යකෝ.. ඉතිං කෝ මේකෙ අවුලක් නෑ නේ..
- නංගි නාලා සාලෙ මැදිං ඇවිල්ලත් නෑ...
- ගේම් එකේ මැදදි මොකක් හරි සිද්දියක් දැකලා කෙල්ල තරහා වෙලා , දැං මූන බල්නන බැරි වෙලත් නෑ..
- කෙල්ලගේ ගේ ලග හිටිය ජංගි උස්සන එකාට රැකලා ඉදලා ගේමක් දීලත් නෑ...
- කෙල්ලගේ අයියා වෙසල් එකක් අරං උඹට ඌට මූනදෙන්න බැරි වෙලත් නෑ..
- උඹ බස් එකේ යද්දි කෙල්ල කියලා හිතලා වෙන කෙල්ලෙක්ට ජැක් එකක් ගහලත් නෑ..
- උඹ වෙන කෙල්ලෙක්ව ටච් එකක් දාලා ඒකි ඒක වීඩියෝ කරලා හිරු එකට දීලත් නෑ..
- අඩු ගානෙ තොපි දෙන්නා ෆිල්ම් එකක් බල්නඩ ගිහිල්ලා සීන් එකක් වෙලත් නෑ..
- කිසි අවුලක් නෑ නෙ බං මේකෙ..
- වැඩක් නැති ත්රෙඩ් දාන්න එපා සහෝ
පිස්සු හුත්තෙක්
aiyoo mun...hari hari thread closed







