ආ ඒකනේ.. ඒ කියන්නේ මූ වීරයෙක්..kimbula comment korata passee mu edit karalaa photos damee..
අපි හිතලා තියෙන විදිහ වැරදියි

ආ ඒකනේ.. ඒ කියන්නේ මූ වීරයෙක්..kimbula comment korata passee mu edit karalaa photos damee..

එක එකාට මඩ ගහන්න ඔන්නෑ ඔයි ගහල ගත්තු ඒව නෙමේ ගහපු පාර උගෙ ෆෝන් එක මගේ ගාව ඒකෙන් දාපු ඒවා ඉස්සෙල්ල දාපු ත්‍රෙඩ් එක සම්පූර්නයෙන් කියවපන් මූ ගැන දැනගන්න කලුතර ඇවිල්ල අහපන් හැම එකාම කියයි

නෑ මචං මම කලුතර ඉන්නේ


මම අපේ ගෙදර මම එනකොට නංගී කමරයේ මම හොරෙන් නංගිටත් දන්නේ නැතුව එයාගේ ජනේලෙ ගාව පොඩි චෙරි ගහක් තියනව එතන ශේප් එකේ හැංගුනා


අනේ අපේ පති... දුකට සැපට හිටිය පති...පතිරනයට ගහපු උන්ට නම් හොදක් වෙන්න එපා![]()
මමත් කලින් හිතුවේ මූ කාගෙන් හරි පලි ගන්න මේ වගේ වැඩක් කරන්න ඇති කියලා මම මේ පොටෝ එල කටුකුරුන්ද මගේ යාලුවෙක්ට වට්සැප් එකෙන් යවල අහල බැලුවා කතාව ඇත්ත මූ අම්බානෙක ගුටි කෑවට මූ ඉයෙත් හොඳට ඇවිත් තියනවා මුට තියෙන්නේ මානසික ලෙඩක් ලු මොඩි කාලෙ ඉඳලම මේවගේ වැඩ වලට ගමේ මිනුස්සුන්ගෙන් ගුටි කනවලු පොලිසියෙ ගොඩක් අය ඇන්ට්‍රි දාලලු තියෙන්නේ මම නම් කියන්නේ උඹත් ඇන්ට්‍රියක් දාපන් අනික මේවගේ ගහන්න යන්න එපා ඌට මොනවහරි වෙලා තිබ්බොත් උඹ නිකන් අසහන කාරයෙක් හින්දා හිරේ යන්න වෙනවා

