ජංගි හොරා

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,683
    8,031
    113
    Kotahena
    එක එකාට මඩ ගහන්න ඔන්නෑ ඔයි ගහල ගත්තු ඒව නෙමේ ගහපු පාර උගෙ ෆෝන් එක මගේ ගාව ඒකෙන් දාපු ඒවා ඉස්සෙල්ල දාපු ත්‍රෙඩ් එක සම්පූර්නයෙන් කියවපන් මූ ගැන දැනගන්න කලුතර ඇවිල්ල අහපන් හැම එකාම කියයි

    maath kalutaraa mama dannee nahanee.. :frown:

    නෑ මචං මම කලුතර ඉන්නේ

    kalutara kohedaa ubaa??, nama mokadaa machoo ubee???:cool::cool:
     
    • Like
    Reactions: Clap

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ මු පොටෝත් දැම්මද ඒවා නම් බලු වැඩ මුගේ තරකයෙක්ට මඩ ගහන සිං එකෙක් සැ කොහෙද
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    මම අපේ ගෙදර මම එනකොට නංගී කමරයේ මම හොරෙන් නංගිටත් දන්නේ නැතුව එයාගේ ජනේලෙ ගාව පොඩි චෙරි ගහක් තියනව එතන ශේප් එකේ හැංගුනා

    ඌ නම් පිට එකා.. උඹ මොකද නංගිගේ කාමරේ අස්සෙ රිංගන්නෙ. ශේප් එකේ ඒකි ඇඳුම් මාරු කරනවා බලනවාද? :shocked::shocked:
     
    mc_wolf

    Member
    Mar 1, 2015
    118
    40
    0
    Bad, sometimes good
    මමත් කලින් හිතුවේ මූ කාගෙන් හරි පලි ගන්න මේ වගේ වැඩක් කරන්න ඇති කියලා මම මේ පොටෝ එල කටුකුරුන්ද මගේ යාලුවෙක්ට වට්සැප් එකෙන් යවල අහල බැලුවා කතාව ඇත්ත මූ අම්බානෙක ගුටි කෑවට මූ ඉයෙත් හොඳට ඇවිත් තියනවා මුට තියෙන්නේ මානසික ලෙඩක් ලු මොඩි කාලෙ ඉඳලම මේවගේ වැඩ වලට ගමේ මිනුස්සුන්ගෙන් ගුටි කනවලු පොලිසියෙ ගොඩක් අය ඇන්ට්‍රි දාලලු තියෙන්නේ මම නම් කියන්නේ උඹත් ඇන්ට්‍රියක් දාපන් අනික මේවගේ ගහන්න යන්න එපා ඌට මොනවහරි වෙලා තිබ්බොත් උඹ නිකන් අසහන කාරයෙක් හින්දා හිරේ යන්න වෙනවා
     
    kingdewi

    Well-known member
  • මේ වගේ උන්ව මානසික වෛද්‍යවරයෙකුට යොමුකර ගන්න පුළුවන් උනොත් ඔය ප්‍රශ්නේ විසඳෙනවා . නැත්නම් එක්කෝ මේක ගුටිකාලා මැරෙනවා , එහෙමත් නැත්නම් මූ හින්ද වෙන එකෙක් හිරේ යනවා !
    දෙමාපියෝ තමයි ඉතින් මේවගේ දේ වලදී ඔය තීරණේ ගන්න ඕන !
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මමත් කලින් හිතුවේ මූ කාගෙන් හරි පලි ගන්න මේ වගේ වැඩක් කරන්න ඇති කියලා මම මේ පොටෝ එල කටුකුරුන්ද මගේ යාලුවෙක්ට වට්සැප් එකෙන් යවල අහල බැලුවා කතාව ඇත්ත මූ අම්බානෙක ගුටි කෑවට මූ ඉයෙත් හොඳට ඇවිත් තියනවා මුට තියෙන්නේ මානසික ලෙඩක් ලු මොඩි කාලෙ ඉඳලම මේවගේ වැඩ වලට ගමේ මිනුස්සුන්ගෙන් ගුටි කනවලු පොලිසියෙ ගොඩක් අය ඇන්ට්‍රි දාලලු තියෙන්නේ මම නම් කියන්නේ උඹත් ඇන්ට්‍රියක් දාපන් අනික මේවගේ ගහන්න යන්න එපා ඌට මොනවහරි වෙලා තිබ්බොත් උඹ නිකන් අසහන කාරයෙක් හින්දා හිරේ යන්න වෙනවා
    :yes::yes:
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    බිජ්ජ එලියට අරගෙන ටොපා රිවස් එකට ගහලා ගම්මිරිස් ටිකක් ගාලා දැන් දුවපිය හු** කියලා එලවලා දැම්මනම් ආයෙ මලාට එන්නෙ නෑ