ලෙන් කරපල්ල..නිතිය අතට අරන් හිරේ යන්නෙ නැතිව.. :lol::lol::lol:

    :yes: