මචන්ලා .. ගෝනුස්සො ලක්ශ ගනන් වලට ගන්නව කියන්නෙ ඇත්තද ? ගන්න එවුන් ඉන්නව නම් කියපල්ලකො.

ගෝනුස්සගෙ වල්ගෙ අග විශ බිව්වාම හල්ක් වගේ වෙනවලු![]()
ඒකයි ලක්ෂ ගනං වලට ගන්නෙ![]()
හිතපං උඹට හල්ක් වුනොත් මොනාද කරන්න බැරි![]()
![]()
ලක්ෂ ගණං වලට ගෝනුස්සො ඉන්නවනං විකුණන්න එපා.. අල්ලගෙන වල්ගෙන් විශ පොඩ්ඩක් අරගෙන බීපං![]()
![]()

නිකන් පොන්නයෝ වෙන්න එපා යකොව්
තොපි මිනිස්සුද අත පය හතර හොදට තියාගෙන
සත්තුන්ව විකුනලා කන්නේ
ලැජ්ජා නැතුව තව ත්රෙඩ් දාලත් අහනවා
විකුණගෙන කාපිය තොගේ මහ එකාගේ ඇට දෙක ......

ගෝනුස්සගෙ වල්ගෙ අග විශ බිව්වාම හල්ක් වගේ වෙනවලු![]()
ඒකයි ලක්ෂ ගනං වලට ගන්නෙ![]()
හිතපං උඹට හල්ක් වුනොත් මොනාද කරන්න බැරි![]()
![]()
ලක්ෂ ගණං වලට ගෝනුස්සො ඉන්නවනං විකුණන්න එපා.. අල්ලගෙන වල්ගෙන් විශ පොඩ්ඩක් අරගෙන බීපං![]()
![]()

වල්ල පට්ට කැපුවට කමක් නැහැ මචෝ තමන් වවලා හරි තමන්ගේ ඉඩමක හරි තියනවා නම්
කැලේ තියන ගස් නම් කපන එවුන්ට හෙන ගහනවා බන්
මෝඩ බල්ලෝ හරියට ගහ අදුරන්නෙත් නැතුව ඒ වගේ තියන ගස් ඔක්කෝම විනාශ කරනවා බන්
අපේ පැත්තේ තියන කැලෑ ටික ඉවරයි බන්
දැන්නම් දෙන්නේ නැහැ එකෙකුට කැලයට රිංගන්න
තම්බි තුන් හතර දෙනෙක්ම සැපට ගුටි කෑවා ගස් කපන්න ඇවිල්ලා
ඒත් ගමේ ඉන්න ගොතයෝ හොරෙන් රිංගලා කපනවා බන් ...
මහින්දගේ ඇටේ විකුණන් කාපිය

අඩෝ ඇත්තද බන්?![]()