ගිය ආත්මය ආවර්ජනය(past life regression)

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    :no::no::no:
    ඒකට ඥාණයක් වඩන්න ඕනේ නෑ, මෝහනය කරලා පෙර භවය ගැන කියන්න පුලුවන්. :)
    මෝහනය ගැන පොඩ්ඩක් ඉගෙන ගෙන එන්න. මෝහනයට කරන්න පුලුවන් දේවල් ගොඩයි, පුද්ගලයෙක්ම එහෙම් පිටින්ම වෙනස් කරන්න පුලුවන් මේකෙන්.

    ආසවක්ෂය ඤාණය තියෙන්න ඕනේ නෑ පෙර භවය ගැන කියන්න, සමහර පොඩි ළමයි කොච්චර තමන්ගේ පෙර භවය ගැන කියනවද? එතකොට මෝහනයෙන් කියන්නත් පුලුවන්. මම දැකලා තියෙන එක කියන්නේ. මොනවා හරි ඤාණයක් තියෙනවා නම් ඒක එක ක්‍රමයක් විතරයි. මතු භවයන් ගැන නම් කියන්න බෑ සාමාන්‍යය ක්‍රමවලින් නමුත් ජෝතිශ්‍යයෙන් අනාගතය ගැන යම් අනාවැකියෙක් දෙන්න පුලුවන් යම් මට්ටමකට.

    සචියා කියන ඒවා ගනං ගන්න එපා බං :D ඕකයි මමයි දන්න ආසවක්‍යා ඥාණය :D ඕකා පන්සිල් පද පහ වත් හරියට කියන්න දන්නෙ නැ, දැන් අවුරුදු ගානකින් පන්සල් ගිහිනුත් නැ හාමුදුරුවොන්ගෙ සෙරෙප්පු දෙක උස්සලා මාට්ටු උනාට පස්සෙ. :sorry::sorry:

    අඩෝ ... ඩයිනොසරයෙක් පේනව බං...:eek::eek::eek:.

    උබට අවුරුද්ද හරියටම පෙනුනෙ නැද්ද ? එක පාරටම මතක් වෙනවා අවුරුද්දක් :shocked::shocked::shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,457
    22,112
    113
    Gotland
    220px-Flag_of_German_Reich_%281935%E2%80%931945%29.svg.png

    මට පෙනුන දේ
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113

    සචියා කියන ඒවා ගනං ගන්න එපා බං :D ඕකයි මමයි දන්න ආසවක්‍යා ඥාණය :D ඕකා පන්සිල් පද පහ වත් හරියට කියන්න දන්නෙ නැ, දැන් අවුරුදු ගානකින් පන්සල් ගිහිනුත් නැ හාමුදුරුවොන්ගෙ සෙරෙප්පු දෙක උස්සලා මාට්ටු උනාට පස්සෙ. :sorry::sorry:

    උබට අවුරුද්ද හරියටම පෙනුනෙ නැද්ද ? එක පාරටම මතක් වෙනවා අවුරුද්දක් :shocked::shocked::shocked:

    :confused:
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    අඩෝ මමත් ගිය ආත්මෙට ගියා.. :shocked: :shocked:

    එන්න බැරුව හිර වෙලා ඉන්නේ..

    මාව ගනින්කෝ..අනේ ගනින්කෝ..
    තව ලින්ක් එකක් එවපන්කෝ මට දැන් ඊලඟ ආත්මෙට එන්න

    :rofl: :rofl:

    ජෝක් මචන්

    ඒත් මේකේ සීන් එකක් ටිකක් තියෙනවා වගේ බන් ඇත්තටම
    :baffled: :baffled:

    :lol:
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ඔව් බන් ඒක තමයි මම කිව්වෙ පෙර භවය ගැන කියන්න පුළුවන් ඒ ඒ ඤාණයන් වඩවන්න ඕන
    නිකං කියන්න බැහැ..
    ආත්මය කියල එකක් නැහැ කියල කියල තියෙන්නෙ ඔතන...
    අපි මැරිලා ඒ ආත්මය නොනැසී ගිහින් තව තැනක උපදින්නෙ නෑ කියල කියල තියෙන්නෙ..
    පෙර භවයන් වල වැලිකැට ගානට අපි ඉපදිලා ඇති..

    :cool:

    මචන් පෙර භවය පෙන්න ඒ ඒ ඤාණයන් වැඩිය යුතුමය කියලා බුදුරජාණන් වහන්සේ කොහේ හරි දේශනයක් කරලා තියෙනවද? සමහර පොඩි ළමයි තමන්ගේ පෙර ජීවිතය කියන්නේ ඒ ඤාණයන්පිළිබද ව දැනීමක් ද නැති ව ඇති කියලා තමා මටනං හිතෙන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් පෙර භවය පෙන්න ඒ ඒ ඤාණයන් වැඩිය යුතුමය කියලා බුදුරජාණන් වහන්සේ කොහේ හරි දේශනයක් කරලා තියෙනවද? සමහර පොඩි ළමයි තමන්ගේ පෙර ජීවිතය කියන්නේ ඒ ඤාණයන්පිළිබද ව දැනීමක් ද නැති ව ඇති කියලා තමා මටනං හිතෙන්නේ.

