president @ polonaruwa

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
11248247_10205261436228288_4802300841932880669_n.jpg
 
  • Like
Reactions: sanoka

rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    මනුස්සයෙක්ගේ නිරහංකාරකමටයි නිහතමානි කමටයි ඕනවට වඩා ගරහන්න එපා. ලංකාවේ හිටපු ජනාධිපතිවරු ගොඩක්ම නිහතමානී මිනිස්සු තමයි. ඒක වෙනස් කලේ මහින්ද. JR, ප්‍රේමදාස, DB විජේතුංග වගේ ජනාධිපතිවරු බොහොම සරල විදියට ජීවත් උනේ. චන්ද්‍රිකා උනත් මහින්ද වගේ බොරූ ශෝ දැම්මේ නෑ. මහින්ද රැගුවා බොහොම වැඩියි.
    උබල මේ වගේ දේවල් අල්ලගෙන බොරුවට උඩ පනිනතාක්කල් ගොඩ ඒමක් නැති වෙන්නෙ මහින්දටම තමයි.

    පහුගිය දවස්වල දැක්කා 1500/= ට සෙරෙප්පු දෙකක් ගන්න ගාර්ඩ් එක පිරිවරාගෙන ගියා කියල මඩක් ගහනව. කොටි නැති නිසා ගාර්ඩ් එකක් ඕන නෑ ලු. කොටිනම් නෑ තමයි ඒත් මෛත්‍රීව මරල හරි ආයෙ ජනාධිපති තනතුරට එන්න බලාගෙන රට වටේම බෝධිපූජා තියාගෙන තියාගෙන යන බෝධිසත්වයෝනේ ඉන්නේ.

    බොරුවට මඩ ගැහුවට වැඩක් නෑ. චන්දෙකදි මිනිස්සු තීරණය කරයි ඉන්න ඕනද යන්න ඕනද කියල. දැනෙන්න වැඩක් කරල තිබ්බෙ නැත්නම් තමන්ගේ කාලේ ඇතුලතදි, බඩු හම්බවෙයි නිකන්ම කලින් ලොකු අයියට ලැබුනා වගේ.
     
    • Like
    Reactions: rochel1977

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    සිරිසේන ආයේ චන්දෙ ඉල්ලන් නෑ කිව්වෙ? අවුරැදු 5නෙ ඉන්නෙ.... මොකටද බය වෙන්නෙ? :lol::lol::lol:
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    සිරිසේන ආයේ චන්දෙ ඉල්ලන් නෑ කිව්වෙ? අවුරැදු 5නෙ ඉන්නෙ.... මොකටද බය වෙන්නෙ? :lol::lol::lol:

    ඔව්. කලින් එක්කෙනානේ දෙපාර ඉල්ලන්න පුලුවන් එක කැමති වාර ගනනාවකට පුලුවන් විදියට වෙනස් කරගෙන සදාකල් ඉන්න බැලුවේ. වැඩි තණ්හාවට ගිහින් තුන අතාගාල දෙක නැති කරගත්තේ. :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව්. කලින් එක්කෙනානේ දෙපාර ඉල්ලන්න පුලුවන් එක කැමති වාර ගනනාවකට පුලුවන් විදියට වෙනස් කරගෙන සදාකල් ඉන්න බැලුවේ. වැඩි තණ්හාවට ගිහින් තුන අතාගාල දෙක නැති කරගත්තේ. :P

    අගමැති කරලා සදාකල් තියාගමුකෝ එතකොට හරි....
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    අගමැති කරලා සදාකල් තියාගමුකෝ එතකොට හරි....

    අගමැති කෙසේ වෙතත් මැදමුලනේ ග්‍රාමසේවක හරි කරන්න වෙනවා. නැත්නම් හූල්ලල මැරෙන සෙට් එකක් ඉන්නවනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අගමැති කෙසේ වෙතත් මැදමුලනේ ග්‍රාමසේවක හරි කරන්න වෙනවා. නැත්නම් හූල්ලල මැරෙන සෙට් එකක් ඉන්නවනේ.

    ඇයි බන් ග්රාමසේවක කරන්නෙ ආයෙ පිස්සුවක් ඇතෑ....