ගෝනුස්සො

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    මචන්ලා .. ගෝනුස්සො ලක්ශ ගනන් වලට ගන්නව කියන්නෙ ඇත්තද ? ගන්න එවුන් ඉන්නව නම් කියපල්ලකො.
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඔව් බන් ගන්නවා..:D .බරට තමයි ගාන තීරනය වෙන්නේ...:yes::yes:
    සාමාන්යෙන් ලොකු (ගෑම් 100 ක විතර එකෙක්) එකෙක් ලක්ශ පහකට විතර දෙන්න පුලුවන්...:yes::yes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    හැබැයි පොඩි කේස් එකක් තියනවා...:rolleyes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    රත්තරං වලිං හදපු කැරට් 22 වත් වෙන්න ඕනෙ බන්...:yes:

    මොකෝ ...උබලග එහෙම එකෙක් ඉන්නව වත්ද?ආ??:shocked::shocked::shocked:


    සත්තුන්ට පාඩුවෙ ඉන්න දීපන් යකෝ...හූනො..ගෝනුස්සෝ... විකුනපිය අහවල් එක...:growl::growl::growl:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    නිකන් පොන්නයෝ වෙන්න එපා යකොව්
    තොපි මිනිස්සුද අත පය හතර හොදට තියාගෙන
    සත්තුන්ව විකුනලා කන්නේ
    ලැජ්ජා නැතුව තව ත්‍රෙඩ් දාලත් අහනවා
    විකුණගෙන කාපිය තොගේ මහ එකාගේ ඇට දෙක ......
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :oo:
    නිකන් පොන්නයෝ වෙන්න එපා යකොව්
    තොපි මිනිස්සුද අත පය හතර හොදට තියාගෙන
    සත්තුන්ව විකුනලා කන්නේ
    ලැජ්ජා නැතුව තව ත්‍රෙඩ් දාලත් අහනවා
    විකුණගෙන කාපිය තොගේ මහ එකාගේ ඇට දෙක ......

    :lol::lol::lol:
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    :oo:
    නිකන් පොන්නයෝ වෙන්න එපා යකොව්
    තොපි මිනිස්සුද අත පය හතර හොදට තියාගෙන
    සත්තුන්ව විකුනලා කන්නේ
    ලැජ්ජා නැතුව තව ත්‍රෙඩ් දාලත් අහනවා
    විකුණගෙන කාපිය තොගේ මහ එකාගේ ඇට දෙක ......

    maha ekage ata dekak nathilu. thibbanam mu ekath wikunan kanawa:yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :oo:
    නිකන් පොන්නයෝ වෙන්න එපා යකොව්
    තොපි මිනිස්සුද අත පය හතර හොදට තියාගෙන
    සත්තුන්ව විකුනලා කන්නේ
    ලැජ්ජා නැතුව තව ත්‍රෙඩ් දාලත් අහනවා
    විකුණගෙන කාපිය තොගේ මහ එකාගේ ඇට දෙක ......

    :lol::lol::lol:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහන්සි වෙලා වැඩක් කරලා කීයක් හරි හොයපියකෝ බුරුවො අහිංසක සත්තු විකුණන් කන්න හදන්නේ.
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    :oo:
    නිකන් පොන්නයෝ වෙන්න එපා යකොව්
    තොපි මිනිස්සුද අත පය හතර හොදට තියාගෙන
    සත්තුන්ව විකුනලා කන්නේ
    ලැජ්ජා නැතුව තව ත්‍රෙඩ් දාලත් අහනවා
    විකුණගෙන කාපිය තොගේ මහ එකාගේ ඇට දෙක ......
    :yes::yes::yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :oo:
    නිකන් පොන්නයෝ වෙන්න එපා යකොව්
    තොපි මිනිස්සුද අත පය හතර හොදට තියාගෙන
    සත්තුන්ව විකුනලා කන්නේ
    ලැජ්ජා නැතුව තව ත්‍රෙඩ් දාලත් අහනවා
    විකුණගෙන කාපිය තොගේ මහ එකාගේ ඇට දෙක ......

    :lol: :lol:

    maha ekage ata dekak nathilu. thibbanam mu ekath wikunan kanawa:yes:

    :lol:
     

    DarK HerO

    Member
    Apr 22, 2013
    444
    99
    0
    -අඳුරේ-
    :oo:
    නිකන් පොන්නයෝ වෙන්න එපා යකොව්
    තොපි මිනිස්සුද අත පය හතර හොදට තියාගෙන
    සත්තුන්ව විකුනලා කන්නේ
    ලැජ්ජා නැතුව තව ත්‍රෙඩ් දාලත් අහනවා
    විකුණගෙන කාපිය තොගේ මහ එකාගේ ඇට දෙක ......

    maha ekage ata dekak nathilu. thibbanam mu ekath wikunan kanawa:yes:
    :lol::lol:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මහන්සි වෙලා වැඩක් කරලා කීයක් හරි හොයපියකෝ බුරුවො අහිංසක සත්තු විකුණන් කන්න හදන්නේ.

    ඔවු බන්. සත්තු විකුණන්න එපා. තොට ඕනෙ නම් වල්ලපට්ට බිස්නස් එකක් කරපන්.:rolleyes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඔවු බන්. සත්තු විකුණන්න එපා. තොට ඕනෙ නම් වල්ලපට්ට බිස්නස් එකක් කරපන්.:rolleyes:
    වල්ල පට්ට කැපුවට කමක් නැහැ මචෝ තමන් වවලා හරි තමන්ගේ ඉඩමක හරි තියනවා නම්
    කැලේ තියන ගස් නම් කපන එවුන්ට හෙන ගහනවා බන්
    මෝඩ බල්ලෝ හරියට ගහ අදුරන්නෙත් නැතුව ඒ වගේ තියන ගස් ඔක්කෝම විනාශ කරනවා බන්
    අපේ පැත්තේ තියන කැලෑ ටික ඉවරයි බන්
    දැන්නම් දෙන්නේ නැහැ එකෙකුට කැලයට රිංගන්න
    තම්බි තුන් හතර දෙනෙක්ම සැපට ගුටි කෑවා ගස් කපන්න ඇවිල්ලා
    ඒත් ගමේ ඉන්න ගොතයෝ හොරෙන් රිංගලා කපනවා බන් ...