ගෝනුස්සො

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ගෝනුස්සගෙ වල්ගෙ අග විශ බිව්වාම හල්ක් වගේ වෙනවලු :yes: :yes:
ඒකයි ලක්ෂ ගනං වලට ගන්නෙ :yes: :yes:
හිතපං උඹට හල්ක් වුනොත් මොනාද කරන්න බැරි :D :D :D
ලක්ෂ ගණං වලට ගෝනුස්සො ඉන්නවනං විකුණන්න එපා.. අල්ලගෙන වල්ගෙන් විශ පොඩ්ඩක් අරගෙන බීපං :yes: :yes:
 
DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
ගෝනුස්සගෙ වල්ගෙ අග විශ බිව්වාම හල්ක් වගේ වෙනවලු :yes: :yes:
ඒකයි ලක්ෂ ගනං වලට ගන්නෙ :yes: :yes:
හිතපං උඹට හල්ක් වුනොත් මොනාද කරන්න බැරි :D :D :D
ලක්ෂ ගණං වලට ගෝනුස්සො ඉන්නවනං විකුණන්න එපා.. අල්ලගෙන වල්ගෙන් විශ පොඩ්ඩක් අරගෙන බීපං :yes: :yes:
:lol::lol::lol::lol::lol:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :oo:
    නිකන් පොන්නයෝ වෙන්න එපා යකොව්
    තොපි මිනිස්සුද අත පය හතර හොදට තියාගෙන
    සත්තුන්ව විකුනලා කන්නේ
    ලැජ්ජා නැතුව තව ත්‍රෙඩ් දාලත් අහනවා
    විකුණගෙන කාපිය තොගේ මහ එකාගේ ඇට දෙක ......

    :lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගෝනුස්සගෙ වල්ගෙ අග විශ බිව්වාම හල්ක් වගේ වෙනවලු :yes: :yes:
    ඒකයි ලක්ෂ ගනං වලට ගන්නෙ :yes: :yes:
    හිතපං උඹට හල්ක් වුනොත් මොනාද කරන්න බැරි :D :D :D
    ලක්ෂ ගණං වලට ගෝනුස්සො ඉන්නවනං විකුණන්න එපා.. අල්ලගෙන වල්ගෙන් විශ පොඩ්ඩක් අරගෙන බීපං :yes: :yes:

    අඩෝ ඇත්තද බන්?:shocked:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    වල්ල පට්ට කැපුවට කමක් නැහැ මචෝ තමන් වවලා හරි තමන්ගේ ඉඩමක හරි තියනවා නම්
    කැලේ තියන ගස් නම් කපන එවුන්ට හෙන ගහනවා බන්
    මෝඩ බල්ලෝ හරියට ගහ අදුරන්නෙත් නැතුව ඒ වගේ තියන ගස් ඔක්කෝම විනාශ කරනවා බන්
    අපේ පැත්තේ තියන කැලෑ ටික ඉවරයි බන්
    දැන්නම් දෙන්නේ නැහැ එකෙකුට කැලයට රිංගන්න
    තම්බි තුන් හතර දෙනෙක්ම සැපට ගුටි කෑවා ගස් කපන්න ඇවිල්ලා
    ඒත් ගමේ ඉන්න ගොතයෝ හොරෙන් රිංගලා කපනවා බන් ...

    gas kapuwata aulak na ban ewa aith wewenawane