    බුද්ධාගමේ එහෙම කොහේවත් කියලා නෑ. :)
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    අඩෝ මේකේ පොඩි දෙයක් තියෙනවා වගේ.. මමත් ඊයේ රැ ජංගම දුරකතනයේ alarm තියාගෙන සෙට් උන කොරන්ට කියල. විනාඩි 20 විතර යනකොට නිකන් මේසෙක ඉඳගෙන ඉන්න සෙට් එකක් වගේ දැක්ක .. අනේ මන්ද මොනාද කියල ඒ එක්කම මම මේක කරන එක අත ඇරියා..යේ දවසක කරලා බලන්න ඕනේ..
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,207
    6,067
    113
    බුදු දහමෙ පෙර ආත්මය කියල දෙයක් නෑ..
    ඒ තියෙන්නෙ හින්දු දහමෙ නෙ..
    පෙර භවය කියල එකක් තමයි අපි නම් දන්නෙ..
    ඔහොම මතක් වෙන්න කොහොමවත් විදියක් නැහැ..
    මොකද මේ භවයෙ මැරිල ආයෙ ඉපදෙද්දී ඉපදෙන්නෙ අපිත් නොවන වෙන කෙනෙකුත් නොවන දෙයක් කියල තමයි අපි නම් අහල තියෙනෙ ඉතින්..
    ආත්මයක් කියල දෙයක් නෑ..

    ඕව ඉතින් බයිල තමයි..
    මොකක් හරි Hypnotized සීන් එකක් නම් ඇති..
    ඉන් එහාට දෙයක් නෑ...
    තෝ ගිය ආත්මේත් බෝදිලිමෙක් මේ ආත්මෙත් බෝදිලිමෙක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,457
    22,112
    113
    Gotland
    Breaking..!
    මම ගිය ආත්මෙකදී ලංකාවේ රජ කෙනෙක් වෙලා ඉඳල තියෙනව සිංහලු
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචන් පෙර භවය පෙන්න ඒ ඒ ඤාණයන් වැඩිය යුතුමය කියලා බුදුරජාණන් වහන්සේ කොහේ හරි දේශනයක් කරලා තියෙනවද? සමහර පොඩි ළමයි තමන්ගේ පෙර ජීවිතය කියන්නේ ඒ ඤාණයන්පිළිබද ව දැනීමක් ද නැති ව ඇති කියලා තමා මටනං හිතෙන්නේ.

    එහෙම කොහෙවත් කියල නැහැ..
    අපි කොහොමද ඒ කියන ඒව ඇත්තද නැද්ද කියල පිළිගන්නෙ ?
    ඒකට තමයි ඒ ඒ ඤාණයන් වඩවන්න ඕන..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ආසවක්ෂය ඤාණය තියෙන්න ඕනේ නෑ පෙර භවය ගැන කියන්න, සමහර පොඩි ළමයි කොච්චර තමන්ගේ පෙර භවය ගැන කියනවද? එතකොට මෝහනයෙන් කියන්නත් පුලුවන්. මම දැකලා තියෙන එක කියන්නේ. මොනවා හරි ඤාණයක් තියෙනවා නම් ඒක එක ක්‍රමයක් විතරයි. මතු භවයන් ගැන නම් කියන්න බෑ සාමාන්‍යය ක්‍රමවලින් නමුත් ජෝතිශ්‍යයෙන් අනාගතය ගැන යම් අනාවැකියෙක් දෙන්න පුලුවන් යම් මට්ටමකට.

    වෙන කෙනෙක් ගෙ පෙර භවය ගැන කියන්න බැහැ ආසවක්ෂය ඤාණය නැතුව..
    අනාගතේ ගැන කියන්න/පෙනෙන්න බෑ කියන්නෙ කොහොමද..
    කොසොල් රජතුමාට පෙනුන සිහින වල තියෙන්නෙ අනාගතේ ගැන නෙ..
    කොසොල් රජතුමාට ආසවක්ෂය ඤාණය තිබුනද එතකොට නෑ නෙ ?
    ගියෙ බුදු හාමුදුරුවො ලගට..
    බුදු හාමුදුරුවො ඒ දේවල් පැහැදිලි කරල දුන්නෙ නැත්තම් කොසොල් රජතුමා දන්නෙත් නෑ නෙ පෙනුනෙ අනාගතේ වෙන දේවල් කියල...
     
    Last edited: