මනුස්සයෙක්ගේ නිරහංකාරකමටයි නිහතමානි කමටයි ඕනවට වඩා ගරහන්න එපා. ලංකාවේ හිටපු ජනාධිපතිවරු ගොඩක්ම නිහතමානී මිනිස්සු තමයි. ඒක වෙනස් කලේ මහින්ද. JR, ප්‍රේමදාස, DB විජේතුංග වගේ ජනාධිපතිවරු බොහොම සරල විදියට ජීවත් උනේ. චන්ද්‍රිකා උනත් මහින්ද වගේ බොරූ ශෝ දැම්මේ නෑ. මහින්ද රැගුවා බොහොම වැඩියි.
උබල මේ වගේ දේවල් අල්ලගෙන බොරුවට උඩ පනිනතාක්කල් ගොඩ ඒමක් නැති වෙන්නෙ මහින්දටම තමයි.
පහුගිය දවස්වල දැක්කා 1500/= ට සෙරෙප්පු දෙකක් ගන්න ගාර්ඩ් එක පිරිවරාගෙන ගියා කියල මඩක් ගහනව. කොටි නැති නිසා ගාර්ඩ් එකක් ඕන නෑ ලු. කොටිනම් නෑ තමයි ඒත් මෛත්‍රීව මරල හරි ආයෙ ජනාධිපති තනතුරට එන්න බලාගෙන රට වටේම බෝධිපූජා තියාගෙන තියාගෙන යන බෝධිසත්වයෝනේ ඉන්නේ.
බොරුවට මඩ ගැහුවට වැඩක් නෑ. චන්දෙකදි මිනිස්සු තීරණය කරයි ඉන්න ඕනද යන්න ඕනද කියල. දැනෙන්න වැඩක් කරල තිබ්බෙ නැත්නම් තමන්ගේ කාලේ ඇතුලතදි, බඩු හම්බවෙයි නිකන්ම කලින් ලොකු අයියට ලැබුනා වගේ.